1. PASAN147

    ශ්‍රී ලංකාවේ විශාලම මහජන මින් මැදුර - මහනුවර වෝටර් වල්ඩ් | Water World – Kandy

    මෙහි මුල් එක කැලනියේ තියෙන්නෙ.. ඒක මීට වඩා ගොඩක් දියුනුයි. නුවර එකත් තව හදන් යනවා.. නුවර එන විදේශ සංචාරකයක් ඉලක්ක කරනවා විය හැකියි.. මාසකෙට දවස් 2 යි කොහෙ හරි යන්නෙ.. IT job කරන්නේ.. Work from home ------ Post added on 1768540808
  2. PASAN147

    ශ්‍රී ලංකාවේ විශාලම මහජන මින් මැදුර - මහනුවර වෝටර් වල්ඩ් | Water World – Kandy

    මට නම් පුලුවන්.. ඕන තරම් මිනිස්සු යන්නෙ. ඈත පැතිවල අයට ඕක සාමාන්ය දෙයක් මචන්... යාපනය ඉදලා පැය 12 ට වැඩියෙන් AC නැති බස් වල මමත් ඇවිත් තියනවා.. එපා වෙන්නෙ නෑ.. මම නම් ආසම එහෙම.. ස්වාභාවික හුලං වැදි වැදි ජනේලේයක් ලග යන එක වෙනම ෆීල්න් එකක්
  3. PASAN147

    ශ්‍රී ලංකාවේ විශාලම මහජන මින් මැදුර - මහනුවර වෝටර් වල්ඩ් | Water World – Kandy

    මහනුවර වෝටර් වල්ඩ් | Water World – Kandy | 2026-01-15 බදාදා 2026 වසරේ පලවෙනි සංචාරය ලෙස පසුගිය මාසයක අලුතෙන් විවෘත කල නුවර වෝටර් වල්ඩ් යන්න හිතුවා. ඉතින් අද නිවාඩු දවසක් නිසා පාන්දරම බස් අඩු වෙයි කියලා හිතලා, ගෙදරින් උදේ 5 ට 3වීල් එකක් කථා කරන් කිරිබත්ගොඩට ආවා. නුවරට යන්න බස් එකක් එනකන් හෝල්ට්...
  4. PASAN147

    ජාතික නාමල් උයනට තනියම බස් එකේ

    2025-07-05 සෙනසුරාදා උදේ 5 ට ගෙදරින් ඇවිත් බස් එකක ඇවිත් 5.30 කිරිබත්ගොඩ ආවා. 5.42 ට ආව කදුරුවෙල බස් එකට නැග්ගා. රු.465 ට ටිකට් ගත්තා. උදේ 9 ට දඹුල්ල හන්දිය පහු කරලා බැස්සා. එතන බස් හෝල්ට් එකේ ඉද්දි ආව ගල්කිරියාගම බස් එකට නැගලා වාඩි වුනා. නාමල් උයන හරහා යන බස් තිබ්බත් අඩුයි, ඉතින් මෙ බස් එකේ...
  5. PASAN147

    හොරගොල්ල ජාතික උද්‍යානය (හොරගොල්ල වනාන්තරය)

    Wetland park giye few years ago.. video kale na. Aphu yanna inne.
  6. PASAN147

    හොරගොල්ල ජාතික උද්‍යානය (හොරගොල්ල වනාන්තරය)

    Ow.. masekata trip 2 k wat yanawa.. Lanka vitarak neme. Danata Thailand, Malaysia, Singapore, Dubai, India gihin tiyanawa machan
  7. PASAN147

    හොරගොල්ල ජාතික උද්‍යානය (හොරගොල්ල වනාන්තරය)

