Elakiri.com Awards සම්මාන ප්‍රධානය

Jun 7, 2015
107
5
0
පළමුවෙන් ම, මේ ජාලගත සම්මාන උත්සවය කට්ට කාගෙන, දොස් අහගෙන, හිත් අමාරුකං විද ගෙන සංවිධානය කරපු ටොම් ඇතුළු සංවිධායක මණ්ඩලයට ....මෙවැන්නක් සංවිධානය කිරීමට කෑ යුතු කට්ට දන්නෝ දනිති. අනික මේක කලා කියා මොවුන්ට හම්බෙන ලබ්බක් නැත.

:lol::lol::lol::lol:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
පළමුවෙන් ම, මේ ජාලගත සම්මාන උත්සවය කට්ට කාගෙන, දොස් අහගෙන, හිත් අමාරුකං විද ගෙන සංවිධානය කරපු ටොම් ඇතුළු සංවිධායක මණ්ඩලයට මාගේ කෘතඥතාපූර්වක උත්තමාචාරය පිරිනමමි. මෙවැන්නක් සංවිධානය කිරීමට කෑ යුතු කට්ට දන්නෝ දනිති. අනික මේක කලා කියා මොවුන්ට හම්බෙන ලබ්බක් නැත.:dull: අඩුපාඩු තියෙනවාය. මොකද අපි සියළු ම දෙනා පුහුදුන් මනුෂ්‍යයන් වන නිසා. ඒ නිසායි මම අඩුපාඩු තිබිය දී පවා ඔවුන් ගේ වෙර සහ වෙහෙස මෙසේ වර්ණනා කරන්නේ සහ ඔවුන වෙනුවෙන් පෙනී සිටින්නේ.

දෙවනුව, මා මෙහි සම්මානයකට යෝජනා කල සමාජිකයන් සහ මා ඒ වෙනුවෙන් ඔසවා තැබීමට ඡන්ද භාවිතා කළ එළිකිරියන් ඉතාමත් සහෝදරාත්මකව සිහිකරමි. ඔබ සියලු ම දෙනාට ස්තූතියි!

සංවිධායක සොයුරන් මෙහි පලවී ඇති විවේචන වලින් අධෛර්යමත් නොවන ලෙස ඉල්ලා සිටිමි. එයින් සමහර ඒවා සාධාරණයය. මා දැඩි ලෙස එරෙහි වූයේ කළු චරිතයේ ඡන්ද අපේක්ෂකයන් අතර කළු නොවන අළු චරිතද සිටීම නිසා ය. එවැන්නක් කලෙකට පෙර ද පැවති තරගයක තිබූ අතර එහි තේමාව වූයේ එළකිරියේ වඩාත් ම අසම්මත චරිතය යන්නට. එවර තේරුනේ මාගේ මිත්‍ර ඔරියන් හුටුමාණන්ය. එ තරගය සංවිධානය කල සස්ලිට් ට මා පැවසුයේ ඒ සම්මානය ඔහුට දෙනාවාට වඩා සුනඛයෙකු ගේ පශ්චාත් භාගයේ එල්ලීම හොද බවය. ඒ මගේ මතයය. නමුත් බහුතරය යම් මතයක් දරන විට දී එය කෙතරම් සදොස් වුව ද අපට එයට ඉඩදීමට සිදුවේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි.(මා එය විශ්වාස නොකරමි, එය වෙන කතාවකි!) එනිසා විවේචන යහපත් අතට ගෙන ඔබ ගේ මේ සත් ක්‍රියාව පිළිබද පසුතැවිල්ලක් ඇති කර නොගන්නා ලෙස මම උදක් ම ඉල්ලා සිටිමි. ඒ මෙවැන්නක් සංවිධානය කිරීම මට බැරි නිසා සහ එහි අසීරු බව සම්මාන උළෙළ දෙකකට යන්තං කර ගැසූ මම දන්නා නිසා ය.
අර මගේ නම DK ලෙස ඡන්ද විමසීමක සදහන් කල සොයුරා ඒ ගැන එච්චර වද නොවී සිටිය මනායැ. ඒ ගැන නම් මම බලු මයිලක් තරම්වත් නොතැකුවෙමි. ලබන වරක දී ඡන්ද විමසීම් සියල්ල ඕපන් පෝල් ලෙස යොදා ගැනීම සම්මාන තරගයේ විනිවිද භාවය උත්කර්ෂයට නංවන්නක් බව සිහිතබා ගතහොත් එය පමණක් වටී යයි මම සිතමි. එසේ ම අර කළු චරිතය වෙනුවට අභවය චරිතය හෝ අසම්මත චරිතය තේරීම මෙන් ම, එයට ලැබෙන නාම යෝජනා එළකිරියේ අතිශය මධ්‍යස්ථ මතධාරී සොයුරු/සොයුරියන් ටික දෙනෙක් ගේ මතය විමසා හෝ පෙරහන් කොට ඡන්දය සදහා ඉදිරිපත් කිරීම යෝජනා කරමි. එවැන්නත් තිබිය යුතුය. එවැන්නක් මගින් මෙහි ඩෙගා නටන නිගණ්ඨයන් ඔවුන්ට මේ සමාජය තුල ඇති ප්‍රතිරෝධය හදුනා ගෙන යහපත් තත්ත්වයකට ඒම එවැන්නක මුඛ්‍ය පරමාර්ථය විය යුතුය.

