software ඉතින් ඇඩෝබි ටිකයි, ms ඔෆිස් සෙට් එකයි තමා. crack නිසා අවුල් වෙයිද දන්නැ.![]()

එළකිරි මණ්ඩපය තුල මාගේ 1000 වැනි පොස්ටුව![]()

හරියට පෙන්නනවද කියල කොහොමද ඉතින් හොයන්නේCPU Usage එක හරියට පෙන්වන්නෙ නැති අවුලක් තියෙනව ද?
හරියට පෙන්නනවද කියල කොහොමද ඉතින් හොයන්නේ
උබලත් එක්ක කයියක් දාන් ඉන්නව...![]()

ඇහුවා
හැබැයි කවර එකට වඩා ඔරිජිනල් එක හොදයි
ප්ලීස් තේරුම අපට ලබාදෙන්න
කයිය දාන ඉන්නව කිවුවට තාම පටන් ගත්තෙවත් නැහැනෙ![]()
X 2වට්ස් ඇප් ගෘප් එකෙත් කයිය දාන් ඉන්නවනෙ උදේ ඉදන් ඒකයි කිව්වෙX 2

එළ එළ එහෙනම් එතන ඇතිනෙ සෙට් එකඑළ එළ එහෙනම් එතන ඇතිනෙ සෙට් එක

avast තියෙන්නේ. ඕක ඉතින් වැඩිය බලන්නේ නෑනේ මොකක් පෙන්නුවත් කමක් නෑවෛරස් ගාඩ් එක මොකක් ද? සාමාන්‍යයෙන් ගොඩක් වයිරස් ගාඩ් ස්කෑන් කරද්දි සෑහෙන CPU Usage එකක් ගන්නවනෙ.
ඒකනෙ ඔයා දන් නෑනෙ ඒක...ඕනෙනන් වරෙන්....හැබැයි පස්සෙ අඩන්න එපා යන්න ඕනෙ කියල මොකද ආවොත් යන්න බෑ![]()
අපි තාම පොඩි ළමයිනෙavast තියෙන්නේ. ඕක ඉතින් වැඩිය බලන්නේ නෑනේ මොකක් පෙන්නුවත් කමක් නෑ

සුභපැතුම් මල්ලි. එහෙනම් මල්ලිත් දැන් සෑහෙන දියුණු වෙලා![]()
woow congrats![]()

කවරප් එකෙ තියෙන පද ගැලපීමයි ලස්සන....
ඔයාට ඔනි මේකද.......
ඔර්ජිනල් එකද......

