දැන් කරන්ට් කපන්නේ නෑ නේද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    සෙනසුරාදා ඉරිදා දවස් දෙකම හවස කැපුවේ නෑ. ඊයේ දවසම කැපුවේ නෑ. අද 3ට කපන්න තිබ්බ එක කැපුවෙත් නෑ. බොලාට කැපුවද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,285
    113
    සෙනසුරාදා ඉරිදා දවස් දෙකම හවස කැපුවේ නෑ. ඊයේ දවසම කැපුවේ නෑ. අද 3ට කපන්න තිබ්බ එක කැපුවෙත් නෑ. බොලාට කැපුවද?
    කට කරුණාවයි!
     
    • Sad
    Reactions: Heshan Daminda

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113

    කඳුකරයේ ජලාශ කීපයක වාන් දොරටු විවර කරයි​

    1664879930421.png

    උඩරට මධ්‍යම කඳුකරයේ ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයනගේ පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩරට ජලාශ කීපයක වාන් දොරටු අද (04) දිනයේ විවෘත කර තැබීමට ජලාශයන් භාර ඉංජිනේවරු පියවර ගෙන තිබිණි.
    ඉහළ කොත්මලේ, කාසල්රී සහ විමලසුරේන්ද්‍ර යන ජලාශයන්ගේ වාන් දොරටු මෙසේ විවෘත කර තිබිණි.
    එම ජලාශයන්ගේ පහල ගංගා ප්‍රදේශවල මේ හේතුවෙන් ජල මටටම් ඉහළ යාමේ අවධානමක් මතුව ඇති බැවින්, ජලාශ පහල ගංගා දෙපස පදිංචි ජනතාව වඩාත් අවධානයකින් කටයුතු කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා ඉල්ලා සිටී.

    image_0d4b55a43d.jpg

    විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම

    image_033a9f4292.jpg

    ඉහළ කොත්මලා ජලාශය වාන් දැමීම

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    සෙනසුරාදා ඉරිදා දවස් දෙකම හවස කැපුවේ නෑ. ඊයේ දවසම කැපුවේ නෑ. අද 3ට කපන්න තිබ්බ එක කැපුවෙත් නෑ. බොලාට කැපුවද?
    Poddak wadi wela kapanna amathaka una ban. Kiyapan gewal koheda kiyala arrears ekkama deela atha arinna. 🥴 🥴
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,893
    113
    මාලඹේ

    අන්න එහෙම තමා රනිල් වැඩ පෙන්නන්නේ. @erozan @2osama @nicjosh83 @N A K A M U R A වගේ පොහොට්ටුව බැල්ලී ගේ පුතාලට හා වැඩ බැරි නාන්දයට රේවෙන්න. :lol: :lol:

    හුකා කවුද බං විදුලිබල ඇමති 🤣🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,285
    113

    කඳුකරයේ ජලාශ කීපයක වාන් දොරටු විවර කරයි​

    View attachment 185941

    උඩරට මධ්‍යම කඳුකරයේ ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයනගේ පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩරට ජලාශ කීපයක වාන් දොරටු අද (04) දිනයේ විවෘත කර තැබීමට ජලාශයන් භාර ඉංජිනේවරු පියවර ගෙන තිබිණි.
    ඉහළ කොත්මලේ, කාසල්රී සහ විමලසුරේන්ද්‍ර යන ජලාශයන්ගේ වාන් දොරටු මෙසේ විවෘත කර තිබිණි.
    එම ජලාශයන්ගේ පහල ගංගා ප්‍රදේශවල මේ හේතුවෙන් ජල මටටම් ඉහළ යාමේ අවධානමක් මතුව ඇති බැවින්, ජලාශ පහල ගංගා දෙපස පදිංචි ජනතාව වඩාත් අවධානයකින් කටයුතු කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා ඉල්ලා සිටී.

    image_0d4b55a43d.jpg

    විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම

    image_033a9f4292.jpg

    ඉහළ කොත්මලා ජලාශය වාන් දැමීම

    @erozan ge mauthumige waan doratuwanam hamadama arilaaaaaaaa..........
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    සෙනසුරාදා ඉරිදා දවස් දෙකම හවස කැපුවේ නෑ. ඊයේ දවසම කැපුවේ නෑ. අද 3ට කපන්න තිබ්බ එක කැපුවෙත් නෑ. බොලාට කැපුවද?
    ඕවා හැම තැනම කියන්න එපා බන් මම මේ පොඩි ගේමක් ගහන ගමන් ඉන්නේ :yes:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    හුකා කවුද බං විදුලිබල ඇමති 🤣🤣

    තොපේ බැල්ලී ගේ පුතා හිටියනං ආද පෙට්‍රල් ලීටර් එක 800 වත් වෙලා. හල් කිලෝ එක 600ක් වෙලා පරිප්පු කිලෝ එකා 1000 වෙලා. නොදකින් අඩු කුලේ පද්දා. :lol: :lol: රනිල් වගේ හමූල ලගින් වත් තියන්න පුළුවන්ද අඩු කුලේ පර්සිය​

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,912
    22,248
    113
    Kaer Morhen
    thewitcher.com
    රනිල් මැතිඳු ආවා විතරයි කරන්ට් එක පැය 2ට වඩා කපන්ඩ් ඕනේ කියලා සීන් එක එද්දිම ජලාශ උතුරන්ඩ වහිනවයි, නොරොච්චෝලේ කැඩුණ ඒවා හැදෙනවයි ප්‍රාතිහාර්යය බොහෝමයි