අවසනට....
මෙය සංවිධානය කළ මාගේ සකියනි, නුඹලා මේ සමාජයේ චිර ජීවනය පිණිස ගත් මේ වෙහෙස මා ඉතාමත් ඉහලින් අගය කරන බව නැවතත් කියමි.

තොප සියළු ම දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!!

ගොඩක් ස්තුතියි අයියෙ කමෙන්ට් එකට....ගොඩක් අත්දැකීම් හම්බුනා ඒ වගේම ගොඩක් අය ගැන සහ ගොඩක් දෙවල් එගෙන ගත්ත මේ සම්මාන දීමට ඉදිරිපත් වීම නිසා... :)
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පළමුවෙන් ම, මේ ජාලගත සම්මාන උත්සවය කට්ට කාගෙන, දොස් අහගෙන, හිත් අමාරුකං විද ගෙන සංවිධානය කරපු ටොම් ඇතුළු සංවිධායක මණ්ඩලයට මාගේ කෘතඥතාපූර්වක උත්තමාචාරය පිරිනමමි.

    තොප සියළු ම දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!!

    ඔක්කොමත් හරි...
    11.gif

    කමෙන්ට් එක කියෝ ගන්න ගියාට වැඩි වෙලාවක් ගියා අර අන්තිමට කියල තියෙන සුබ අනාගතේට කලින් වචනේ කියෝ ගන්න....:baffled:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මුලින් නම් හිතුවේ ආයේ නම් මේ වගේ දේවල් වලට
    කර ගහන්නේ නැහැ කියලා.
    එත් මිනිස්සු කියපු දේවල් නිසා හිතා ගත්තා.
    අනිවාරයෙන් තව එකක් කරනවා කියල . :yes::yes:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මුලින් නම් හිතුවේ ආයේ නම් මේ වගේ දේවල් වලට
    කර ගහන්නේ නැහැ කියලා.
    එත් මිනිස්සු කියපු දේවල් නිසා හිතා ගත්තා.
    අනිවාරයෙන් තව එකක් කරනවා කියල . :yes::yes:

    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුලින් නම් හිතුවේ ආයේ නම් මේ වගේ දේවල් වලට
    කර ගහන්නේ නැහැ කියලා.
    එත් මිනිස්සු කියපු දේවල් නිසා හිතා ගත්තා.
    අනිවාරයෙන් තව එකක් කරනවා කියල . :yes::yes:

    අන්න එහෙම හිතනව නං එච්චරයි.......:cool::cool:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පළමුවෙන් ම, මේ ජාලගත සම්මාන උත්සවය කට්ට කාගෙන, දොස් අහගෙන, හිත් අමාරුකං විද ගෙන සංවිධානය කරපු ටොම් ඇතුළු සංවිධායක මණ්ඩලයට මාගේ කෘතඥතාපූර්වක උත්තමාචාරය පිරිනමමි. මෙවැන්නක් සංවිධානය කිරීමට කෑ යුතු කට්ට දන්නෝ දනිති. අනික මේක කලා කියා මොවුන්ට හම්බෙන ලබ්බක් නැත.:dull: අඩුපාඩු තියෙනවාය. මොකද අපි සියළු ම දෙනා පුහුදුන් මනුෂ්‍යයන් වන නිසා. ඒ නිසායි මම අඩුපාඩු තිබිය දී පවා ඔවුන් ගේ වෙර සහ වෙහෙස මෙසේ වර්ණනා කරන්නේ සහ ඔවුන වෙනුවෙන් පෙනී සිටින්නේ.

