මචන් පොඩි ප්‍රශ්නයක් මගේ sony TV එකේ movies play කරන කොට Playback not available කියලා වැටෙනවා බන් 20Min විතර play උනාට පස්සේ සමහර movies වලට විතරයි එක වෙන්න මම ගොඩක් වෙලාවට Movie එක covert කරනවා සිංහල sub දාලා Transformer ,war for the planet of the apes,spider man homecoming ඒවගේ movies තමා නතර වෙන්නේ බන් මට හිතා ගන්න අමාරුයි මොකක්ද හේතුව කියලා අනිත් movies convert කරලා play කරනවා sub එක්ක කිසි අවුලක් නැ මම video format වෙනස් කර කර බැලුවා හරියට එකම තැන නවතිනවා එක එක converters වලින් try කළා හරියන්නෑ බන් මොකක්ද බන් කරන්න පුළුවන් මේකට Model එක Sony Bravia KDL-32W700C 






