අර ඔයා කැමති නෑ කිවුව යාලුව? ඒ ළමයටත් ඉතින් යන කළ දසාවක් තියෙන්න එපායෙ.
එයාට කොල්ලෙක් සෙට් උනා කියලා එදා ඉදන් ඉදපු යාළුවව අමතක කරලා හරියන්නේ නෑනේ
අර ඔයා කැමති නෑ කිවුව යාලුව? ඒ ළමයටත් ඉතින් යන කළ දසාවක් තියෙන්න එපායෙ.
ඇයි ඉතින් එයා ස්පෙශලි ඔයාට මැසෙජ් කරන්න ඔනිshe just a friend නේ........

එයාට කොල්ලෙක් සෙට් උනා කියලා එදා ඉදන් ඉදපු යාළුවව අමතක කරලා හරියන්නේ නෑනේ
දැන් අලුත් අයගෙ අලුත් නිතීනෙ කුකූ..![]()
She's not just a friend. she's my best friend.![]()

මන් ඇහුවේ 10,000 න් පස්සේ මාරුවෙනවද කියලා විතරයි
උපුල් අයියා එහෙම කතාවක් කියලා තිබ්බ නිසා ඇහුවේ

මන් ඇහුවේ 10,000 න් පස්සේ මාරුවෙනවද කියලා විතරයි
උපුල් අයියා එහෙම කතාවක් කියලා තිබ්බ නිසා ඇහුවේ
අනෙ මේ ඔය වගෙ පොඩි පොඩි ගිනිගෙඩි වලටත් හිත රිද්දගන්න නම් ලැහැස්ති වෙන්න එපා...ඔයීට හපන් එවා ඉස්සරහා ට එවි.......![]()

මල්ලි ඉතින් මොකෝ වෙන්නෙ? අදත් නිදි?

මණ්ඩපියන්ස් කොහොමද ඔහෙලට..........![]()

හවස නිදාගත්ත, කාලෙකට පස්සෙ කොත්තුවක් කෑව කඩේට ගිහින්

මණ්ඩපියන්ස් කොහොමද ඔහෙලට..........![]()
සාරැක් කාන් බෑන් වෙලා නේද?![]()

මල්ලියා මම කිවිවා නෙ මට උන සීන් එක......ඉතින් පොඩ්ඩක් එ ගැන කල්පනා කරලා හිත හදාගන්න කො...හොදම යාලුවා කොල්ලා උන කෙල්ලන්ට bf ගෙන් ප්රශ්න එනවා..මම කිවිවෙ...ඉස්සල්ල කෙනා ඇණයක් උන හැටි සහ දැන් කෙනාට ලං උන හැටි ගැන..මොනාද අනෙ...මම කොච්චර කිවිවත් ඔයා එවා එ කනින් අහලා මේ කනින් පිට කරලා නේ![]()