එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    palaweni tripa athi sarthaka weema pilibandava satutu wemiii.........

    dan itin giya kauru hari vistara danna kauda race giyee..? kauda himin giyeee...? kauda neethigaruka...? kauda wali kaarayaa...? wagee dewalut dannaaaaaaaaaaa.........!!!

    අහ්ම්.. අහ්ම්....
    සභාවෙන් අවසරයි..මේ අවස්ථාවේ මම අප 29 වෙනි දින නුවර පින්නවල ගිය විනෝද චාරිකාව ගැන මේ සහෝදරයා නගපු පැන සියල්ලට පිළිතුරු දෙන්නට කැමැත්තෙමි..:rolleyes:

    ඔව්..චාරිකාවේ වේගවත්ම සහ දගකාර යතුරුපැදි දාවනයට සුදුසුකම් ලබන්නේ......:eek:..:cool:..
    අපේ ඉසුරු නයනජිත් බණ්ඩාර..බණ්ඩාර.. බණ්ඩාර...

    මීලගට

    සෙමින් සහ නීති ගරුක යතුරු පැදිය දාවනයට හිමිකම් ලබන්නේ අපේ......යුරාජ් මාමි..මාමි..මාමි...

    ඔව් අප මීලගට තෝරනු ලබන්නේ

    ගමනේ වලියකට සෙට් වෙන්නට ගොස් නුඋලෙන් බේරුණු..සාමාජිකයා...ඔව් ඒ වෙන කව්රුත් නොව අපේ හරිදු ගම්ලත්..ගම්ලත්..ගම්ලත්...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    මම රතු හොර්නට් එක දැක්කා

    hornet aeke nan paata mathaka naha Baja aeka kalu thamai ayyoo aparade aehenan..

    අයියෝ මට පේන්නෙ ස්පීඩ් මාමව මගදි පාස් වුනා.....:sorry:

    හොනා ෆේඩ් වෙච්ච්ච රතුපාටක් වගේ දැක්කේ....:rolleyes:

    ඉසුරුවට මග මගුලක් වෙනව අර කිව්ව පල්සරේ සෙට්වුනා නම්. ඩබල් සිග්නල් දාපු එකෙක්. ඌ තව පොඩ්ඩෙන් ඉවරෙටම ඉවරයි බස් එකක වැඩිල.:yes:

    :dull::dull::dull::dull::dull:

    :sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16090853 said:
    අහ්ම්.. අහ්ම්....
    සභාවෙන් අවසරයි..මේ අවස්ථාවේ මම අප 29 වෙනි දින නුවර පින්නවල ගිය විනෝද චාරිකාව ගැන මේ සහෝදරයා නගපු පැන සියල්ලට පිළිතුරු දෙන්නට කැමැත්තෙමි..:rolleyes:

    ඔව්..චාරිකාවේ වේගවත්ම සහ දගකාර යතුරුපැදි දාවනයට සුදුසුකම් ලබන්නේ......:eek:..:cool:..
    අපේ ඉසුරු නයනජිත් බණ්ඩාර..බණ්ඩාර.. බණ්ඩාර...

    මීලගට

    සෙමින් සහ නීති ගරුක යතුරු පැදිය දාවනයට හිමිකම් ලබන්නේ අපේ......යුරාජ් මාමි..මාමි..මාමි...

    ඔව් අප මීලගට තෝරනු ලබන්නේ

    ගමනේ වලියකට සෙට් වෙන්නට ගොස් නුඋලෙන් බේරුණු..සාමාජිකයා...ඔව් ඒ වෙන කව්රුත් නොව අපේ හරිදු ගම්ලත්..ගම්ලත්..ගම්ලත්...

    පට්ට කතාව....:lol::lol::lol:
    කට්ටියම ලිඳේ වගේ....:sorry::sorry::sorry:
     
    Last edited:

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;16090853 said:
    අහ්ම්.. අහ්ම්....
    සභාවෙන් අවසරයි..මේ අවස්ථාවේ මම අප 29 වෙනි දින නුවර පින්නවල ගිය විනෝද චාරිකාව ගැන මේ සහෝදරයා නගපු පැන සියල්ලට පිළිතුරු දෙන්නට කැමැත්තෙමි..:rolleyes:

    ඔව්..චාරිකාවේ වේගවත්ම සහ දගකාර යතුරුපැදි දාවනයට සුදුසුකම් ලබන්නේ......:eek:..:cool:..
    අපේ ඉසුරු නයනජිත් බණ්ඩාර..බණ්ඩාර.. බණ්ඩාර...

