~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එන එන හැම බෝලේටම bat කරන්න ඕනේ
    නිදැල්ලේ පන්දු යවන්න එපා
    අනිත් උන්ට යවන බෝලවලටත් පැනලා බැට් කරන්න ඕනේ

    එහෙම කරන්න මම ඉදිරිපෙළ පිතිකරුවෙක් නෙමේනේ.....:no:

    මගේ පොසිෂන් එක ඔල්රවුන්ඩ්.නොම්බර 07.

    හොඳට බෝල් කරන්න තමා ඕනේ.
    කට්ටියට යෝකර්, බවුන්සර් එහෙම දාල බෝල් කරන්න ඕනේ.:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ස්පීඩ් එකට වඩා මම අවධානය යොමු කරන්නේ ලේන්ත් එක ගැන.
    තව බැටින් මීට වඩා හදා ගන්න ඕනේ...
    ස්කෝර් කරන්න ඕනේ ඉස්සරහ මැච් වල.
    එතකොට ඇවරේජ් එක වැඩි වෙලා නිකම්ම ඔල්රවුන්ඩ් පොසිෂන් එකට සෙට් වෙනවා....

    එළ එළ එහෙනම් ඔයා දැන් ලෙන්ත් එක හරියට හදාගෙන බැටින් දියුණු කරගෙන යන්න.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හපොයි එහනම් ඉතින් මේ දවස් තුනේ වෙන මොකටහරි මාරු වෙන්න වෙයි

    වෙන එකක් දාගන්නත් බෑ ඉතින් මගෙ ස්මාට් ෆොන් නැහැනෙ :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මෙව්වා ඇත්තද බන්.....යකෝ.:baffled::baffled::baffled:

    බොරු වෙන්න හේතුවක් නෑනෙ...ඔන්න අපේ රටේ දේශපාලනය..කොයි පැත්තත් ඔහොමයි....ලෝකෙමත් අඩු වැඩි වශයෙන් ඔහොමයි
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    බොරු වෙන්න හේතුවක් නෑනෙ...ඔන්න අපේ රටේ දේශපාලනය..කොයි පැත්තත් ඔහොමයි....ලෝකෙමත් අඩු වැඩි වශයෙන් ඔහොමයි

    :yes::yes::( what to do