    2025-11-09 ඉරිදා :::: අද බයික් ටුවර් එකක් යන්න හිතුනා.. ඉතින් ගොඩාක්ම දුර නැති ගෙදර ඉදලා කි.මි 35 ක් විතර දුරකින් තියන ලංකාවේ කුඩාම වන උද්‍යානය වන "හොරගොල්ල ජාතික උද්යානය" බලන්න ගියා. මිට වසර ගනනාවකට කලිනුත් මෙහෙ ගිහින් තිබුනා බස් එකේ ගිහින්..(බස් එකේ යන විදිහ පහල දාන්නම්) ඉතින් උදේ 7.30 ට විතර...
  8. PASAN147

    වෝටර් වර්ල්ඩ් කැලණිය | Water World Kelaniya

    2025-12-13 සෙනසුරාදා :::: අද මට නිවාඩු දවසේ කොහෙ හරි ලග තැනකට යන්න හිතුනා. මේ දවස් වල ඈත ට්‍රිප් යන්නත් බෑ පහුගිය සතිවල අතිවූ ආපදා තත්වය නිසා.. ඉතින් මට ගෙදර ඉදලා කි.මි 4.5 ක් දුරින් තියන වෝටර් වර්ල්ඩ් බලන්න යන්න හිතුනා. මීට කලින් කීප වරක් මෙහෙ ගිහින් තිබ්බත්. රිව සෆාරි (River Safari) එක විවෘත...
  9. PASAN147

    තලේමන්නාරම හා මන්නාරම සංචාරය

    කොමෙන්ට් කරපු, කරන සියලුම දෙනාමට බොහෝම ස්තූතියි ! සතුටුයි
  10. PASAN147

    තලේමන්නාරම හා මන්නාරම සංචාරය

    තලේමන්නාරම හා මන්නාරම සංචාරය තනියම පාරේ බස් එකේ... පසුගිය වසරක අලුත් අවුරුද්දෙන් පස්සෙ දවස් 2 ක ඔෆිස් නිවාඩුවක් දාලා තිබ්බා. ඉතින් ඒ නිවාඩුවට තලේමන්නාරම පැත්තේ යන්න හිතුවා. මම එහෙ කලින් ගිහින් තිබ්බෙම නෑ.. කලිනුත් අවුරුදු කීපයකට යන්න ප්ලෑන් කරලා යන්න බැරි වුන තැනක්.. මේ දවස් වල තලේමන්නාරමට...
  11. PASAN147

    මඩුවන්වෙල වලව්ව

    Aniwa... Aniwaryen ow... ------ Post added on 1767715038
  12. PASAN147

    මඩුවන්වෙල වලව්ව

    2024-09-15 ඉරිදා කොහේ හරි යන්න හිතලා...උදේ බස් එකේ කඩවත හයිවේ බස් නවත්වලා තියන (Kadawatha Multi-Modal Transport Hub) එකට ආවා... මඩුවන්වෙල වලව්ව බලන්න කලින් ගිහින් තිබ්බෙ නැති නිසා එහෙ යන්න හිතුනා... ඉතින්, කෙලින්ම ඇඹිලිපිටියට යන්න බස් කඩවත නැති නිසා මාකුඹුරට යන්න එතන නවත්වලා තිබ්බ මාකුඹුර/මහරගම...
  13. PASAN147

    අහුන්ගල්ල කැස්බෑ සංරක්ෂණ මධයස්ථානය & ආරියපාල වෙස් මුහුණු කෞතුකාගාරය

    2024-10-08 අගහරුවාදා ::::::: අද කොහෙ හරි යන්න ඔෆිස් නිවාඩුවක් ගත්තා. වැස්ස නිසා, යන්න හිටිය තැන යන්න නැතුව වෙන පැත්තක කෝච්චියේම යන්න හිතන් උදේ රේල්වේ pravesha ලින්ක් එකෙන් අම්බලන්ගොඩට 2 වන පංතියේ ටිකට් එකක් online ගත්තා. රු.400 යි. ඊට පස්සෙ උදේ 5 ට ගෙදරින් ඇවිත් බස් එකක ඇවිත් 5.30 කිරිබත්ගොඩ...

    No contents