    මීලගට

    සෙමින් සහ නීති ගරුක යතුරු පැදිය දාවනයට හිමිකම් ලබන්නේ අපේ......යුරාජ් මාමි..මාමි..මාමි...

    ඔව් අප මීලගට තෝරනු ලබන්නේ

    ගමනේ වලියකට සෙට් වෙන්නට ගොස් නුඋලෙන් බේරුණු..සාමාජිකයා...ඔව් ඒ වෙන කව්රුත් නොව අපේ හරිදු ගම්ලත්..ගම්ලත්..ගම්ලත්...

    Gamane nila aharaya unu tipi tip sapayuye janthu mathiniya ha janthu ayya ayya ayya..:cool::cool:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    palaweni tripa athi sarthaka weema pilibandava satutu wemiii.........

    dan itin giya kauru hari vistara danna kauda race giyee..? kauda himin giyeee...? kauda neethigaruka...? kauda wali kaarayaa...? wagee dewalut dannaaaaaaaaaaa.........!!!

    trip aeka nan maara fun TDI machoo.sirama athal tikak gaththa..uraj mami double daala 77ta giya ne :P :P ae mama passen elawala :P :P eetawada giye naha chanaka manjulaya wisik wei kiyala..FZ kaarayekta hoya hoya gema dunna athal godai :P :P
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;16090933 said:
    හුටා...........ලිද පතුලේ :baffled:

    pissuda pissuda ayye aehema lindata daanawa da aekata athinnak balapu dennek ne api :P:P:rofl::rofl: aeka nemei ara paare pulsar aekak giya mathakada swing arm aeka blood group aeka gahapu :P:P ape ayya kenek nan nemei hode..pulsar 200 aekakuth nemei neda??:rofl::rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    trip aeka nan maara fun TDI machoo.sirama athal tikak gaththa..uraj mami double daala 77ta giya ne :P :P ae mama passen elawala :P :P eetawada giye naha chanaka manjulaya wisik wei kiyala..FZ kaarayekta hoya hoya gema dunna athal godai :P :P

    මෙයා FZ කාරයා එක්ක පට්ට ගේමක් ඉල්ලුවේ..ඌ වමෙන් ඉස්සරහ කරනවා මූ ඊට සමාන්තරව දකුණෙන් ඉස්සරහ කරනවා..අනේ අම්මපා පෝල් වෝකර් මේක දැක්ක නම් 7 එකට ඉසුරුව ගන්නවා අනිවා...:lol::lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16090985 said:

    ලොරිය දෙපැත්තෙන් ඉස්සර කරලා මං හිතුවා ඉස්සරහින් ඩෝං කියලා...:rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    pissuda pissuda ayye aehema lindata daanawa da aekata athinnak balapu dennek ne api :P:P:rofl::rofl: aeka nemei ara paare pulsar aekak giya mathakada swing arm aeka blood group aeka gahapu :P:P ape ayya kenek nan nemei hode..pulsar 200 aekakuth nemei neda??:rofl::rofl:

    o+ එකක් නේද?අඩේ මාත් දැක්කා තමයි.කාගේද දන්නේ නෑ ඒක නේ.......:rofl::rofl::rolleyes::eek::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    trip aeka nan maara fun TDI machoo.sirama athal tikak gaththa..uraj mami double daala 77ta giya ne :P :P ae mama passen elawala :P :P eetawada giye naha chanaka manjulaya wisik wei kiyala..FZ kaarayekta hoya hoya gema dunna athal godai :P :P

    මං ඉසුරුව එක්ක 90 පැන්නම සුපුරුදු පරිදි පස්සෙන් පන්නන එක නැවැත්තුවා...:yes::yes::cool:

    මේව චමිත් නැන්ද එහෙම බැරිවෙලාවත් දැක්කොත් මහරගම පැත්තේ මලගෙයක් සෙට් වෙයි මං හිතන්නේ...:yes::yes::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16090999 said:
    o+ එකක් නේද?අඩේ මාත් දැක්කා තමයි.කාගේද දන්නේ නෑ ඒක නේ.......:rofl::rofl::rolleyes::eek::lol:

