1. 1

    අවි පෙන්නිල්ලෙ වෙඩි වදින pc

    එල්ලුම් ගහ ක්‍රියාත්මක කලාම දේශපාලකයන්ට ඕනෑ අයයි එපා අයයි ඔක්කොටම මැරෙන්න වෙනවා. ආවුද පෙන්වන ක්‍රමයේදී මැරෙන්නේ බලවතුන්ට අවශ්‍ය අය පමණයි. ඒ හැර, එල්ලුම් ගස් යනබව දැනගත්තාම, තමන්ට මේ අපරාධ කරන්න කිව්වේ කවුද කියලා උසාවියේදී එලි කරන්න අවස්තාව තියනවා. ඉපැරණි කඩුවක් හොයන්න ගිහිල්ලා කෝට්ටේ පංසලේ...
  2. 1

    💉💊 කොවිඩ් වෛරසයට එරෙහිව ඕස්ට්‍රේලියාවෙන් බලාපොරොත්තුවක් 💊💉

    Phase 1A ගිහිල්ලා හුඟක් කල් වෙනවා ඇති. මම අයිති 1A , 1B වලට පස්සේ තියන 2A එකෙත් දෙවැනි කොටසෙයි. (Adults aged 50-59 years) එන්නත ලබාගන්න කියාපු, මගේ ලියුම නිකුත් කරලා තිබුනේ හත් වෙනිදා උනාට, මට ඒක ලැබුනේ ගිය සිකුරාදා. (mail redirection එකක් හරහා ලැබුන නිසා) මේ සඳුදා කෝල් කලාම බදාදා 11.45 ට...
  3. 1

    අවි පෙන්නිල්ලෙ වෙඩි වදින pc

    පොලිසියෙන් වෙඩි තියලා මරණ, එහෙම නැතිනම් මාංචු පිටිං වතුරට දාලා මරාපු අපරාධකරුවන් (සමහරෙක් සැක කරුවන් පමණයි, ඒ උනාට අහිංසක මිනිස්සු නම් නොවෙයි.) ට එහෙම කලේ මොකද කියන එක ලොකු ප්‍රශ්නයක්. මේ අපරාධකාරයන්ට විරුද්ධව තියන නඩු ඉක්මනින් අහලා, ඔවුන්ට දඬුවම් දීමේ හැකියාව රජයට තියනවනේ. ඒ උනාට, ඔවුන්ව මරා...
  4. 1

    Breaking news ekak yanawa neda hiru

    සිග්නල් නැති උනාද? එහම නැතිනම් මේ කතාව ප්‍රචාරය වෙන එක වලක්වන්න සිග්නල් නැති කලාද??
  5. 1

    මෙරට කොරෝනා සමාජ ගත වූ බවට සාක්‍ෂි නෑ.. නමුත් රෝගීන් මිලියනයක් වාර්තා විය හැකියි..

    එතකොටත් කොරෝනා සමජගතවෙලා නැහැ, සමාජය කොරෝනා ගත වෙලා කියලා කියාවි.
  6. 1

    වල්කම

    ගුණදාස අමරසේකර මහත්තයා නම් කිව්වේ "නෂ්ඨකාමය" කියන්නේ ඒකටයි කියලයි.
  7. 1

    Ausi ඉන්න කොල්ලෝ පොඩ්ඩක් වරෙල්ලා

    Coober Pedy නගරේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ මිසක්, ඔස්ට්‍රේලියාව තියෙන්නේ ඒ නගරේ නොවෙයි. හරියට ලංකාවේ මන්නාරම වගේ ශුෂ්ක ප්‍රදේශයක් දැකලා ලංකාවම ඒ වගේ කියලා හිතනවා වගේ මේ වගේ පුංචි නගරයක දේවල් ඔස්ට්‍රේලියාවට සමාන කරලා හිතන එක වැරදියි. මේ නගරේ opal mining කරන කුඩා නගරයක්. මම හතර වතාවක් පමණ මෙහි...
  8. 1

    ලංකාවේ කොරෝනා තත්වය, ඉන්දියාව තරම් දරුණු වෙන්නේ නෑ - අරියවංශ ස්වාමින්වහන්සේ

    ඔව්, මේ කියමන සම්පුර්ණයෙන්ම ඇත්ත තමයි. ඉන්දියාවේ කොරෝනා ආසාදිතයෝ හෝ මරණ මිලියන 1300 ක්, වීමේ සමභාවිතාවයක් තියනවා. නමුත් ලංකාවේ ඒක මිලියන 22 ඉක්මවා නොවන බවට සහතික වෙන්න පුළුවන්.
  9. 1