    දෙවනුව, මා මෙහි සම්මානයකට යෝජනා කල සමාජිකයන් සහ මා ඒ වෙනුවෙන් ඔසවා තැබීමට ඡන්ද භාවිතා කළ එළිකිරියන් ඉතාමත් සහෝදරාත්මකව සිහිකරමි. ඔබ සියලු ම දෙනාට ස්තූතියි!

    සංවිධායක සොයුරන් මෙහි පලවී ඇති විවේචන වලින් අධෛර්යමත් නොවන ලෙස ඉල්ලා සිටිමි. එයින් සමහර ඒවා සාධාරණයය. මා දැඩි ලෙස එරෙහි වූයේ කළු චරිතයේ ඡන්ද අපේක්ෂකයන් අතර කළු නොවන අළු චරිතද සිටීම නිසා ය. එවැන්නක් කලෙකට පෙර ද පැවති තරගයක තිබූ අතර එහි තේමාව වූයේ එළකිරියේ වඩාත් ම අසම්මත චරිතය යන්නට. එවර තේරුනේ මාගේ මිත්‍ර ඔරියන් හුටුමාණන්ය. එ තරගය සංවිධානය කල සස්ලිට් ට මා පැවසුයේ ඒ සම්මානය ඔහුට දෙනාවාට වඩා සුනඛයෙකු ගේ පශ්චාත් භාගයේ එල්ලීම හොද බවය. ඒ මගේ මතයය. නමුත් බහුතරය යම් මතයක් දරන විට දී එය කෙතරම් සදොස් වුව ද අපට එයට ඉඩදීමට සිදුවේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි.(මා එය විශ්වාස නොකරමි, එය වෙන කතාවකි!) එනිසා විවේචන යහපත් අතට ගෙන ඔබ ගේ මේ සත් ක්‍රියාව පිළිබද පසුතැවිල්ලක් ඇති කර නොගන්නා ලෙස මම උදක් ම ඉල්ලා සිටිමි. ඒ මෙවැන්නක් සංවිධානය කිරීම මට බැරි නිසා සහ එහි අසීරු බව සම්මාන උළෙළ දෙකකට යන්තං කර ගැසූ මම දන්නා නිසා ය.
    අර මගේ නම DK ලෙස ඡන්ද විමසීමක සදහන් කල සොයුරා ඒ ගැන එච්චර වද නොවී සිටිය මනායැ. ඒ ගැන නම් මම බලු මයිලක් තරම්වත් නොතැකුවෙමි. ලබන වරක දී ඡන්ද විමසීම් සියල්ල ඕපන් පෝල් ලෙස යොදා ගැනීම සම්මාන තරගයේ විනිවිද භාවය උත්කර්ෂයට නංවන්නක් බව සිහිතබා ගතහොත් එය පමණක් වටී යයි මම සිතමි. එසේ ම අර කළු චරිතය වෙනුවට අභවය චරිතය හෝ අසම්මත චරිතය තේරීම මෙන් ම, එයට ලැබෙන නාම යෝජනා එළකිරියේ අතිශය මධ්‍යස්ථ මතධාරී සොයුරු/සොයුරියන් ටික දෙනෙක් ගේ මතය විමසා හෝ පෙරහන් කොට ඡන්දය සදහා ඉදිරිපත් කිරීම යෝජනා කරමි. එවැන්නත් තිබිය යුතුය. එවැන්නක් මගින් මෙහි ඩෙගා නටන නිගණ්ඨයන් ඔවුන්ට මේ සමාජය තුල ඇති ප්‍රතිරෝධය හදුනා ගෙන යහපත් තත්ත්වයකට ඒම එවැන්නක මුඛ්‍ය පරමාර්ථය විය යුතුය.

    අවසනට....
    මෙය සංවිධානය කළ මාගේ සකියනි, නුඹලා මේ සමාජයේ චිර ජීවනය පිණිස ගත් මේ වෙහෙස මා ඉතාමත් ඉහලින් අගය කරන බව නැවතත් කියමි.

    තොප සියළු ම දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!!

