කාර් එකකට දාන්න හොඳ ටයර්

කාර් එකකට හොඳම ටයර් වර්ගෙ


  • Total voters
    35
  • Poll closed .

waparc

Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    ටයර් ටික අලුතෙන් දාන්න වෙලා තියෙන්නේ. ටයර් කඩවල් කීපයක බැලුවා. Bridgestone, Dunlop ගන්න නෑ. තියෙන්නේ Petlas, Nexen, Accelera, Nankang, Federal විතරයි. දැනට දාලා තියෙන්නේ Dunlop. පිටිපස්සේ එක ටයර් එකක් විතරක් petlas එකක් දාලා තියනව කලින් තිබ්බ dunlop එක damage වෙලා හදිසියට වෙන ගන්න එකක් තිබුනෙ නැති නිසා.

    මේ දාලා තියන බ්‍රෑන්ඩ් පාවිච්චි කරපු අය ඉන්නවද? මේවා ගැන ඔයලගෙ අදහස මොකක්ද?
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    Bridgestone & CEAT විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකෙනුත් Bridgestone බොහෝවිට. ඔය එක එක නම් දාගෙන එන ජරාව නිකන් දුන්නත් ගන්නේ නෑ. ගාන අවුලක් නැත්නම් Michelin බලන්න.
     
    • Like
    Reactions: shenat and waparc

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    Toyota Passo 165/65 R14
    මේවා 12000 - 16000 අතර
    Dunlop තිබ්බා බත්තරමුල්ල කුසුම් එකේ. පොඩ්ඩක් බලන්න
    Nexen, bridgesten, හොදයි කියනවා.
    Gressmonkey website ඇන්ඩ් U &H wheels Colombo වල බලන්න.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    Mage thibbe Original Japan Bridgstone. Badu hoyaganna na. Thiyena ewath paranai habai patta ganan. NEXEN thamai damme. Kiyanna tharam nam awulak na. Ehemata wenasak dannenneth na.
     
    • Like
    Reactions: shenat and waparc

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ටයර් එන් නෑ, DSI , අපිඩැග් දාපන් මචන්

    ගනින් අපේ දේ කුහක හැත්ත
    මචන් කාර් එකට DSI ටයර් දාල ගොඩක් දුර ගියාද බන් ?? මේ ගමන්ම බයිසිකල් / මෝටර් සයිකල් ටයර් එකක් කාර් එකට හයි කරන හැටිත් කියපන්කො... :lol::lol::lol:
     
    • Like
    Reactions: waparc