පල්සර් අයියලා එන්ඩෝ........

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පල්සර් අයියලා එන්ඩෝ........

    මචන්ලා මේ පල්සර් 200 එකක මීටර් පැනල් එකේ මොකක්ද මගුලක් නිවී නිවී පත්තු වෙනවා..මේ රවුන් කරලා තියෙන්නෙ ඒක..මොකක්ද ඒ error එක?දන්නා කෙනෙක් ඉන්නවා නම් කියපන්කො....

    img0299qe.jpg
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ජන්තු අයියා;14577202 said:
    :confused:

    :lol::lol::lol::lol::lol::lol::lol:..අනේ වාසනාවන්...වයිරස් එයිද දන්නේ නෑ...

    ලොල් ඕඉ පොඩ්ඩක් බලපන්,කෝකටත් වයිරස් ගාර්ඩ් එක අප්ඩේට් කරපන්:lol::lol::lol:
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    ook air cleaner eka sawuththu unahama thamai enne, habai samahra witha aluthen dapauwatath enawa, mokada eeka sense karana podi element ekka thiyenawa ee sponge eka wagee kalla dana slot ekee, eeke duuwili hira unahamath ooka enawa. goda welawakata aluthen cleaner eka dammahama hari, nathinam redi kallak aragena eeka poddak piha danna.
    uba bike eka padinne colaba nam ooka ayeht enna puluwan, eeka nisa milage servicing karana hama welawakata air cleaner eka maru karana eka thamai hoda
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය කියන්නේ පෙට්‍රල් ගණන් ගියා කියලා.

    ඒක නම් මහා බයානක දවසක් බං....

    ~ලඟ ඉන්න වාහන පැටික්කියක් එක්ක ටෝකක් ද දන්නෙ නෑ :P

    අම්මා..................එහෙම නම් ඉතින් කිසි අව්ලක් නෑ..

    ook air cleaner eka sawuththu unahama thamai enne, habai samahra witha aluthen dapauwatath enawa, mokada eeka sense karana podi element ekka thiyenawa ee sponge eka wagee kalla dana slot ekee, eeke duuwili hira unahamath ooka enawa. goda welawakata aluthen cleaner eka dammahama hari, nathinam redi kallak aragena eeka poddak piha danna.
    uba bike eka padinne colaba nam ooka ayeht enna puluwan, eeka nisa milage servicing karana hama welawakata air cleaner eka maru karana eka thamai hoda

    එල මචෝ...මම ඒක කරලා බලන්නම්..