    බොහොම ඉෂ්තුති කෙබුල මාතියා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොහොම ඉෂ්තුති කෙබුල මාතියා
    යේක උම්බට හොද්දට තේරුනා....මේ පහල ඉන්න වේෂිට තමා තේරුනේ නේ ගානවා........
    අඩෙ යප්පා මේකල ට ඔටු හුජ්ජ තමා පොවාන්නඩ වෙනවා.....ඇෂ් ඇරෙන්නඩ......:baffled:

    ඔක්කොමත් හරි...
    11.gif

    කමෙන්ට් එක කියෝ ගන්න ගියාට වැඩි වෙලාවක් ගියා අර අන්තිමට කියල තියෙන සුබ අනාගතේට කලින් වචනේ කියෝ ගන්න....:baffled:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක උම්බට හොද්දට තේරුනා....මේ පහල ඉන්න වේෂිට තමා තේරුනේ නේ ගානවා........
    අඩෙ යප්පා මේකල ට ඔටු හුජ්ජ තමා පොවාන්නඩ වෙනවා.....ඇෂ් ඇරෙන්නඩ......:baffled:

    යෙපා යෙපා ඔටුවගේ හුජ්ජේ තියෙන්නේ අපිලට තමා.. :cool:මෝඩ ශින්හලයට තියෙන්නේ කුරුම්බා ගෙඩියක් බිලා ඉන්න තමා...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මුලින් නම් හිතුවේ ආයේ නම් මේ වගේ දේවල් වලට
    කර ගහන්නේ නැහැ කියලා.
    එත් මිනිස්සු කියපු දේවල් නිසා හිතා ගත්තා.
    අනිවාරයෙන් තව එකක් කරනවා කියල . :yes::yes:

    :yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    හොදම ඉවුම් පිහුම් ත්‍රෙඩ් එක 2015
    තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ cedric1986 සහෝදරයා.

    සම්මානය හිමි වෙන්නේ Sriboysl සහෝදරයට.
    picture.php

    -----------------------------

    එළකිරි සොයුරු මිස්ටර් ටොම්
    ගසා අත වැඩකට ...බැරෑරුම්
    අසා කප්පරක් කුණු ..බැණුම්
    කළ මේ දෙයට මා තුති වෙම්

    සෙඩ්‍රික් ගරු ......විනිසුරු
    කාළය කැපකර .....මහරු
    හොද කුක් ළෙස මා තේරු
    ඔබට ස්තුතිය .....සොයුරු

    මා දැමු ත්‍රෙඩ් .........බලා
    උයා පිහා රහට ......කාලා
    වෝට් කර මා දිනවු ඔබලා
    සමරමි සිරස .......නමලා
     
    • Like
    Reactions: shenic

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එළකිරි සොයුරු මිස්ටර් ටොම්
    ගසා අත වැඩකට ...බැරෑරුම්
    අසා කප්පරක් කුණු ..බැණුම්
    කළ මේ දෙයට මා තුති වෙම්

    ශ්‍රී බොයි මාමි ඔයා... :shocked:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Guess The Film ත්‍රෙඩ් එක අධ්‍යාපනික ද මචන්? මට පුද්ගලික අවුලක් නැහැ...එත් සිරාවට මොකක්ද ඔකේ ඇති අධ්‍යාපනික වටිනාකම මේකේ තිබ්බ අනිත් වටිනා ත්‍රෙඩ් එක්ක බැලුවම? ෆිල්ම් බලන උන් ගොඩක් ඉන්න එක ඇත්තයි...නමුත් ගොඩක් දෙනෙක් හිටය කියල එක වටිනාම අධ්‍යාපනික ත්‍රෙඩ් එක කියල නම් කරන්න තරම් එළකිරියේ උන්ගේ තත්වය එච්චර පහලද? :(:(:nerd::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තරග කරුවන් හැම දෙනාටම සහ දිනපු අයට මාගේ හද පිරි සතුට පුද කර සිටිනවා..ලබන වසරේ මේ සම්මාන ප්‍රදානය තවත් හොදින් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය එම සංවිදායක මණ්ඩලයට ලැබෙන්න කියලත් සුභ පතනවා :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යේක උම්බට හොද්දට තේරුනා....මේ පහල ඉන්න වේෂිට තමා තේරුනේ නේ ගානවා........
    අඩෙ යප්පා මේකල ට ඔටු හුජ්ජ තමා පොවාන්නඩ වෙනවා.....ඇෂ් ඇරෙන්නඩ......:baffled:

