~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අභිධර්මය හා අනිකුත් සූත්‍ර දේශනා අනුව පැහැදිලි කරන්න දන්න අය ඉතින් පැහැදිලි කරයි ද දන්නෙ නෑ දීර්ඝ ගැඹුරු විදියට.

    එක වචනයෙන් වගේ කියනවනම් නොසැලී සිටීම තමයි. මෙහෙම කිවුව කියල මං බුද්ධ දේශනාව විකෘති කළා කියයි ද දන්නෙ නෑ. කොහොම වුණත් මගේ දැනුමෙ හැටියට කිවුවෙ.

    යුටුබ් එකේනම් ඕනෑතරම් වීඩියෝ තියෙනවා බන්. හැබැයි හරියටම පැහැදිලි කරන්නේ මොකේද කියලනම් කියන්න අමාරුයි

    පොතක් වත් හොයාගෙන කියවන්න ඕනේ.....
    ස්තුතියි.ගැඹුරු මාතෘකාවක්නේ, එක නිසා ඒ ගැන කතා කරමු වෙනින් වෙලාවක.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනවද බලන්නේ එහෙනං :confused::confused:

    හිතට අල්ලන ඕන භාෂාවක එකක් බලනව. හැබැයි සිංහල සබ් එක්ක. ඇක්ෂන්, කොමඩි, විද්‍යාවට සම්බන්ධ, ආදර කතානම් බලන්නෙ නෑ හැබැයි මගෙ හිතට අල්ලන ආදර කථාවක් වගේ වුනොත් බලනව. ඒ කියන්නෙ ආදර කථා එක්ක කොමඩි, ඇක්ෂන් තියෙනවනම් හෝ ආදර කථාව සුපිරියට හිතට අල්ලනවනම්. හොර ඒවනම් මොන කථාවක් තිබුණත් බලන්නෙ නෑ. චරිතාපදාන වගේ ඒවනම් බලන්නෙ නෑ. ඩ්‍රාම ටයිප් එකේ ඒවත් බලන්නෙ හිතට අල්ලන විදියට තිබුණොත්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොතක් වත් හොයාගෙන කියවන්න ඕනේ.....
    ස්තුතියි.ගැඹුරු මාතෘකාවක්නේ, එක නිසා ඒ ගැන කතා කරමු වෙනින් වෙලාවක.

    එළ එළ. කොහොමත් ජිවිතය ගෙනියන්න හොඳයි ඒක.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    අපෝ බන්.. :baffled::baffled::baffled: මේ මොනවද මේ බලන්නේ... :oo::oo:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ටැමිල් ෆිල්ම්වලට වැඩියෙන් කැමතියි වගේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ බන්.. :baffled::baffled::baffled: මේ මොනවද මේ බලන්නේ... :oo::oo:

    :rofl::rofl: සරල ව ම ගත්ත ම කථාව අනුව තමයි. අඬන දොඩන, වැළපෙන, බස්, මල් සිංදු අහනව වගේ තමයි ෆිල්ම් බැලිල්ලත් මගෙ :rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :rofl::rofl: සරල ව ම ගත්ත ම කථාව අනුව තමයි. අඬන දොඩන, වැළපෙන, බස්, මල් සිංදු අහනව වගේ තමයි ෆිල්ම් බැලිල්ලත් මගෙ :rofl:

    වහ ටිකක් දියණ මට පීස් :baffled::baffled::baffled::oo::oo::oo:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පොතක් වත් හොයාගෙන කියවන්න ඕනේ.....
    ස්තුතියි.ගැඹුරු මාතෘකාවක්නේ, එක නිසා ඒ ගැන කතා කරමු වෙනින් වෙලාවක.

    එළ එළ. කොහොමත් ජිවිතය ගෙනියන්න හොඳයි ඒක.

    විභාග පාස් කරගන්න ඉගෙනගත්තා මිසක් ඒවායෙන් ප්‍රයෝජනයක් ගන්න කවදාවත් හිතුනේ නැ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටැමිල් ෆිල්ම්වලට වැඩියෙන් කැමතියි වගේ

    එහෙම විශේෂයක් නෑ. ටැමිල්, තෙළිඟු, මලයාලම්, හිංදි වැඩිපුර බලනව. හැබැයි ඒවලත් මට හරියන ව කියල හිතෙන ඒව තමයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම විශේෂයක් නෑ. ටැමිල්, තෙළිඟු, මලයාලම්, හිංදි වැඩිපුර බලනව. හැබැයි ඒවලත් මට හරියන ව කියල හිතෙන ඒව තමයි.
    Vishwaroopam 2
    Naachiyaar
    Sketch
    Ghajinikant

    මේවා බැලුවද
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වහ ටිකක් දියණ මට පීස් :baffled::baffled::baffled::oo::oo::oo:

    වැඩි පිරිසක් ඒ වගේ ඒවනෙ බලන්නෙ අහන්නෙ. ඔහොම වහ බොන්න ගියොත් ඉතින් ඔයාට හැම තප්පරේ ම අලුතින් ඉපදෙන්න වෙනව.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වැඩි පිරිසක් ඒ වගේ ඒවනෙ බලන්නෙ අහන්නෙ. ඔහොම වහ බොන්න ගියොත් ඉතින් ඔයාට හැම තප්පරේ ම අලුතින් ඉපදෙන්න වෙනව.
    ඇයි බන් එහෙම... ඇක්ෂන් එකක් ටයිම් ට්‍රැවල් එකක් වගේ බලපන්කො ඔය ආදර හුටපට මල් වැල් නැතුව
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Vishwaroopam 2
    Naachiyaar
    Sketch
    Ghajinikant

    මේවා බැලුවද

    නම්වලින් මතක නෑ. ඉන්න බලන්න බැලුව ද කියල. Vishwaroopam 2 එක තාම බැලුවෙ නෑ. ඩවුන්ලෝඩ් කළා විතරයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රොනී ලීච් නිහතමානි මනුස්සයෙක්
    කොයි වෙලෙත් හිනා වෙලා ඉන්න
    ඒ මනුස්සයත් නැති උනා

    අහපු වෙලේ දුකක් දැනුනා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි බන් එහෙම... ඇක්ෂන් එකක් ටයිම් ට්‍රැවල් එකක් වගේ බලපන්කො ඔය ආදර හුටපට මල් වැල් නැතුව

    තනිකර ආදර කතානම් මං වැඩිය බලන්නෙ නෑ වගේ තමයි. ඇක්ෂන්, ටයිම් ට්‍රැවල්නම් ෆිල්ම් භාෂා ගොඩක බලල තියෙනව. ඇක්ෂන් ඒවත් එහෙමයි.