කල් ඉල්ල ගත්තේ බහුතරය හදා ගන්නනේ.....
wenda ethi nethuwa wena makkatei
කල් ඉල්ල ගත්තේ බහුතරය හදා ගන්නනේ.....
මෛත්‍රීටත් ශොට් එක දෙනවා
වමේ පක්ෂ වල පරිහානිය තමයි ඔය ප්‍රදර්ශනය වෙන්නේ......
මේ වගේ වෙලාවට තමයි රටක ප්‍රධාන 3 විකල්පයක් මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ....
හිතන්න මේ වෙලාවේ ජවිපෙ ට පාර්ලිමේන්තු ආසන 25 ,30 තිබුන නම් ප්‍රධාන පක්ෂ වලට ඕනේ ඕනේ හැටියට නම්බර්ස් ගේම් එක ගහන්න බෑනේ...

ඒක ඇත්ත. වමේ පක්ෂත් එක එක අය එක්ක එකතු වෙන්න ගිහින් එයාලට තිබුණ තැන නැතිකරගත්ත. දැන් එයාලට තැනක් එන්නෙ නෑ. අලුත් පක්ෂයක් එන්න ඕන. වමේ කියල නෙමෙයි වෙන ම රටාවකට. ඒ පක්ෂය එන්න කලින් මිනිස්සුන්ට දැනෙන දෙයක් කරල ඉන්න ඕන. අනිත් එක තමයි මාකටින් සයිඩ් එක. අද ත්‍රෙඩ් එකේ 10K ගහමු ලමයි.........


ඒ අනිත් බෙරවායා.. ඕක බෙරව නෙහ්... කිසිම කොලිටියක් නැති මිහිහෙක්... දිව හැරෙන හැරෙන පැත්තට කතා කරනවා.. දැන් මන් හිතන්නේ කියනවා ඇත්තේ ගරු ජනාධිපති කියල වෙන්න ඇති...![]()



maithritath sorry wenna hambenawa tika dawasak yanakotaමාගේ එකම පැතුම.... මහින්ද බැරි නං ගෝටා ආවත් කමක් නෑ සීරාව පන්නල කාටවත් තේරෙන්න නැද්ද මන්ද උ ඩබල් ගේම් කාරයෙක් කියල
අපි කව්රුත් ඕනේ නෑ මෙයා, ඔයයි සරා අක්කයි සෙට් වුනා නම් අර වතුර ගෙන්න ලිඳට ගියපු ලමිස්සියෝ වගේ කච කච ගාලා ඉවර වෙද්දී 12k විතර ගිහින් තියෙයි...![]()

හානේ මන් 9K ගහලනේ
ශික් දැක්කෙත් නැ මගුල

අද ත්‍රෙඩ් එකේ 10K ගහමු ලමයි.........

මාගේ එකම පැතුම.... මහින්ද බැරි නං ගෝටා ආවත් කමක් නෑ සීරාව පන්නල කාටවත් තේරෙන්න නැද්ද මන්ද උ ඩබල් ගේම් කාරයෙක් කියල

maithritath sorry wenna hambenawa tika dawasak yanakota
mahindata wish karapu board kisima ekaka maithri nehe



ඒක ඇත්ත. වමේ පක්ෂත් එක එක අය එක්ක එකතු වෙන්න ගිහින් එයාලට තිබුණ තැන නැතිකරගත්ත. දැන් එයාලට තැනක් එන්නෙ නෑ. අලුත් පක්ෂයක් එන්න ඕන. වමේ කියල නෙමෙයි වෙන ම රටාවකට. ඒ පක්ෂය එන්න කලින් මිනිස්සුන්ට දැනෙන දෙයක් කරල ඉන්න ඕන. අනිත් එක තමයි මාකටින් සයිඩ් එක.