සහෝදරවරුනි මේ විදේශීය කුමන්ත්‍රණ මගින් අන්තර්ජාලය අවහිර කරල පෝස්ට් දාන එක නවත්තන්න හැදුවට මං පෝස්ට් දාන එක නවත්තන්නෙ නෑ සහෝදරවරුනි. ඔබලාගෙ සහයෝගය ඇතුව කිලෝබයිට් පහේ ස්පීඩ් එකෙන් හෝ පෝස්ට් දානව සහෝදරවරුනි![]()



ඩොන්ගල් එකක් තියාගන්න එකනම් හොඳයි තමයි.සාමාන්‍යයෙන් මම මාසෙ ගානට ඩේට මැනේජ් කරගෙන යනව. මේ මාසෙ අවුලක් ගිහින්
![]()




kawuda kiwwe katada kiwwe net eka nam slow thamai
balamu saho thathwaya
mara wedak ne me friday indala une
minissu kochchara weda karaganna inna aththda
29000 Posts
එහෙම තමයි නියම ජාති ප්‍රේමින්
කිලෝබයිට් 5න් හරි ජාතිය ගොඩ ගමු
මාලිංග එක්ක නැගිටිමු !!!

ජාතිය ගොඩගැනීමේ බද්ද. දැන් මහින්ද මාමිට තරුණ පරපුර ඡන්දටය අල්ලගැනීම සඳහා ඩේට වැඩි කරල ගාන අඩුකරන්න පුළුවන්. තව ඉතින් මොබයිල් ගාන අඩු කරල වගේ දෙන්න පුළුවන්. 

jaya wewa jaya wewa machoහම්මේ 100000 ගහන්න නේද යන්නෙ ඊලගට![]()