ඩේට වැඩි කළත් ඉතින් දෙකට ම වැඩි කළොත් අවුලක් නැහැනෙ![]()
දෙකටම කිව්වෙ ඒ ඩී ඇස් ඇළ් ඇන්ඩ් ෆයිබර් ද....එහෙම කලොත් ඉතින් මේකම තියා ගන්නව..
ඩේට වැඩි කළත් ඉතින් දෙකට ම වැඩි කළොත් අවුලක් නැහැනෙ![]()
හත්තිලව්වයි.... කිසිම තේරුමක් නැති නමක් දාගෙන තියෙන්නෙ....

ඒකනෙ බෑන්ඩ්විත් ත්රොටල් කරන්න දන්නෑනෙ මෙයාල![]()
එහෙම කළානම් අවුලක් නැහැනෙ

කොකිස් වගේ කන ජාතියක්වත් ඉල්ලන ඉල්ලන වෙලාවට ලැබෙන්නෙ නෑ![]()

දෙකටම කිව්වෙ ඒ ඩී ඇස් ඇළ් ඇන්ඩ් ෆයිබර් ද....එහෙම කලොත් ඉතින් මේකම තියා ගන්නව..

ඒ දෙකට තමයි. තාම පැකේජ් දෙක එකටනෙ යන්නෙඒ බැටරිය සල්ලි දීල ගන්න එපායෙ. අනිත් එක රවුටර් එකට තිබුණට වැඩක් නෑ ෆෝන් එකට ඕන
ගොඩේකොල්ලා;23701997 said:රාත් කෝ හවේලිමෙ සරූර් ආනා. කුච් ගරම් කපඩේ පෙහෙන්කෙ ආනේ කො මත් බූල්නා![]()
මේ ගිනිදැල් තුලින් මාගේ ආදරය පිලිස්සී ගියා
ඉතිරි වී ඇත්තේ කැළැල් කීපයක් පමණි
එහෙත් හදවත් පත්ලෙන්
මට කෙදිනකවත් අමතක කල නොහැකි ඔබ එනතුරු
තවමත් මග බලා සිටි
ඔබ දනිමිද මා හැඩු තරම්?

හත්තිලව්වයි.... කිසිම තේරුමක් නැති නමක් දාගෙන තියෙන්නෙ....
ගොඩේකොල්ලා;23702058 said:ඇත්තටම දන්නෙ නෑ. කොහොමද බන්ස් එහෙම කරන්නෙ? මොකක්ද ඒකෙ වාසිය?![]()
ඇයි තේරුමක් නැත්තෙ. රජ හොරෙක් කියන එකනෙ තේරුම. ඕන දෙයක් උස්සනව![]()
හත්තිලව්වයි.... කිසිම තේරුමක් නැති නමක් දාගෙන තියෙන්නෙ....

ඉක්මනට ලෝඩ් වෙද්දි වැඩියෙන් ඩේට කැපෙනව කියන්නෙ?
යූටියුබ් වගේ නම් එහෙම වෙනව මොක ද ලෝඩ් කරන කොට ම ඩේට යන්න පුළුවන් නිසා. ඒත ඉතින් ලිමිට් කරන්න පුළුවන්නෙ ඕනනම් ස්පීඩ්
මේ ගිනිදැල් තුලින් මාගේ ආදරය පිලිස්සී ගියා
ඉතිරි වී ඇත්තේ කැළැල් කීපයක් පමණි
එහෙත් හදවත් පත්ලෙන්
මට කෙදිනකවත් අමතක කල නොහැකි ඔබ එනතුරු
තවමත් මග බලා සිටි
ඔබ දනිමිද මා හැඩු තරම්?