ඕක කියෙවුව ම මට බහුතර කාන්තාවන්ගෙ ලක්ෂණයක් මතක් වුණා. කවුරු හෝ කාන්තාවක් ප්‍රශ්නයක් අහල ඔයා උත්තර නොදී හිටියොත් හෝ වෙන ප්‍රශ්න අහ අහ හිටියොත් හෝ වෙන දේවල් කියෙවුවොත් ඔයාගෙ බෙල්ල ගහල යයිහැබැයි ඒ කාන්තාවගෙන් වෙන කෙනෙක් ප්‍රශ්නයක් අහද්දි අර කියන සේරම එයා කරලත් උත්තරයක් නොදී හිටියත් කිසිදු දෙයක් වෙන්නෙ නෑ




එහෙම කියන්න බැහැනෙ. සමහරු සතුට ලෙස දකින එක ම දේ සල්ලි
තාත්තලගෙ පැත්තෙන් ඒ කොල්ල සාර්ථකයි. ඒත් ඔයා හිතන්නෙ අනිත් ප්‍රතික්ෂේප වෙන 20% අසාර්ථකයි කියල ද? එයාලට කැමති වෙන තාත්තලත් ඉන්නවනෙ![]()
සුභපැතුම් මල්ලි පෝස්ට් 7k වෙනුවෙන්![]()
පිරිමි කාන්තා අතර වෙනසක් තියෙන්නත් එපැයි![]()

පිරිමි කාන්තා අතර වෙනසක් තියෙන්නත් එපැයි![]()
ඔව් එහෙම කියන්නත් පුළුවන්.
සතුට ලෙස සල්ලි දකින මිනිසා තවත් සතුට වෙනුවෙන් සල්ලි හොයනවා
අන්තිමට මැරෙනකන්ම සතුට හොයලා විතරයි. විදින්න ලැබිලා නැ
20%ට අයිති කොල්ලන්ට වඩා 80% අයිති කොල්ලෝ සාපේක්ෂව සාර්ථකයි කියන්න පුළුවන්නේ...

එහෙනම් මල්ලියෙ හොදයි කියලා හිතෙන කෙනෙක් ගෙන් උත්තරයක් අහගත්තා කියලා මට ගැටලුවක් නැ..මොකද නොතෙරෙන දෙකට එක පාරට උත්තරයක් දෙන එක මගෙ සිරිතක් නෙමෙයි.අනික මම සියල්ලදත් කෙනෙක් හො ඊට එහා දැනුමක් තියෙන කෙනෙක් කෙනෙක් නෙමෙයි හැමදෙම එක පාරින් තෙරුම් ගන්න පුලුවන් කෙනෙක් නෙමෙයි..මම බොහොම සාමාන්‍යය කෙනෙක්...අහලා තිබ්බ දෙ නොතෙරුන නිසයි තව ඇහුවෙ..එක පාරින් ඔක්කොම තෙරුම් ගන්න කෙනෙක්ගෙන් ම උත්තරයක් අහගන්න කො...

බැහැ. සමහරවිට සාර්ථක ම කොල්ල අර 20% අතරෙ ඉන්න පුළුවන්. අනිත් එක ඒ කාලෙ අනුව එයාල සාර්ථකයි කියල ඒ තාත්තල හිතුවට ඊට පස්සෙ සාර්ථක අසාර්ථක වෙන්නත් පුළුවන්නෙ එයාලගෙ මිනුම් දඩු අනුව ම![]()
ඕව කියල කාන්තාවන්ගෙන් ගුටිකන්න වෙයි ද දන්නෙත් නෑ![]()
80% - 20% කියන්නේ ලොකු පරතරයක්
තමන්ගේ දුවව දෙන කොල්ලගේ අනාගතය ගැන ඔය 80% ඇතුලේ ඉන්න අය හිතන්නේ නැතිවෙන්න බැ

ඒකනේ මගේ කට හොද නෑනේ. නැ නැ අත හොද නෑනේ..
තව පොඩ්ඩෙන් හැමදේටම ඉන්න සාරා අක්කිවත් තරහ කරගන්නවා

ඒකට තරහ ගන්න ඕන දෙයක් නෙමෙයිනෙ. බහුතරයක් කාන්තාවන් ගැන කිවුවට එයා එහෙම කෙනෙක් නෙමෙයිනම් එයාට ඒක අදාල වෙන්නෙ නැහැනෙ.![]()
හිතනව. දෙමවුපියො කොහොමත් තමන්ගෙ දරුවට හොඳක් වෙන්න තමයි හිතන්නෙ.
දැන් ඒ උදාහරණය නිසා ඔයා අහපු ප්රශ්නය කසාද පැත්තය යන්නෙ.ඒක හරියන්නෙ නෑ
බහුතර පිළිගැනීම කියන දේ ඉතින් අදකාලෙ හැටියට වත්කම් මත ම තීරණය වෙනව කියල ඔයා කියපු දේ පිළිගන්න බෑ. මොක ද මං හිතන්නෙ නෑ වත්කම් විතරක් තිවිල කිසිදු දැනීමක් නැති කෙනෙකුට ඔය 80% අයගෙන් බහුතරයක් කැමති වෙයි කියල.
අනිත් එක ඔය බහුතරය තව හිතනව පවුල් පසුබිම වගේ දේවලුත්