    ඇෂ් ඇරගෙන තමා කියෙව්වා...:sorry:
    ඒත් යේක තේරෙන්නෙ නේ අප්පා..:baffled:
    ඔක්කොම තේරුණා.. ඒ කෑල්ල විතරයි තේරුණෙ. නැත්තේ ඔව්..:dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එහෙම දෙයක් නෙවෙයි බන්. ක්ලෝස් පෝල් දාල තියෙන්නෙ ඒ ත්‍රෙඩ් වල උන් ශුවර් නිසාලු. බඩී සහෝදරයට හම්බෙලා තියෙන වෝට්ස් වලින් 46ක් ෆේක් ඒව කියල අයින් කරල ත්යෙනව. මෙතනම තියෙනව නේද පරස්පරය.

    මොකක්ද බන් එතන අවුල?
    මෙතන අපෙ වැරදිම හොයන අයට කියන්න තියෙන්නේ මෙච්චරයි. .
    මම විනිශ්ය කල තරගයේ ඒ කියන්නේ හොදම උදව්කරුවා තේරීමේදී එකම හෝ අඩුපාඩුවක් වෙලා තියෙනවනම් පෙන්නපන්. .
    එහෙම පෙන්නන්න පුලුවන් නම් ඒ මොහොතෙම වෙච්ච වරදට සමාව අරන් මම කිරියෙන් සමුගන්නවා. .

    මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්..

    මෙන්න මේ විදියට තමා පෝල් එකට නාම යෝජනා ගත්තේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1717790

    මේ තියෙන්නේ පෝල් එක සදහා යෝජනා වෙච්ච නාමයන් ඒ යෝජනා කල අයගේ නමුත් එක්කම

    """
    සුදු මහත්තයා - djnick
    නැකැත් රාළ - Melon8/machan D
    රත්තරං - ashan_j/සොහොන/hancok/maxboysl/Elysium/Hansa13/H-GMS/MNV/
    ChamaraGL
    සොහොන - freak88/Robinhood wage ekek
    කෑප්ටන් Jack Sparrow - Hansa13
    වැඩ්ඩා - H-GMS
    ජොසී - MNV

    1118lakmalkumara - Wolverine GTR/lalindutj/nikashala619/Elysium/kolavari
    3rdEye - JesonRulez

    A. සිරියා - Hansa13
    AWRORA - Rukaef
    agrms - ashan_j
    akila12345 - H-GMS
    akilar25 - Jimmy Neutron/Wild-EYE/Rated_R
    AnuradhaRa - Bad Cop
    AntiBSS - toiya
    amarawansadinith - H-GMS
    angle hunter - ashmi/Robinhood wage ekek
    Ashmi - kingdewi/JesonRulez
    ayeshlive - ijay/yazazb

    baba2 - MNV
    BlackListMember - Wild-EYE/Robinhood wage ekek

    Chapa - H-GMS
    Chathu D -
    ChamaraGL
    Creed1 - manarrow/ashan_j/Manash/dath kimbula
    Console - MNV
    Choppe - Wild-EYE
    Crazyeranga - H-GMS
    CrazyBuddy - Bakamuna69/RIDER89/JesonRulez/dickensian/Wolverine GTR/supun_sg/Melon8/joshmiller/ashan_j/ijay/-LotusMoon-/Manash/shaminda peiris/සොහොන/Jimmy Neutron/3rdEye/Wild-EYE/freak88/maxboysl/crazyasa/ashmi/nikashala619/Elysium/Sinhala King/kingdewi/King_cobra/madhawavish/kolavari/

    D@sun - H-GMS
    Dath Kibula - RIDER89/Mal Baba/විල්සන් මාමා/සොහොන/IsuruP123/crazyasa/ashmi/Elysium/kingdewi/machan D/jamiezue/King_cobra/JesonRulez
    Dinusha Sankalpa - jamiezue
    DjSpK - Bakamuna69/dickensian/Manash/vidura99/සොහොන/Wild-EYE
    djnick - crazyasa
    dmtx - Rukaef/Wild-EYE/crazyasa/Hansa13
    DLM - Robinhood wage ekek
    Don Gascan - MNV

    Ereshaz77 - crazyasa
    Elysium - Bad Cop/kolavari

    fitnesslanka - Jimmy Neutron
    freak88 - nikashala619/arsehole-froce/kolavari
    fire bird - King_cobra

