ඉස්සරහට හොද මාතෘකාවක් හැදිලා එයි
ආදරය විරලයි
සාගරය පළලයි
ජීවිතය පෙරලයි
මාතෟකාවක් එනකන් අාදරය ගැන


ඉස්සරහට හොද මාතෘකාවක් හැදිලා එයි


අනේ ඒකානම් එන්නැති තරමට හොදයි. ආවාම මගේ ඔළුව සම්පුර්ණයෙන්ම අවුල් කරලා යන්නේ![]()
කුඩා පැලක 225ක් ඉඳලද හෑරුපියල අවප්‍රමාණය වීම මත මෝසම් වැස්ස වැඩිවී දියවන්නා ඔය අසබඩ කුඩා පැළක විසූ යාචකයන් 225 දෙනෙකු ගසාගෙන යන ලදී.
රුපියල අවප්‍රමාණය වීම මත මෝසම් වැස්ස වැඩිවී දියවන්නා ඔය අසබඩ කුඩා පැළක විසූ යාචකයන් 225 දෙනෙකු ගසාගෙන යන ලදී.

කුඩා පැලක 225ක් ඉඳලද හෑ![]()
කුඩා පැලක 225ක් ඉඳලද හෑ![]()
කුවේණියේ මා කුවේණියේ මම තම්මැන්නා එනවා.....

නීතියෙන් උදව් කරනවා කිවේ![]()
මෙහෙම ප්‍රවුර්තියක් පත්තරේක දකින්න අපි පින් කරලා නැ![]()
යාචකයෝ සෙට් එකක් බන්.. කෙට්ටුයි නෙහ්![]()

කන්න නැතිව ඇටකටු පෑදිලා ඉන්න සෙට් එකක්විවාහයක්ද මොකක්ද කියලා එකක් තියෙන්නේ
ආදරය නමැති සුන්දර වරදට නීතියෙන් උදව් කරනවා
අනෙ එහෙම කරන්න එපා මල්ලියා.මට එකෙන් හොදක් වෙනවා නෙ


අයිස්ක්‍රිම් විකුනන්න ද![]()


නෑ....... විකුනපු පලම් වල ණය ටික එකතු කරන්න 


විවාහය කියන්නෙ වෙන දෙයක්නෙ. ආදරයට කොහෙත් ම අදාල නෑ.

ඔය වගේ මාතෘකා දැක්කම ඌ නිකන්ම ඇගට ආවේස වෙනවා
ඊට පස්සේ එළවගන්නත් බැ

කන්න නැතිව ඇටකටු පෑදිලා ඉන්න සෙට් එකක්

අපිවත් බඩ පුරවමු උන්ගේ 
නෑ....... විකුනපු පලම් වල ණය ටික එකතු කරන්න
![]()