    සංචරණ සීමා සඳුදා සිට

    'Your guess is as good as mine'
  10. 1

    Architect ල කරන හොර වැඩ

    මේ තියෙන්නේ මම මකබාස් ආර්කිටෙක්ට්ස් පෝස්ට් එකට දැනට වසර කිහිපයකට කලින් දැමූ පිළිතුරක්. 1980 තරම් ඈත කාලෙක මගේ පුංචි අම්මා අලුතෙන් ගෙයක් හැදුවා. බාප්පා පිටරට රැකියාවක් කරන බැවින් මාත් හැකි හැම විටකම ගිහින් සොයා බැලුවා . ඉතාම ඉස්තරම් විදියට ආර්කිටෙක් ඩිසයින් එකකට හදාපු (වහලය දක්වා බිත්ති බැඳපු...
  11. 1

    වලස්බැද්ද ඉස්කෝලේ

    මම මේ කල්පනා කලේ "බදුල්ල දිස්ත්‍රික්කයේ' තියන පාසලක්," මධ්‍යම පළාත" බබළවන්න කොයි තරම් ලොකු ආලෝකයක් පතුරවනවාද කියලයි??
  12. 1

    යක්ක පුතෙක් ඔස්ට්‍රේලියාවේ දි නම බබලවන්න යන්නේ.

    Dandenong කියන්නේ චීන්නු වැඩිපුර ඉන්න තැනක් නොවෙයි. නමුත් ඊට අල්ලපු නගරය Springvale කියන්නේ නාම පුවරු පවා මැන්ඩරින් වලින් තියන චීන පුරයක්. Dandenong කියන්නේ සිංහල/දෙමල, ඉන්දියානු සංක්‍රමණිකයන් සහ සුඩනීස් සරණාගතයෝ එහෙම බහුල නගරයක්.
  13. 1

    කොස් ඇට BBQ

    කොස් ඇට පුච්චනකොට පුපුරනවා. ඒ ගැන හොඳ කතාවක් චන්ද්‍ර අනගිරත්න මහත්තයාගේ "සුරලොව ඇල්මන් ගේ නරලොව හොල්මන්" හි ලියූ කතාවක් පහතින් තියනවා. මේ කතාවෙන් ලංකාවේ 71 කැරැල්ලේ බෝම්බ සෑදීම සහ එකල තිබුන උග්‍ර ආහාර හිඟය විවේචනයට ලක් කරලා තියනවා. ලංකාව න්‍යෂ්ටික බෝම්බයක් පුපුරවයි. මට විශාල බඩගින්නක්...
  14. 1

    ඔන්ලයින් කෙල උනා

    "If it seems too good to be true, it probably is"
  15. 1

    එයාපෝර්ට් Duty Free එකෙන් පන්නපු සුපිරි බඩු 🍾

    ඔව්, ලංකාවේ හොඳ වැඩ කාරයෝ ඉන්නවා. අවාසනාවට ඒ මිනිස්සු තමන්ගේ දැනුම පාවිච්චි කරන්නේ හොර බොරු වංචා වැඩ කරන්නයි. 80 දශකයේ මෙන්ඩිස් කොම්පැනියේ අරක්කු බෝතල් වල මූඩියට පිටින් ප්ලාස්ටික් සීල් එකක් අඳුන්වා දෙන බව කියලා මාස ගානක් තිස්සේ පත්තර වල දැන්වීම් පලකලා. ඒ උනාට, ඒ ගොල්ලන්ගේ නිෂ්පාදන යන්ත්‍ර වල...
  16. 1

    දහනායකගේ දස වැඩ

    දැන් අවුරුදු දහයකට විතර කලින් මම හදාපු ගෙදර මනින කොටත් ඔහොම ප්‍රශ්නයක් ආවා. බාස්, ගෝලයාත් එක්ක මැනලා කියන ගාන කැල්කියුලේටර් එකට ගහනවා. අඩි දොළහයි අඟල් නමයයි කියන එක ගහන්නේ 12.9 හැටියටයි. මම ඒක දැකලා කිව්වා, 12' 9" කියන එක කැල්කියුලේටර් එකට ගහන්නේ 12.75 කියලා මිසක් 12.9 කියලා නොවෙයි කියලා...
  17. 1

    Success in life means money

    No, not at all. Money may play a part, but happiness is the success, සංතුට්ඨි පරමං ධනං
  18. 1

    රතු වැටුනා, නැවැත්තුවා, තැන අදාලම නෑ

    ඔව්, මේ විදියට නවත්වන්න ඕනෑ තැන කිසිම තැනක පෙන්වලා නැතිනම්, එහෙම සංඥාවක් තියනවා කියලාවත් දන්නේ නැහැනේ. එතකොට නම් තර්ක කරන්න පොයින්ට් එකක් නැති වෙනවා.

    No contents