~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    post ekenda :rolleyes:
    විහිලුවට ගන්න එපා තණමල්විල චාන්දනී ඒ දණ්ඩෙන් වැටිලා මලා, බහරේන් වල පුෂ්පකුමාර ඔටුවෙක් පයින් ගහල මලා යේස් බලගතු ගුරුකන් මේවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විහිලුවට ගන්න එපා තණමල්විල චාන්දනී ඒ දණ්ඩෙන් වැටිලා මලා, බහරේන් වල පුෂ්පකුමාර ඔටුවෙක් පයින් ගහල මලා යේස් බලගතු ගුරුකන් මේවා

    ලංකාව‍ෙ කටුස්සෙකුත් ගුරුකම වැරදිල රෝස් වෙන්න ගිහින් බේරිල තිබුණ නේද?
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    විහිලුවට ගන්න එපා තණමල්විල චාන්දනී ඒ දණ්ඩෙන් වැටිලා මලා, බහරේන් වල පුෂ්පකුමාර ඔටුවෙක් පයින් ගහල මලා යේස් බලගතු ගුරුකන් මේවා

    :baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කළු පාට ෆයිල් එක්ස් ප්ලෝර එකක් තියෙනවා එච්චර තමා මටනං පෙන්න තියෙන්නේ

    මටනම් ඔය කළු පාට සොෆ්ට්වෙයාර් අල්ලන්නෙ නෑ වැඩිය. ඇඩෝබි ඒව ඇරුණහ ම අනිත් ඒවලනම් අලුපාට තමයි හරියන්නෙ :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මටනම් ඔය කළු පාට සොෆ්ට්වෙයාර් අල්ලන්නෙ නෑ වැඩිය. ඇඩෝබි ඒව ඇරුණහ ම අනිත් ඒවලනම් අලුපාට තමයි හරියන්නෙ :D
    මේක මේ හදිසියට එහෙන් මෙහෙන් අමුණලා හදල තියෙන්නේ සමහර කෑලි තාම සුදු පාටයි, සමහර කෑලි තද කළු පාටයි සමහර කෑලි අළු පාටයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක මේ හදිසියට එහෙන් මෙහෙන් අමුණලා හදල තියෙන්නේ සමහර කෑලි තාම සුදු පාටයි, සමහර කෑලි තද කළු පාටයි සමහර කෑලි අළු පාටයි

    හදිස්සියෙ නෙමෙයි සෑහෙන කාලයක ඉඳල ඕක හදන්නෙ කළුපාටට. මාස ගානක් වෙනව. හැබැයි තාම හදාගන්න බැරි වෙලා තියෙනව :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හදිස්සියෙ නෙමෙයි සෑහෙන කාලයක ඉඳල ඕක හදන්නෙ කළුපාටට. මාස ගානක් වෙනව. හැබැයි තාම හදාගන්න බැරි වෙලා තියෙනව :yes::yes:
    තාම xp වල icon තියෙනව ඉතින් කොහෙද හදනවා හදනවා ඉවරයක් නෑ මේකේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මල්ලිත් අප්ඩේට් කරන්න ද හදන්නෙ? මංනම් තාම අප්ඩේට් කරන්න අදහසක් නෑ. Error අඩු Insider Preview Build එකක් එයි ද කියල බලන් ඉන්නෙ. මාසෙ අන්තිමට වගේ ඩේට ඉතුරු වුණොත් අප්සෙඩ්ට් කරනව. :D

    ටිකක් හොයලා බලලා තමයි කරනවනම් කරන්නේ
    update කලාට පස්සේ එක එක ලෙඩ අවොත් ඒවත් හදන්න එපැයි
    අනික 5GB විතර data වෙන්කරන්නත් වෙනවානේ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාම xp වල icon තියෙනව ඉතින් කොහෙද හදනවා හදනවා ඉවරයක් නෑ මේකේ

    ඊයෙ ආපු අලුත් ටෙස්ටින් බිල්ඩ් එකේ නම් එක අයිකන් එකක් වගේ වෙනස් කළා කියල දාල තිබුණ. තව සුදුපාට බෝඩර් එක එන එකත් හදල.

    අනිත් සමහර අයිකන්නම් ඉතින් තාම වෙනස් කරන පාටක් නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටිකක් හොයලා බලලා තමයි කරනවනම් කරන්නේ
    update කලාට පස්සේ එක එක ලෙඩ අවොත් ඒවත් හදන්න එපැයි
    අනික 5GB විතර data වෙන්කරන්නත් වෙනවානේ.

    ඔයා පාවිච්චි කරන ඇප් අනුවත් බලන්න වෙයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයා පාවිච්චි කරන ඇප් අනුවත් බලන්න වෙයි.

    software ඉතින් ඇඩෝබි ටිකයි, ms ඔෆිස් සෙට් එකයි තමා. crack නිසා අවුල් වෙයිද දන්නැ. :oo: