1. PASAN147

    ජාතික හැදුනුම්පත චෙක් කරන ඇප් එක

    පුද්ගලයෙකුගේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුල් කර උපන් දිනය හා ලිංග භේදය ලබා ගත හැකි ඉතා Software එක හා App එක. නව හා පැරණි හැදුනුම්පත් 2 ම පරීක්ෂා කර ගත හැකිය. DEMO VIDEO එකත් බලන්න.. Get Android Smart Phone Version Download - Windows PC Version *Windows Software එක ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ...
  2. PASAN147

    සංචාරය කරන වටිනා අතේ ගෙනයාහැකි ශීතකරනය

    මෙය Portable Fridge එකකි. සංචාරය කරන අයට, කෑම්පින් කරන අයට වැදගත් වනු ඇත. වැඩි විස්තර සදහා Video එක බලන්නකො.. Play Video Play Video
  3. PASAN147

    ලෝකයේම ටෙලිෆොන් කෝඩ්ස් ගන්න ඇප් එක

    මේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක මගින් ලෝකයේ රටවල් වල දුරකථන කේත අංකයන් හා ලංකාවේ සියලුම ප්‍රදේශවලට අදාල දුරකථන කේත අංකයන් සියලුම දුරකථන ජාලයන් සදහා මොහොතකින් බලා ගත හැකිය. 100 % Free App GET IT ON GOOGLE PLAY : GET More Apps: www.pasansoft.com
  4. PASAN147

    ඩ්‍රයිවින් ලයිසන් ගන්න ඉන්න අයට වටින ඇප් එකක්

    මේ ඇප් එක මගින් වාහන පදවන රියදුරන්ට, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පරීක්ෂණ සදහා පෙනී සිටින අයට මෙන්ම මාර්ගවල ගමන් ගන්නා සියලුම දෙනාට වැදගත් වන මාර්ග සලකුණු ගැන තොරතුරු මොහොතකින් ලබා ගත හැකිය. 100 % Free App. Get it on Google Play Android Phone Version : GET Windows PC Version: Download...
  5. PASAN147

    ශ්‍රී ලාංකීය Softwares / Apps විතරක් තියන Website එකක්.

    www.pasansoft.com මේ වෙබ් අඩවියේ ශ්‍රී ලාංකීය මෘදුකාංග හා ඇප්ස් 30 කට වැඩි ගනනක් ඇත. වින්ඩොස් පරිගනක සදහා ඇති මෘදුකාංක කිසිවක් ඉන්ස්ටොල් කරන්න ඔනෙ නෑ. ඩබල් ක්ලික් එකකින් රන් වෙනවා. (Portable Version) මොබයිල් ෆොන් සදහා එවායේම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ද ඇත. (Google Play Store Apps) 100 % නොමිලේම...
  6. PASAN147

    කෝච්චියෙන් Trip යන අයට වටිනා App එකක්

    Get it on Google Play : GET සියලුම දුම්රිය මාර්ග වල දුම්රිය ස්ථාන අනුපිලිවෙලට ඇති App එකක්. දුම්රියෙන් සංචාරය කරන අයට ගොඩක් වටිනවා. Get Free Apps & Softwares : www.pasansoft.com
  7. PASAN147

    ඉංග්‍රීසි භාවිතා කරන අයට වටිනාම Software එක

    ඉංග්‍රීසි භාවිතා කරන අයට වටිනාම Software එක මෙම පරිගනක මෘදුකාංගයට / මොබයිල් ඇප් එකට ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදයක මූලික අවස්ථාවෙන් (Infinitive / Base Verb) ඇතුලත් කල විට එම ක්‍රියා පදයේ Past Tense Verb , Past Participle Verb , s/es/ies Verb හා ing Verb එක ඉක්මනින්ම බලා ගත හැකිය. Windows PC...
  8. PASAN147