    Gayan_Bc - Jimmy Neutron/King_cobra
    gepa - Jimmy Neutron

    Hacker T - Wild-EYE
    hancock - Hansa13
    haridugamlath - Rukaef/ashmi
    Hi Elakiri - ashmi/JesonRulez
    HKavinda - Robinhood wage ekek
    honest killer - JesonRulez
    hpranathunga - Rukaef

    IDG -
    ChamaraGL
    isureka - ashmi
    isuru_feat - kolavari

    JesonRulez - 3rdEye/ashmi/kolavari
    jkperera - nikashala619/Elysium/Robinhood wage ekek
    J@S - kolavari

    kellsupun - සොහොන
    kiripani - joshmiller
    KingCobra - Hansa13
    Kingdewi - MNV
    Kolvari - ijay/Wild-EYE/Elysium
    K_Zone - Manash/vidura99/shaminda peiris
    Keerthi.mac - Rated_R

    labu gediya - shaminda peiris
    Lakshan-Seram - Wild-EYE
    lalinduutj - nikashala619
    LittleCobra - djnick/ashan_j

    mAjIc hAt - Wild-EYE
    Malinga - Wolverine GTR
    Malinga JNC - Jimmy Neutron
    Mal Baba - Wolverine GTR/sandunrulz.s/ijay
    maxboysl - supun_sg/crazyasa
    manarrow - supun_sg
    Marckhaloce - Robinhood wage ekek
    Megusta - විල්සන් මාමා/3rdEye/yazazb/Bad Cop/twisted
    MihiCherub - lalindutj
    miyuru4u - Bad Cop
    mjayantha - machan D
    mldarshana - Manash/vidura99
    MNV - Hansa13
    Mudrana - sumal_jayaranga/Elysium/Sinhala King
    Mr. Tom - RIDER89/Wolverine GTR/Rukaef/joshmiller/ijay/shaminda peiris/Jimmy Neutron/IsuruP123/crazyasa/yazazb/dath kimbula/ashmi/King_cobra/machan D/
    ChamaraGL
    NEMISIS - H-GMS
    Nuwan Buwa - Mal Baba/chami_84/crazyasa/King_cobra/JesonRulez
    nVIDIA - Robinhood wage ekek/Wolverine GTR/Elysium/H-GMS

    Polwattacom - RIDER89
    peter001 - H-GMS
    Perera - King_cobra
    Psych - Wolverine GTR/lalindutj/Rated_R
    priyanka_hdp - nikashala619

    Radioactive - isuru_feat/Robinhood wage ekek/machan D
    Radical78 - Jimmy Neutron
    Randy6667 - Robinhood wage ekek
    RePost බුවා- ashan_j/Elysium
    Ridila tm - Alipak/ashmi/Robinhood wage ekek/MNV
    Rider89 - King_cobra
    rooadrunner - MNV
    robaiya - Jimmy Neutron
    Robinhood wage ekek - arsehole-froce
    Rocat90 - Robinhood wage ekek
    rox2030 - MNV
    ruwantheekshana - Hansa13
    ryandok - Rukaef

    sachi911 - Wolverine GTR
    Sachith19920726 - Mal Baba/Wolverine GTR
    Sakila Kavindu - Hansa13
    SANJEE - kingdewi
    Sara_LK - MNV
    scurvey - joshmiller
    SLCRI - 3rdEye
    speedmalli - ashan_j/ijay
    spgun - H-GMS
    Street Fighter - lalindutj
    sun boy - ashmi
    sudu pusa - H-GMS

    Thanujaka - shaminda peiris/RIDER89/machan D
    Tharinda76 - kingdewi
    twisted - Elysium/jamiezue/kolavari
    tear - jamiezue

    Uraj - RIDER89/Mal Baba/dath kimbula/machan D/JesonRulez
    U-tag - Hansa13
    URAJDRLK - kingdewi

    vinura kithmal - lalindutj
    vishwa_ - Hansa13

    wdk - H-GMS
    weligamaya - JesonRulez
    whitewalker - joshmiller
    wolsaj - shaminda peiris
    Wolverine GTR - freak88

    XibitZ - Wolverine GTR/supun_sg/ashan_j/ijay/shaminda peiris/සොහොන/Jimmy Neutron/Rated_R/nikashala619/
    ChamaraGL """

