EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ.....
    බ්ලොග් වග තියෙන්නේ එකම වගේ ආකෘතියක් නේහ්............
    මේක ටෙම්ප්ලේට්ස් වලින් එන එකක් නිසා වෙනස් කරන්න අමාරු ද?
    සයිට් එකක් කරන කොට මේ සුපුරුදු විදිය නැතුව වෙනසක් කරන්න ඇහැකි ද?
     

    kingdewi

    Well-known member
  • බ්ලොගක් ලියනව ද බොගක් දමනව ද කියල මේ බැලුවේ...........:dull:

    බොගක් දාපන් ..නැත්නම් බ්ලොග ලියන ගමන් බොග යයි :eek:
    මේ.....
    බ්ලොග් වග තියෙන්නේ එකම වගේ ආකෘතියක් නේහ්............
    මේක ටෙම්ප්ලේට්ස් වලින් එන එකක් නිසා වෙනස් කරන්න අමාරු ද?
    සයිට් එකක් කරන කොට මේ සුපුරුදු විදිය නැතුව වෙනසක් කරන්න ඇහැකි ද?

    තමන්ට කැමති ටෙම්පලේට් එකක් හොයාගනින් ..එඩිට් කරන්නත් හැකි .
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුව සේවකයන් වැඩ නොවැරිය යුතු බවයි මගේ පෞද්ගලික මතය.
    ආ! දැන් තමයි සෙට් උනේ.. ඊයේ හොර නර්ස්ලා ගේම ඉල්ලුවා නේ!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගයාන්කුවෙට් කියලා ටික දෙනෙක් කියනවා :P එත් මැරිඩ් කල්බ් එකෙ පලවෙනි එකෙ හිටිය උන්ගෙන් කියක් නැද්ද කියලා බලපන් එතනින් එකෙක් මම:dull:

    බ්ලැක් මනී මල්ලියා !! :shocked::D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් සයිට් එකක් දාන්නද මුන් යන්නේ ? :rolleyes:
     
    Status
    Not open for further replies.