    ඕනෑම ඉංග්‍රීසි Verbs හොයා ගන්න ඇප් එකක්

    ඕනෑම ඉංග්‍රීසි Verbs හොයා ගන්න ඇප් එකක් මේ Free Android App එකෙන් ඉංග්‍රීසි භාෂාවේ Verb එකක Past Tense Verb එක හා Past Participle Verb එක මෙන්ම Verb එකකට "s/es/ies" හා "ing" එක් කල අවස්ථාවන්ද ඉක්මනින් බලා ගන්න පුලුවන්. GET IT Windows Computer Version: Download තවත් මෙවැනිම ඒවා ලබා ගන්න...
  9. PASAN147

    Verb එකක Past / Participle Verb බලාගන්න Software එක

    Verb එකක Past / Participle Verb බලාගන්න Software එක මේ Software / App එකෙන් ඉංග්‍රීසි භාෂාවේ Verb එකක Past Tense Verb එක හා Past Participle Verb එක මෙන්ම Verb එකකට "s/es/ies" හා "ing" එක් කල අවස්ථාවන්ද ඉක්මනින් බලා ගන්න පුලුවන්. වින්ඩොස් පරිගනක සදහා ඇති Software එක install කරන්න ඕනෙ නෑ. ඩබල්...
  10. PASAN147

    පැයෙන් පැයට Bitcoin ලබා ගන්න

    පැයෙන් පැයට Bitcoin ලබා ගන්න Bitcoin කියන්නෙ ලෝකයේ ඉහල වටිනාකමක් තියන දෙයක්. එය මේ වන විට 1 Bitcoin = Rs.1,588,524.14 ඉතින් මේ Bitcoin තියාගන්න Wallet එකක් ඕනා වෙනවා. එවැනි Wallet ගොඩක් තියනවා. ඔයාලට Wallet එකක් නැත්නම් බොහෝ දෙනා ගන්න, හොදටම Wallet එකක් පහත වෙබ්සයිට් එකෙන් free හදා ගන්න...
  11. PASAN147

    ලංකාවේ ජනප්‍රියම කතා කරන Software එක

    ලංකාවේ ජනප්‍රියම කතා කරන Software එක ඔබට ඩොකියුමන්ට් එකක හෝ වෙබ් අඩවියක ඇති විශාල ඡේදයක් කියවන්නට අවශ්‍යයයැයි සිතමු.. මේ ඡේදය නිදහසේ කනට ඇහෙන්න කවුරු හරි කියවලා දෙනව නම් කොයිතරම් වටිනවද..? මේ එම කාර්යය කරලා දෙන මෘදුකාංගයක් .. මෙම මෘදුකාංගයට ජේදයක් ටයිප් කර හෝ Word,PDF හෝ Text ලෙස ඇති document...
  12. PASAN147

    පාසල් සිසුන්ට වටිනා ගණිත App එකක්

    පාසල් සිසුන්ට වටිනා ගණිත App එකක් මෙම යෙදුම පාසල් සිසුන් සදහා ප්‍රයෝජනවත් වන සිංහල ගණිත යෙදුමකි. සිලින්ඩරය, ගෝලය, කේතුව වැනි වස්තූන් වල වර්ගඵලය හා පරිමාව ද වෘත්තයක වර්ගඵලය හා පරිධිය බලා ගත හැකිය. For Android Phone: Install For Windows PC: Download
  13. PASAN147

    ශ්‍රී ලාංකීය මෘදුකාංග 30 ක් මෙන්න Free

    ශ්‍රී ලාංකීය මෘදුකාංග 30 ක් මෙන්න Free මේ ශ්‍රී ලාංකීය මෘදුකාංග කිසිවක් ඉන්ස්ටෝල් කරන්න ඕනෙත් නෑ ඩබල් ක්ලික් කලාම run වෙනවා (Portable Versions). www.pasansoft.com සියලුම මෘදුකාංග එකවර ලබා ගන්න (32 MB): Download All * මෙය වසර 2007 සිට Ray CD , Elakiri.com හා Aluth.com වෙබ් අඩවිය හරහා...
  14. PASAN147

