එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හොද වෙලාවට මම ටැග් දෙකක් දාලා තිබ්බ නිසා හොයා ගත්තා..... :yes: :D :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1587860

    ගොඩම තමයි මචෝ...මටත් මේක හොයා ගන්න බැරුව හිටියේ..අම්බෝ ලොකු උදව්වක්..හෙටම යනවා..මම දන්නවා ඒ හරිය..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,416
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;16107657 said:
    මල මගුලයි යකුනේ..මෙන්න ටැංකිය යටින් හිල් වෙලා පෙට්රෝල් යනවා ටැප් එක ඇරියා වගේ...සබන් කෑල්ලක් හිර කරලා ආවේ..ටැංකි පාස්සන හොද වැඩ්ඩේක් ඉන්නේ කොහෙද?මගෙත් වෙලාව හොද නෑ වගේ..:sorry:

    mara seen eka.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    යකුනෙ අද කලුටර බන්ඩාරගම පාරේ ගියා. එක කාපට් කරලා යන්න පුළුවන් පුටෙ අයේ කිසි ගින්නක් නැතුව
    තැන් 2-3 තාම හදනව. පොලොස් කාරයෝ නෑ වාහනත් අඩුයි.

    ටෙරියා: අඩෝ මොකෝ බං තොට නේ හැම මගුලම වෙන්නේ. උබට දීල තියෙන්නේ කොලිටි චෙක් රිජෙක්ට් වෙච්චි බයික්ස් එකක්. මීටර් කේස්, අත රිදෙනව, ලයිට් කේස්... අනේ මන්ද අපේ එව්ව යූස් කරපු එව්ව අරගෙනත් දැන් අව්රුද්දක් විතර පැද්ද කිසි අව්ලක් නෑ. මීටර් මස් කරලා පික්සු කෙලිය හිටං එන්ජිම හැර අනිත් ඔක්කොම ගලවල ඉගෙන ගට්ට.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Machanlaaa......... Unregistered Suzuki volty ekak tiyanava.. bike eka mage...(habai gedara genave naha) mama automart ekatat damma photo ehema natuwa.. 220000/= kiyala register karalama....

    umbala kauru hari business ekak set karapan umbalatat salakanava... umbalama gannava nam aniwaa gaana adu karala dennam.......................

    Good bike ekak hadissi karayekgen mata aduwata labune ekai oya gaana.. natuwa kiseema aulak naha bike ekee...!!!!

    jolg.jpg

    gdo8.jpg
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    DInuushaa.... salli tiye nam ganin bike eka.. thawa adu karala dennam maget palaweni business eka...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16107657 said:
    මල මගුලයි යකුනේ..මෙන්න ටැංකිය යටින් හිල් වෙලා පෙට්රෝල් යනවා ටැප් එක ඇරියා වගේ...සබන් කෑල්ලක් හිර කරලා ආවේ..ටැංකි පාස්සන හොද වැඩ්ඩේක් ඉන්නේ කොහෙද?මගෙත් වෙලාව හොද නෑ වගේ..:sorry:

    අඩේ ජන්තු අයියේ පෑස්සුව වගේ නෙමේ පේන්ට් එක පිච්චෙනවනේ...:sorry: ආයිත් පේන්ට් කරන්න වෙයිද දන්නෑ...:sorry:

    බලන්න පෙන්නලා...:rolleyes:

    කුකුළනේ පල්සරේ ටැන්කි හිල්වෙනෝ ඉක්මනට බලාගත්තෙ නැතොත්. තහඩු හීනි වැඩී මං හිතන්නේ.:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකුනෙ අද කලුටර බන්ඩාරගම පාරේ ගියා. එක කාපට් කරලා යන්න පුළුවන් පුටෙ අයේ කිසි ගින්නක් නැතුව
    තැන් 2-3 තාම හදනව. පොලොස් කාරයෝ නෑ වාහනත් අඩුයි.

    ටෙරියා: අඩෝ මොකෝ බං තොට නේ හැම මගුලම වෙන්නේ. උබට දීල තියෙන්නේ කොලිටි චෙක් රිජෙක්ට් වෙච්චි බයික්ස් එකක්. මීටර් කේස්, අත රිදෙනව, ලයිට් කේස්... අනේ මන්ද අපේ එව්ව යූස් කරපු එව්ව අරගෙනත් දැන් අව්රුද්දක් විතර පැද්ද කිසි අව්ලක් නෑ. මීටර් මස් කරලා පික්සු කෙලිය හිටං එන්ජිම හැර අනිත් ඔක්කොම ගලවල ඉගෙන ගට්ට.

    ටෙරිය රෑට බයික් එක තෙමාගෙන බන්.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TDI... බයික් ගන්න හිතන් ඉන්න එකෙක් සෙට් වුනොත් කියන්නම්.:yes::yes: මට ගනන් එපෝ...

    පෙනුමනම් හොඳයි වගේ... ඔරිජිනල් සයිලන්සර් නේද?:rolleyes:
    එල එල බලමු එකෙක් සෙට්වුනොත් කියන්නම්:D
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ou harinduuu....

    hehehehe............. ganan epoooo.... hehehe..............
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;16107766 said:
    ගොඩම තමයි මචෝ...මටත් මේක හොයා ගන්න බැරුව හිටියේ..අම්බෝ ලොකු උදව්වක්..හෙටම යනවා..මම දන්නවා ඒ හරිය..
    හෙට පොර ලග වැඩ වැඩිපුර ඇවිත් ඇති.
    පොඩ්ඩක් කෝල් කරලා පලයං.
    බුවා‍ගෙ වැඩ නං සුපිරි
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    DInuushaa.... salli tiye nam ganin bike eka.. thawa adu karala dennam maget palaweni business eka...
    :sorry: හිටපංකො සුවිප් ටික බලලා එන්නං.

    වයින් වඩියක් ගොඩදාගත්ත නම් වෝල්ට් ගානකට සෙට් වෙයි :rolleyes:
    :baffled: :dull: වයින් පෙරලා නං බැරි වෙයි
    කසිප්පු වත් ට්‍රයි කරලා බලන්න ඕනෙ :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :sorry: හිටපංකො සුවිප් ටික බලලා එන්නං.

    :baffled: :dull: වයින් පෙරලා නං බැරි වෙයි
    කසිප්පු වත් ට්‍රයි කරලා බලන්න ඕනෙ :baffled:

    මොකො කියන්නේ...:rolleyes: අපේ පැත්තෙ ඇලවල් නම් තියනවා ගානට සෙට්වෙන...:yes::yes:

    තඹ කම්බි ටික බැරල් ටිකක් එහෙමත් සෙට්කරගන්න පුලුවන් වෙයි...:yes::yes:

    වැඩේ ගොඩ දාගත්තොත් කඩුවෙල දිහා ඉන්න එකෙක්ට හැමදාම ගැලුම ගානෙ විකුණන්න පුලුවන් වෙයි...:yes::yes:

    ඊට පස්සෙ සල්ලි:yes::yes:.. ==> ඊට පස්සේ වෝල්ටී:D:D.....
     
    Status
    Not open for further replies.