~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :frown::frown::frown: නෑ....... විකුනපු පලම් වල ණය ටික එකතු කරන්න :oo::oo::oo:

    උබ අයිස්ක්‍රීම් විකුනන්නේ කුවෙනිට විතරද? :angry:
    අපිටත් දීලා පල
    සල්ලි පස්සේ දෙන්නම්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විවාහය කියන්නේ වෙන දෙයක් උනාට එකෙන් ආදරයට උදව් කරනවා නේද :oo:

    මං හිතන්නෙ නෑ. ගොඩක් වෙලාවට වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උබ අයිස්ක්‍රීම් විකුනන්නේ කුවෙනිට විතරද? :angry:
    අපිටත් දීලා පල
    සල්ලි පස්සේ දෙන්නම්

    සල්ලි මොටද......මල්ලිට ඔනි ගානක් ගන්න..මම ගනන් මිනුම් බේරන්නම් එයාට:cool:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උබ අයිස්ක්‍රීම් විකුනන්නේ කුවෙනිට විතරද? :angry:
    අපිටත් දීලා පල
    සල්ලි පස්සේ දෙන්නම්

    කුවෙනිටත් නිකන් දීපු කාලේ ඉවරයි.... එයාගෙන් දැන් ඩබල් ගන්නේ :dull:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔයා විජය ද?

    නෑ නෑ රාවනා නෙහ් :eek:

    සල්ලි මොටද......මල්ලිට ඔනි ගානක් ගන්න..මම ගනන් මිනුම් බේරන්නම් එයාට:cool:

    හා හා ඒ දරුවා මට සල්ලි බේරලා අයිස් පලන් ගනී.. ඔය පණ්ඩිත නොවී ඉන්න :oo::oo: කෝ මගේ අර කලින් ගත්ත පලන් වල ණය ටික රුපියල් 567.73 තියෙනවා ඔය ටික හොරෙන් අයිස් පලන් පෙට්ටියට බැහැල කෑව ඒවා නැතුව :oo::oo:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඉන්න එහෙනම් ඉරටු ටිකක් හරි හොයලා තියන්න..:dull:

    නෑ ඊලග පාර බොම්බයි මොටයි වගේ පත්තර කොලේට දාල දෙනවා ලෙව කාපන් කියල :baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ නෑ රාවනා නෙහ් :eek:

    හා හා ඒ දරුවා මට සල්ලි බේරලා අයිස් පලන් ගනී.. ඔය පණ්ඩිත නොවී ඉන්න :oo::oo: කෝ මගේ අර කලින් ගත්ත පලන් වල ණය ටික රුපියල් 567.73 තියෙනවා ඔය ටික හොරෙන් අයිස් පලන් පෙට්ටියට බැහැල කෑව ඒවා නැතුව :oo::oo:

    මොකද කියන්නෙ කලු ලියුම් ඔනිද...:cool:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මං හිතන්නෙ නෑ. ගොඩක් වෙලාවට වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත.

    ඒ කිව්වේ විවාහයකින් තියෙන ආදරය නැති වෙනවා කියන එකද :oo:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොකද කියන්නෙ කලු ලියුම් ඔනිද...:cool:

    ආ නංගි.. අයිස් පලන් කියක් ඕනද :lol::lol::lol: සල්ලි නං මොනවහරි කරගන්න බැරිය ඒ වගේද බඩගින්න :(

    පෙපර් ප්ලෙට්ස් ටිකක් ගන්නකො.....

    නෑ නෑ පත්තර කොලේම තමයි... නැත්තන් ටිෂු එකත් එක්කම කන්න පුළුවන් :lol::lol: