ඔව් බහුතරයක් කාන්තාවන් ගැන කිවේ
වැඩි හරියක් ඉන්නේ අමු මැට්ටියෝ
sara531 ට සමාජය ගැන හොද දැනුමක් තියෙනවා
ඕන දෙයක් අහලා දැනගන්න පුළුවන්
(විහිලුවට නෙමේ කිව්වේ)
ඕකටනම් එකඟ නෑ. ඒ කියන්නෙ මෙහෙමයි ඕන ම කෙනෙක් තුළ ඔය කියන මැට්ටා හො මැට්ටි ඉන්නව. මේ මං තුළත්, ඔයා තුළත්.
සාපේක්ෂ ව කොච්චර මැටි වැඩ කරනව ද කියන එක මත තමයි ඉතින් එහෙම අපිට හිතෙන්නෙ. අනිත් එක අපි දකින් මැටි දේවල් එයාල කරද්දි ඒ කෙනාව අපි මැට්ටියක් ලෙස සලකනව.
හැබැයි ගොඩක් අයට සමාජයක ජීවත්වෙන හැටි ගැන දැනුමනම් අඩුයි තමයි.
නැ නැ මැට්ටියක් කිව්වේ සාමාන්‍ය දැනුම පොඩ්ඩක්වත් නැති අයට
හැබැයි මං ඊටත් වඩා මැටි වැඩ කරන්නෙ සමහර වෙලාවට. 
Kawda duwa denne. Hoda kollek innawa duwa ganna.

ඔයා වැස්සෙන් හරි නාන මිනිහානෙ නේද....සොරි සොරි වැරදුනා..කුක්කා නේද.......![]()
සාර්තක මනුස්සයෙක් කීවෙ සමාජයේ අනෙකුත් පිරිස ආදරේ, ගෞරව කරන
ඒ මනුස්සයා ඉදලා ඉදලා මාස ගානකට පස්සේ නාන්න හදනවා
උබලා ඒකටත් අකුල් හෙළනවා

ado danna ekek help ekak deepanSamsung J730F Sim Unlock කරගන්න පුළුවන් ක්‍රමයක් කියන්න පුලුවන්ද අපිටම කරගන්න
ketha minissu doතරහ කාරයෙක්ට කරදරයක් වෙලා එයාම මට කතාකරල දුක කිව්වා.
හිතට සතුටක් ආව.
පස්සේ මට මගේ ගෙනම පිළිකුලක් ආව සතුටක් හිතට ආපු එක ගැන.
තරහ කාරයෙක්ට කරදරයක් වෙලා එයාම මට කතාකරල දුක කිව්වා.
හිතට සතුටක් ආව. කරුනාවකුත් ආව. මම හිත හදලා අවශ්‍ය උපදෙස් දුන්න.
පස්සේ මට මගේ ගෙනම පිළිකුලක් ආව සතුටක් හිතට ආපු එක ගැන.
එච්චර හිතන්න එපා ඒ ගැනනිකී මාව දන්නෙ නෑනෙ![]()
