බෞද්ධ දර්ශනය, බෞද්ධ ඉතිහාසය, සහ බෞද්ධ සාහිත්‍ය කියන තුනම අපේ සමාජයේ තිබුනත්, අපි මූලික තැන දිය යුත්තේ බෞද්ධ දර්ශනයට සහ එහි කියැවෙන දේවල් අවබෝධ කර ගැනීමටයි. නමුත්, සිදු නොවන්නේත් ඒකමයි. බෞද්ධ ඉතිහාසයේ, මුඛ පරම්පරාගතව පැමිණෙන බොහෝ කරුණු, පසු කාලීනව ලේඛනගත කරද්දීත්, බෞද්ධ සාහිත්‍යයට අදාලව ලියවෙන...