    මේ තියෙන්නේ පෝල් එක සදහා නිර්දේශිත නාමයන් 10

    • CrazyBuddy - 28

    • Mr. Tom - 15

    • Dath Kibula - 13

    • XibitZ - 10

    • රත්තරං - 9

    • DjSpK - 6

    • 1118lakmalkumara - 5

    • Megusta - 5

    • Nuwan Buwa - 5

    • Uraj - 5
    ඔතනදි මම මගේ නම මම පෝල් එකෙන් ඉවත්කරගන්න හැදුවා. .
    මගෙන් හිස්වන තැන ගන්න මනාප 4 බැගින් ගත්ත සාමජිකයන් 4 දෙනෙක් සිටින නිසා ඒ ස්තානය කාටද දෙන්නේ කියලා ගැටලුවක් මතුවුනා. .
    සමානව මනාප ගත් නිසා එක්කෙනෙක්ට අවස්තාව දුන්නොත් අනිත් 3 දෙනාට අසාදාරනයක් වෙන නිසා සන්විදායකගෙත් අනිත් විනිසුරුවන්ගෙත් මතය වුනේ මගේ නම එලෙසම තියන්න කියන එක. .

    පස්සේ මේ විදියට පෝල් එක දැම්මා විනිවිද බාවය උපරිමෙන් තියෙන පරිදි
    http://www.elakiri.com/forum/showthread.php?t=1718431

    චන්ද ප්‍රකාෂයට අදාළ නීති රීති හා කොන්දේසි.

    1) චන්දය ප්‍රකාෂ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ විය යුතුය.
    2) අදාළ සාමාජිකයා එලකිරියේ ත්‍රෙඩ් 5 ක් වත් පලකර තිබිය යුතුය. එහි රිප්ලයි 50කට වඩා තිබිය යුතුය.
    3) පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාමා තිබිය යුතුය.
    4) ලබා දුන් වොට් එක කිසිසේත්ම නැවත වෙනස් කළ නොහැක.
    5) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ.

    ඔතනදි ප්‍රතම ස්තානයට මනාප 91ක් ලැබිලා තිබ්බා. .
    ඉහත නීති රීති හා කොන්දේසි වලට අදාල නැති මනාප 45ක් තිබ්බා. .
    ඒ කියන්නේ පෝස්ට්ස් 400 සම්පූර්න නැති, ත්‍රේඩ්ස් 5ක් දමා නැති, දමා ඇති ත්‍රේඩ්ස් 5කට රිප්ලයි 50 බැගින් නැති සාමාජිකයන් තමයි ඔය 45 අතර හිටියේ. .
    අවශ්යනම් ඒ සාමාජිකයන් 45ගේ නම්ද ඉදිරිපත් කල හැක. .

    ඒ අනුව තමයි වලන්ගු මනාප 46ක් ලබාගෙන ප්‍රතම ස්තානය ජයග්‍රහනය කලේ..

    දැන් කියපන්කෝ බලන්න ඔතනදි තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා?

    එක එක එවුන්ට ලොකු කතා කියවන්න නම් පුලුවන් හොයන්නේ බලන්නේ නැතුව. .
    ඒත් ඒ ලොකු කතා කියවන එවුන් කිරියට මොනවද කරලා තියෙන්නේ සහා කිරියේ සිදුවන යමක් විවේචනය කරන්න තරම් වත් සදාචාරත්මක අයිතියක් ඒ අයට තියෙනවද කියලා හිතලා බැලුවොත් හොදයි. .
    අපි 2008 ඉදන් මෙතන පොල් ගෑවේ නෑනේ. . යම් සම්මාන දෙද්දි වැරදි සිදුවුනා ඒවා ඒ වැරදි සිදුවුන සාමාජිකයන් පිලිගත්තා. .

    මටනම් හිතෙන්නේ මෙතන වෙන්නේ. .
    සම්මානයක් නොලැබිච්ච, විනිසුරු මඩුල්ලට නොගත්ත, පෝල් එකට නම නිර්දේශ නොවිච්ච එවුන්ගේ දුක පිට කිරීමක්. .
    ආයේ මේ වගේ වැඩකට නම නිර්දේශ වෙන මට්ටමට වැඩ කරන්න ඒ අය දැන්ම ඉදලම හිතාගත්තොත් හොදයි. . මෙතන බොරුවට ලොකුකම් කියෙව්වට උබලට ලැබෙන මගුලක් නෑ කියලත් මතක තියාගනින්. .