Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
එළියෙන් නාන්න
ලැට් කාමර (bath room ) අස්සේ නාද්දි humidity එක නිසා අමාරුයි නේද? එළියෙන් shower එකක් අටවන් ඒකෙන් නාන්න ඉඳල හිටලවත් පැය බාගයක් වගේ නාගෙන ආවා.... සැප සැප
Ldy
Thread
Apr 5, 2026
Replies: 10
Forum:
ElaKiri Talk!
මේ වෙලාවේ middle east ඉන්න එක
මගේ තාත්තා Qatar ඉන්නේ.. Al Udeid base එකේ අල්ලපු වැටෙ වගේ ඉන්නෙත්. Qatar ඉන්නේ මෙහේ නිකන් ඉන්න බැරි කමට, එහෙ බයිසිකල් දෙකක් තියං පදිනවා cricket ගහනවා.. අඩි පුඩි ගහනවා.. නැත්නම් ඉතින් ළමයි ඔක්කොම බැඳලා.. ආර්ථික හේතු නැහැ රට ඉන්න. ඊයේ Busher ද මොකක්ද Iran nuclear plant එකට ගහපු එකෙන් පොඩ්ඩක්...
Ldy
Thread
Apr 5, 2026
Replies: 27
Forum:
ElaKiri Talk!
පළිගන්න විදිය
හිතන්න, උඹට ලොකු හතුරුකමක් (පවුලේ කෙනෙක් මරලා වගේ) කරපු එකෙක්ගෙන් උඹට පළිගන්න chance එකක් ලැබෙනවා, කිසිම විදියකින් අහුවෙන්නේ නැතුව consequence එකක් නැතුව. උඹ කොයි විදියට ද පළි ගන්නේ? (නිකන් ආතල් එකට දාපු thread එකක් බව කරුණාවෙන් සලකන්න)
Ldy
Thread
Apr 5, 2026
Replies: 33
Forum:
ElaKiri Talk!
ඔන්න ඔහේ කීයක් හරි දෙන්න
කියන්නේ ඇයි බං මිනිස්සු? කරන වැඩේට හරි වටිනාකමක් කියන්න මුන් ලජ්ජා ද? පොඩි වතුර බට කේස් එකක් හදන්න ආපු පොර ගාන ඇහුවම මේ වගේ බයිලයක් ගහනවා. 🤔
Ldy
Thread
Apr 3, 2026
Replies: 7
Forum:
ElaKiri Talk!
Part time work තියේද
IT field එකේ වැඩ කරවගන්න ඕන අය ඉන්නවද? commission එකක් තියාගෙන දෙන වැඩ උනත් කමක් නෑ Free time තියෙනවා.. සල්ලීත් ඕනේ.. Graphics ඇරෙන්න ඕන දෙයක් සාමාන්යයෙන්.. server admin, systems engineering තමා වැඩිම කැමති.. programming ත පුළුවන්. මම AI පාවිච්චි කරනවා.. හැබැයි මම field එකේ 14 years..
Ldy
Thread
Apr 2, 2026
Replies: 5
Forum:
ElaKiri Help
My Dream Vehicle
I have never had a dream vehicle. But I saw one of these brand new and I badly want one. Landcruiser LC79 pickup What is your dream vehicle?
Ldy
Thread
Apr 2, 2026
Replies: 7
Forum:
ElaKiri Talk!
Hotel with indoor pool
Guys, Do you know a hotel with an indoor pool from the district of Colombo or nearby? For coming Sunday.
Ldy
Thread
Apr 1, 2026
Replies: 7
Forum:
ElaKiri Help
මම අත්විඳපු ලොකුම රස්නේ
දැන් අවුරුදු 37ක් ජීවත් උනා.. මේ කාලෙට මෙච්චර රස්නයක් දැනිලා නෑ ගෙදරක. යාපනේ ගිය පාරවල් 2කේ වත් මෙහෙම රස්නයක් තිබ්බේ නෑ. ටිකක ට කලින් Food City ගියා.. හැම එකාම ice cream ගන්නවා. මතක් වෙලා සත්තුන්ට වතුර භාජන තියන්න, පාරේ ඉන්න අයට, කුරුල්ලන්ට...
Ldy
Thread
Apr 1, 2026
Replies: 47
Forum:
ElaKiri Talk!
මේ වැඩේ හරිද?