    පාඩම් මතක හිටින්න,ධාරණ ශක්තිය වැඩි කරන ගු&#350

    පාඩම් මතක හිටින්න,ධාරණ ශක්තිය වැඩි කරන ගු&#350 මතක ශක්තිය වර්ධනය කර ගැනීමට නවීන මනෝ විද්යාත්ම ක්‍රම මෙන්ම පැරණි ගුප්ත ක්‍රම ද ඇත. එවැනි ගුප්ත ක්‍රම විශ්වාස කරන අය වෙනුවෙන් ක්‍රම 7 ක් සිංහලෙන්ම මේ ඇප් එකෙන් ලබා ගත හැකිය. මේ ඇප් එක, විභාග සදහා පාඩම් කරන අයට. සිසු සිසුවියන්ට එම කරුනු මතක තබා...
  15. PASAN147

    උපදින බබා දුවෙක්ද පුතෙක්ද බලන බබා App එක

    උපදින බබා දුවෙක්ද පුතෙක්ද බලන බබා App එක මෙම App එක නිර්මානය කිරීමට පාදක කර ගෙන ඇත්තේ චීනයේ භාවිතා වන ඉතා පැරණි ක්රමවේදයකි. ගර්භනී කාන්තාව ගැබ්ගත් මාසය හා වයස ලබාදුන් විට ඇයට ලැබෙන්නෙ දුවෙක්ද පුතෙක්ද යන්න අනාවැකියක් බලාගත හැකිය. Get it on Google Play : GET www.pasansoft.com
  16. PASAN147

    ඩ්‍රයිවින් ලයිසන් ගන්න ඉන්න අයට වටින් ඇප&#3530

    ඩ්‍රයිවින් ලයිසන් ගන්න ඉන්න අයට වටින් ඇප&#3530 මේ App එක මගින් වාහන පදවන රියදුරන්ට, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පරීක්ෂණ සදහා පෙනී සිටින අයට මෙන්ම මාර්ගවල ගමන් ගන්නා සියලුම දෙනාට වැදගත් වන මාර්ග සලකුණු ගැන තොරතුරු මොහොතකින් ලබා ගත හැකිය. Get it on Google Play for Mobile Phone Download For...
  17. PASAN147

    ජාතික හැදුනුම්පත චෙක් කර ගන්න ඇප් එකක්

    ජාතික හැදුනුම්පත චෙක් කර ගන්න ඇප් එකක් පුද්ගලයෙකුගේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුල් කර උපන් දිනය හා ලිංග භේදය ලබා ගත හැකි ඉතා Software හා App කි. නව හා පැරණි හැදුනුම්පත් 2 ම පරීක්ෂා කර ගත හැකිය. Get Android Smart Phone Version Download - Windows PC Version *Windows Software එක ඉන්ස්ටොල් කරන්න...
  18. PASAN147

    ඔබගේ ශරීරයේ උපන් ලප බලන App එක

    ඔබගේ ශරීරයේ උපන් ලප බලන App එක ඔබගේ ශරීරයේ ඇති උපන් ලකුණු අනුව ඔබ ගැන සිංහලෙන් දැන ගත හැකි ඇප් එකකි. Get It Now Get It Now For More Appswww.pasansoft.com
  19. PASAN147

    ඔයාගෙ බර අඩුද වැඩිද බලන App එක

    ඔයාගෙ බර අඩුද වැඩිද බලන App එක මේ Mobile App එක මගින් ඔබේ උසට අදාල බර පරිමාණය බලා ගත හැකිය. බර වැඩි නම් පාලනය කර ගැනීමට ද අඩු නම් වැඩි කර ගැනීමට මේ ඇප් එක උදව් කර ගන්න පුලුවන්. Get it on Google Play: GET www.pasansoft.com
  20. PASAN147

    Sinhala Astrology Software/App එකක්

    මේ Software / App එක මගින් ඔබේ උපන් දිනයට අදාලව හා උපන් මාසයට අදාලව ඔබේ ගතිගුන, චරිත ලක්ෂණ, දුර්වලතා, දක්ෂතා හා ආදර සබදතා ඇතුලු බොහෝ දේවල් බලා ගන්න පුලුවන්. එමෙන්ම ඔබේ මිතුරා/මිතුරියගේ උපන් දින/මාස අනුව ඔවුන්ගේ චරිත ලක්ෂනත් බලා ගන්න පුලුවන්. Get it on Google Play: GET Windows PC Version...

    No contents