~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්සරහට හොද මාතෘකාවක් හැදිලා එයි

    ආදරය විරලයි
    සාගරය පළලයි
    ජීවිතය පෙරලයි

    මාතෟකාවක් එනකන් අාදරය ගැන :lol::lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ ඒකානම් එන්නැති තරමට හොදයි. ආවාම මගේ ඔළුව සම්පුර්ණයෙන්ම අවුල් කරලා යන්නේ :sorry::(

    අනෙ එහෙම කරන්න එපා මල්ලියා.මට එකෙන් හොදක් වෙනවා නෙ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol::lol: රුපියල අවප්‍රමාණය වීම මත මෝසම් වැස්ස වැඩිවී දියවන්නා ඔය අසබඩ කුඩා පැළක විසූ යාචකයන් 225 දෙනෙකු ගසාගෙන යන ලදී.
    කුඩා පැලක 225ක් ඉඳලද හෑ :baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :lol::lol: රුපියල අවප්‍රමාණය වීම මත මෝසම් වැස්ස වැඩිවී දියවන්නා ඔය අසබඩ කුඩා පැළක විසූ යාචකයන් 225 දෙනෙකු ගසාගෙන යන ලදී.

    මෙහෙම ප්‍රවුර්තියක් පත්තරේක දකින්න අපි පින් කරලා නැ :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කුඩා පැලක 225ක් ඉඳලද හෑ :baffled:

    නැතුව කොච්චර අමාරුවෙන් ද යැදැල යැදල යාන්තම් එක වේලක් කාල ඉන්නෙ ඒ පිරිස. එහෙවු එකේ මිනිස්සුන්ට වගේ මාලිගා තනන්න කොහෙද ශක්තියක්.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නීතියෙන් උදව් කරනවා කිවේ :oo:

    විවාහයක්ද මොකක්ද කියලා එකක් තියෙන්නේ
    ආදරය නමැති සුන්දර වරදට නීතියෙන් උදව් කරනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙම ප්‍රවුර්තියක් පත්තරේක දකින්න අපි පින් කරලා නැ :(

    පින් කරල නැත්තෙ මොකෝ? අපේ පින වැඩි නිසානෙ අපි අවුරුදු 5 සැරයක් ඡන්ද මධ්‍යස්තානයට ගිහින් හිඟමනට ලබා දෙන්නෙ වටින කියන ඡන්දය.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විවාහයක්ද මොකක්ද කියලා එකක් තියෙන්නේ
    ආදරය නමැති සුන්දර වරදට නීතියෙන් උදව් කරනවා

    විවාහය කියන්නෙ වෙන දෙයක්නෙ. ආදරයට කොහෙත් ම අදාල නෑ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනෙ එහෙම කරන්න එපා මල්ලියා.මට එකෙන් හොදක් වෙනවා නෙ

    ඔය වගේ මාතෘකා දැක්කම ඌ නිකන්ම ඇගට ආවේස වෙනවා :sorry::(
    ඊට පස්සේ එළවගන්නත් බැ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    විවාහය කියන්නෙ වෙන දෙයක්නෙ. ආදරයට කොහෙත් ම අදාල නෑ.

    විවාහය කියන්නේ වෙන දෙයක් උනාට එකෙන් ආදරයට උදව් කරනවා නේද :oo: