මහින්දවත් ඔය කොච්චර කාලෙකටද දන්නෑ අගමැති පුටුවෙ තිබ්බෙ, ලියුම ටයිප් කරන් ඇති දිනවකවානු නොදාම දැනටමත්..![]()
කැත කට් එක... එව්වා කියන්න බෑ.... නාමල් ඇවිල්ල අනේ මට දීපන් කිව්වොත් දෙන්න බැරි නෑ එහෙවු එකා සිරිපාල කියන්නේ
මහින්දවත් ඔය කොච්චර කාලෙකටද දන්නෑ අගමැති පුටුවෙ තිබ්බෙ, ලියුම ටයිප් කරන් ඇති දිනවකවානු නොදාම දැනටමත්..![]()
සීමා වෙනව. උදාහරණයකට දැන් ටීවී ගැන බලන්න. ඉස්සර 32000 වගේ තිබුණ ටීවී එක දැන් 18000 වගේ තියෙනව. බාල කර කර ගේනව. එතකොට මිනිස්සු ගෙදර තියෙන හැම කාමරේකට ම ටීවී ගන්නව. ඒත් බලනව ද? නැහැනෙ ගොඩක් වෙලාවට. සාමාන්‍යයෙන් 2 වගේ අරගෙන නිකන් ඉන්න තිබුණ 32000 තිබුණනම්.
අනිත් එක ගේන එක නැවැත්තුවෙ එහෙම හැම භාණ්ඩෙම නෙමෙයිනෙ. අනවශ්‍යය විදියට යන ඒව.

තව අවුරුදු 15, විතර යද්දී මුස්ලිම් කොන්ග්රස් එක ඔය කියන 03 වෙනි තැනට එයි. හැබැයි එතන නියෝජනය පොදුවේ රටකට වඩා ජාතිකත්වයක්නේ තියෙන්නේ.
ප්‍රධාන ධාරාවේ 03 පක්ෂයක් ඕනේ තමයි.

මන් යනවා බන්.. අකුණු ගහනවනේ.. වහින්න වගේ

අපි කව්රුත් ඕනේ නෑ මෙයා, ඔයයි සරා අක්කයි සෙට් වුනා නම් අර වතුර ගෙන්න ලිඳට ගියපු ලමිස්සියෝ වගේ කච කච ගාලා ඉවර වෙද්දී 12k විතර ගිහින් තියෙයි...![]()

ආ... ඒක ගැනද
මන් හිතුවේ ඉන්ධන පරිභෝජනය කියලා![]()
අපි කව්රුත් ඕනේ නෑ මෙයා, ඔයයි සරා අක්කයි සෙට් වුනා නම් අර වතුර ගෙන්න ලිඳට ගියපු ලමිස්සියෝ වගේ කච කච ගාලා ඉවර වෙද්දී 12k විතර ගිහින් තියෙයි...![]()

අදද ගැහැවුවෙ? මං හිතුවෙ පරණ ගහපු එකක් කියලනෙ
මගේ සුභපැතුම් මල්ලි.

සාරා අක්කා නෑනේ. ඒ නිසා ඔයා සපෝට් එක දෙන්න මොකක්හරි බහුබූත කතාවක් ගෙනල්ලා![]()