උඩවත්ත කැලේ | 2025-05-10 සෙනසුරාදා
අද නුවර පැත්තේ දළදා මාළිගාවටත්, උඩවත්ත කැලේ පැත්තෙත් යන්න හිතුනා. මම මීට අවුරුදු 15 කට කලිනුත් යාලුවෝ සෙට් එකක් එක්ක උඩවත්ත කැලේ ගිහින් තිබ්බා. ඒත් කූඩැල්ලො නිසා කෙල්ලො කෑ ගැහුවා නිසා හරියට අපි ඇවිද්දෙ නෑ. ඉතින් අද උදේ 5.45 ට විතර ගෙදරින් පිටවෙලා බස් එකක ඇවිත්...