    ඕක ගහල තියෙන්නේ වෙන එකෙක් පදිනවට බයට.:cool::cool::yes: මොකෝ ඌ හැප්පිල මලේ නැතොත් ලේ දීල මැරෙනවා.:baffled:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;16090985 said:
    මෙයා FZ කාරයා එක්ක පට්ට ගේමක් ඉල්ලුවේ..ඌ වමෙන් ඉස්සරහ කරනවා මූ ඊට සමාන්තරව දකුණෙන් ඉස්සරහ කරනවා..අනේ අම්මපා පෝල් වෝකර් මේක දැක්ක නම් 7 එකට ඉසුරුව ගන්නවා අනිවා...:lol::lol::lol::lol::lol::lol:

    podi chakithayak nothibbama nemei :sorry::sorry:..aeth ithin pulsar club aeken trip aekak awith fz kaarayekta apiwa pahu karanna denna puluwan :P:P:angry::angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කුකුලනේ හොදම හරියඅමතක උනා කියන්න..අපේ චානකයා උදේ පාන්දර 5.30 ට කඩුවෙල බස් ස්ටෑන්ඩ් එකට ඇවිත් මාමි කියපු තැන බලනකොට මෙන්න ඉන්නවලු පල්සර් 135 කාරයෙක්.:oo:.පුදනකොටම කාපී යකා කියල ඉතින් චානකය අයිනෙන් රූට රූට ගිහින් 135 කාරයාගෙන් අහලා "මේ ඔයා එළකිරි එකේද" කියලා..135 කිව්වලු "නෑ නෑ එහෙම එකක් මම දන්නේ නෑ කියලා"බලනකොට ඌ එළකිරි බුවෙක් නෙමෙයි..වෙන එකෙක්..:lol::lol::lol::lol:
     
    Last edited:

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මං ඉසුරුව එක්ක 90 පැන්නම සුපුරුදු පරිදි පස්සෙන් පන්නන එක නැවැත්තුවා...:yes::yes::cool:

    මේව චමිත් නැන්ද එහෙම බැරිවෙලාවත් දැක්කොත් මහරගම පැත්තේ මලගෙයක් සෙට් වෙයි මං හිතන්නේ...:yes::yes::sorry:
    mama dakka mama dakka..uwa pahu karaddi meter aeka 105i..pora wade allala damma ne eetapasse mamath nikan hitiya mokatada atha paya kadaganne ..:yes::yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;16091035 said:
    කුකුලනේ හොදම හරිය කියන්න අමතක උනා කියන්න..අපේ චානකයා උදේ පාන්දර 5.30 ට කඩුවෙල බස් ස්ටෑන්ඩ් එකට ඇවිත් මාමි කියපු තැන බලනකොට මෙන්න ඉන්නවලු පල්සර් 135 කාරයෙක්.:oo:.පුදනකොටම කැපී යකා කියල ඉතින් චානකය අයිනෙන් රූට රූට ගිහින් 135 කාරයාගෙන් අහලා "මේ ඔයා එළකිරි එකේද" කියලා..135 කිව්වලු "නෑ නෑ එහෙම එකක් මම දන්නේ නෑ කියලා"බලනකොට ඌ එළකිරි බුවෙක් නෙමෙයි..වෙන එකෙක්..:lol::lol::lol::lol:

    ae story aeka mama danne naha ne :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ කුකුලෝහ්...:sorry:

    මගේ Projector lens එකේ රිෆ්ලෙක්ටර් එකට බඩු බනිස්...:baffled: ඒක ප්ලේට් කරාට හරිගිහිල්ල නෑ...:sorry: හෙට ගිහින් අරන් එනවා...

    හයියෝ... මොකක්හරි මගුලක් කරනව ඕකට...:yes::yes: බලමූ...:rolleyes:
    ජන්තු අයියා සහ ඉසුරුට HID වලට විසඳුමක් හෙට දෙන්න ට්‍රයි කරන්නම්...:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16091035 said:
    කුකුලනේ හොදම හරිය කියන්න අමතක උනා කියන්න..අපේ චානකයා උදේ පාන්දර 5.30 ට කඩුවෙල බස් ස්ටෑන්ඩ් එකට ඇවිත් මාමි කියපු තැන බලනකොට මෙන්න ඉන්නවලු පල්සර් 135 කාරයෙක්.:oo:.පුදනකොටම කැපී යකා කියල ඉතින් චානකය අයිනෙන් රූට රූට ගිහින් 135 කාරයාගෙන් අහලා "මේ ඔයා එළකිරි එකේද" කියලා..135 කිව්වලු "නෑ නෑ එහෙම එකක් මම දන්නේ නෑ කියලා"බලනකොට ඌ එළකිරි බුවෙක් නෙමෙයි..වෙන එකෙක්..:lol::lol::lol::lol:

    හපොයි සරුංගලේ...:sorry:

    1314029819767.png
     
    Status
    Not open for further replies.