~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කළාතුරකින් කෙනෙකුට එහෙම නොවුණත් බහුතරයකට එහෙම වෙනව විවිධ හේතු මත.

    සාමාන්‍යයෙන් එහෙම වෙනවනෙ. මුල් කාලයේ දි එයාට වැඩිපුර කාලය වෙන් කරද්දි අනිත් දේවල් අමතක වෙලා යනව.

    අනිත් එක තමයි එයාට සෙට්වුණ කොල්ල ඔයා ගැන දක්වන මතය. එතනදිත් ගැටලු අවම කර ගන්න ගැහැණු ළමය ඔයා සමඟ තියෙන සම්බන්ධය දුරස් කරන්න ඉඩ තියෙනව.

    ඔය කිවුවෙ කිහිපයක් විතරයි. තව ගොඩක් තියෙනව.

    ඔව් කොල්ල නිසා වෙන්න පුළුවන්. ඒත් ඌව සෙට්වෙලා මාස 2ක් වත් නැ
    මුල් කාලේ මෙහෙමනම් පස්සට යනකොට යාලුවෙක් හිටියද කියලවත් මතක නැතිවෙයි. :sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සැපේ ඉන්න තමා ඕනේ....
    අද පොඩ්ඩක් සීතල නිසා කට්ටිය දොයි ඇති......:P:P

    අන්න අර මනුස්සය උබව හොයා හොයා හිටියා
    ති.නා ගැන අහපු පොර
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් කොල්ල නිසා වෙන්න පුළුවන්. ඒත් ඌව සෙට්වෙලා මාස 2ක් වත් නැ
    මුල් කාලේ මෙහෙමනම් පස්සට යනකොට යාලුවෙක් හිටියද කියලවත් මතක නැතිවෙයි. :sorry:

    ටිකක් දවස් යද්දි හරියයි. සාමාන්‍යයෙන් මුල් කාලෙ කථා කරන්න දේවල් වැඩි ඇතිනෙ. ඊට පස්සෙ ඉතින් ඒව ටික ටික අඩු වෙයි. කොල්ල එපා කිවුව වුණත් හැමදා ම කථා නොකර ඉන්න එකක් නෑ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අන්න අර මනුස්සය උබව හොයා හොයා හිටියා
    ති.නා ගැන අහපු පොර

    හම්මටසිරි සිරාවට අමතක වුනානේ ඒක....... අද දවසම වගේ පාරෙනේ උන්නේ.
    අඩේ හෙට කෝල් එකක් දෙන්න ඕනේ...:sorry::sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ම් මන් ඔයාගේ කතාව දන්නවනේ. ඒත් මගේ කතාව වෙනස්
    මට එයාව සෙට් කරගන්න ඕනේ නැ.
    ඒත් යාළුකම නැතිකරගන්න බෑ. අද දවසටම එක msg එකක් නැ. වෙනදට හැම මගුලම කියනවා.

    අයියො මල්ලියා....මම කිවිවෙ කලින් bf මගෙ යාලුවා එක්ක(දැන් bf)එක්ක කතා කරන එකට ප්‍රශ්න දාපු එක ගැන හිතන්න කියලා...කොල්ලො කැමති නැ තව කොල්ලෙක් එක්ක තමන්ගෙ කෙල්ල කතා බහ කරනවාට...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආය නිදිමතයි :baffled:

    එහෙනම් ඉතින් කොත්තු හරියන්නෙ නෑ වගේ. අකුර පොඩ්ඩක් වෙනස් කරපු එකක් ඉල්ලගන්න අර අර මල්ලි ආදර සිංදු දාන කෙනාගෙන් :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියො මල්ලියා....මම කිවිවෙ කලින් bf මගෙ යාලුවා එක්ක(දැන් bf)එක්ක කතා කරන එකට ප්‍රශ්න දාපු එක ගැන හිතන්න කියලා...කොල්ලො කැමති නැ තව කොල්ලෙක් එක්ක තමන්ගෙ කෙල්ල කතා බහ කරනවාට...

    එයාගෙන් අඩුමතරමේ එක msg එකක්වත් නෑ :(

    මල්ලි හිතල බලන්න ඔයාගෙ හොඳ ම යාලුව නොවී එයා ඔයාගෙ ගර්ල් කියල. ඔයා මොක ද හිතන්නෙ එයාගෙ හොඳ ම යාලුව වන කොල්ල ගැන?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes: සාරා එක්ක එල්ලෙන්න ගියේ නැත්නම් හොද කොල්ලා :yes: හැබැයි

    ඒකනම් දන්නෙ නෑ. පොර වෙන පෝස්ට් දාල තියෙනව ද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අයියො මල්ලියා....මම කිවිවෙ කලින් bf මගෙ යාලුවා එක්ක(දැන් bf)එක්ක කතා කරන එකට ප්‍රශ්න දාපු එක ගැන හිතන්න කියලා...කොල්ලො කැමති නැ තව කොල්ලෙක් එක්ක තමන්ගෙ කෙල්ල කතා බහ කරනවාට...

    ඒ කියන්නේ අපි දෙන්නට දිගටම යාළුකම තියාගන්න බැරිවෙනවා.

    මට දුක මට කෙල්ලෙක් හිටපු දවස්වල යාළුවව මගහැරියේ නැ. එයාට හැමදේම කිව්වා. එයාගෙන් තමයි සමහර උපදෙස් ගත්තෙත්. ඒත් එයාට එහෙම කරන්න බැරිඋන
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කියන්නේ අපි දෙන්නට දිගටම යාළුකම තියාගන්න බැරිවෙනවා.

    මට දුක මට කෙල්ලෙක් හිටපු දවස්වල යාළුවව මගහැරියේ නැ. එයාට හැමදේම කිව්වා. එයාගෙන් තමයි සමහර උපදෙස් ගත්තෙත්. ඒත් එයාට එහෙම කරන්න බැරිඋන

    ඔයාගෙ ගැහැණු ළමය ඒ ගැන මුකුත් අවුලක් ගත්තෙ නෑ? :D