විහිලුවට ගන්න එපා තණමල්විල චාන්දනී ඒ දණ්ඩෙන් වැටිලා මලා, බහරේන් වල පුෂ්පකුමාර ඔටුවෙක් පයින් ගහල මලා යේස් බලගතු ගුරුකන් මේවාpost ekenda![]()
විහිලුවට ගන්න එපා තණමල්විල චාන්දනී ඒ දණ්ඩෙන් වැටිලා මලා, බහරේන් වල පුෂ්පකුමාර ඔටුවෙක් පයින් ගහල මලා යේස් බලගතු ගුරුකන් මේවාpost ekenda![]()
විහිලුවට ගන්න එපා තණමල්විල චාන්දනී ඒ දණ්ඩෙන් වැටිලා මලා, බහරේන් වල පුෂ්පකුමාර ඔටුවෙක් පයින් ගහල මලා යේස් බලගතු ගුරුකන් මේවා
විහිලුවට ගන්න එපා තණමල්විල චාන්දනී ඒ දණ්ඩෙන් වැටිලා මලා, බහරේන් වල පුෂ්පකුමාර ඔටුවෙක් පයින් ගහල මලා යේස් බලගතු ගුරුකන් මේවා

කළු පාට ෆයිල් එක්ස් ප්ලෝර එකක් තියෙනවා එච්චර තමා මටනං පෙන්න තියෙන්නේ

ලංකාවෙ කටුස්සෙකුත් ගුරුකම වැරදිල රෝස් වෙන්න ගිහින් බේරිල තිබුණ නේද?

ekko shape eke vikunai

වැඩි ගානකට විකුණල ඒකත් අරගෙන මාරු වෙයිමේක මේ හදිසියට එහෙන් මෙහෙන් අමුණලා හදල තියෙන්නේ සමහර කෑලි තාම සුදු පාටයි, සමහර කෑලි තද කළු පාටයි සමහර කෑලි අළු පාටයි
මටනම් ඔය කළු පාට සොෆ්ට්වෙයාර් අල්ලන්නෙ නෑ වැඩිය. ඇඩෝබි ඒව ඇරුණහ ම අනිත් ඒවලනම් අලුපාට තමයි හරියන්නෙ![]()
මේක මේ හදිසියට එහෙන් මෙහෙන් අමුණලා හදල තියෙන්නේ සමහර කෑලි තාම සුදු පාටයි, සමහර කෑලි තද කළු පාටයි සමහර කෑලි අළු පාටයි

තාම xp වල icon තියෙනව ඉතින් කොහෙද හදනවා හදනවා ඉවරයක් නෑ මේකේහදිස්සියෙ නෙමෙයි සෑහෙන කාලයක ඉඳල ඕක හදන්නෙ කළුපාටට. මාස ගානක් වෙනව. හැබැයි තාම හදාගන්න බැරි වෙලා තියෙනව![]()
කළු පාට ෆයිල් එක්ස් ප්ලෝර එකක් තියෙනවා එච්චර තමා මටනං පෙන්න තියෙන්නේ
මල්ලිත් අප්ඩේට් කරන්න ද හදන්නෙ? මංනම් තාම අප්ඩේට් කරන්න අදහසක් නෑ. Error අඩු Insider Preview Build එකක් එයි ද කියල බලන් ඉන්නෙ. මාසෙ අන්තිමට වගේ ඩේට ඉතුරු වුණොත් අප්සෙඩ්ට් කරනව.![]()
තාම xp වල icon තියෙනව ඉතින් කොහෙද හදනවා හදනවා ඉවරයක් නෑ මේකේ
ටිකක් හොයලා බලලා තමයි කරනවනම් කරන්නේ
update කලාට පස්සේ එක එක ලෙඩ අවොත් ඒවත් හදන්න එපැයි
අනික 5GB විතර data වෙන්කරන්නත් වෙනවානේ.
විශේෂ වෙනසක් නං නෑ වෙනද වගේම තමාperformance වල වෙනසක් තියේද?
ඔයා පාවිච්චි කරන ඇප් අනුවත් බලන්න වෙයි.

විශේෂ වෙනසක් නං නෑ වෙනද වගේම තමා