කොළඹ නුවර ගම්පහ ගාල්ල වගේ පැතිවල පවුල් වලට නම් අවුලක් නැති වෙයි බහුතරේකට.. ඒත් මොණරාගල, වව්නියාව ආදී දුප්පත් පැති වල මිනිස්සු න් ට හරියට ගහෙන් වැටුණා මිනිහට ගොනා ඇන්න වගේ වැඩක් නේද මේක? දැන් application දාන්න කමියුනිකේෂන් එකකට සල්ලි දෙන්න ඕන.. උන් හරියට apply නොකලොත් ළමයාට විබාගේත් නෑ...
Ldy
Thread
Mar 31, 2026
Replies: 3
Forum:
ElaKiri Talk!
කළුවොන්ට no chance ලු
මෙන්න මේකි උඹලට අපහාස කරලා!
Ldy
Thread
Mar 30, 2026
Replies: 14
Forum:
ElaKiri Talk!
මට බිස්නස් idea එකක් තියෙනවා, නමුත් සල්ලි නැත්නම්?
Product දෙකකට ideas තියෙනවා හැබැයි ඉතින් සතේ නෑ...(food related) මෙහෙම idea එකක් විතරක් තියාගෙන investor කෙනෙක් හොයන්න පුළුවන්ද.. ඉන්වෙස්ටර් idea එක උස්සලා මාරු වෙයි?
Ldy
Thread
Mar 29, 2026
Replies: 39
Forum:
ElaKiri Talk!
අවුරුදු දෙකකට පස්සේ බැට් එකක් ඇල්ලුවා
බෝල 18ට රුපියල් 1000/- Havelock city mall Speed එක 115kmph පුල් පහරක් ගසන්න ගොස් ඉඩ මදි කම නිසා ඇද ගෙන වැටුණා. මේ clips කුසල් මෙන්ඩිස් ට යවන්න එපා බයවෙයි 🤌😅
Ldy
Thread
Mar 28, 2026
Replies: 49
Forum:
ElaKiri Talk!
75 years and port city
Port City ආවා හුලං පොඩ්ඩක් වදින්න මෙච්චර කල් ආවේ beach plaza විතරයි. අද පාලම ගාව ට ඇවිද්දා.. අපි පොඩි කාලේ වගේ නෙවෙයි Colombo Skyline එක සෑහෙන්න ලස්සනයි. මේ තියෙන්නේ skyline එක.. පහළින් තියෙන්නේ 75 වසරක් ජෙප්පෝ හිටියනං මෙතන port city නෙවෙයි New York city තියෙන්නේ තිබුණා නේද කියලා හිතලා මට...
Ldy
Thread
Mar 28, 2026
Replies: 11
Forum:
ElaKiri Talk!
ඉන්ද්රජිත් 1998 දී
ඔය වීඩියෝ එකේ 3.30 වගේ ඉඳලා බලපන්. ඕකගේ නමත් ඉන්ද්රජිත්... මුණත් මේකේ ඉන්න ගෙවලය වගේමයි.. කියන්නෙත් මෝඩ high iq style කතා... @IndrajithGamage මේ උඹේ අම්මාගේ හොර මිනිහා නේද ------ Post added on 1774624691
Ldy
Thread
Mar 27, 2026
Replies: 1
Forum:
ElaKiri Talk!
මට වෙච්චි වැඩක්
මට යාළුවෙක් කියලා ආශ්රේ කරපු එකයි ඉන්නේ ඉස්කෝලේ කාලෙන්. කොහොමහරි ඌට සල්ලි අමාරු කම් නිසා data නැති නිසා මම tv series, movies බර ගාණක් download කරලා ගෙදරටම ගිහින් දුන්නා.. (30mins වගේ bike එකේ) පෙරේදා වගේ පොර (mechatronics engineer ) ඌට projects අරන් දෙන්න බැරිද කියලා අපේ බොසාගෙන් මමවත් අපේ...
Ldy
Thread
Mar 27, 2026
Replies: 16
Forum:
ElaKiri Talk!
නිවාඩුවට යන්න තැනක්
3 වෙනිදා ඉඳන් 6 වෙනිදා වෙනකං දවස් 4ක නිවාඩුවක් තියෙනවා. මම කැමැති අතරින් පතර ගස් තියෙන ඝන නැති තෙත් නැති කැලෑ වලට වගේ... මේ දවස්වල රස්නේ නිසා රස්නේ අඩු පැත්තක් වෙන්නත් ඕනේ.. fuel ප්රශ්නෙ නිසා, බස් එකේ ගිහින් bike එකක් rent කරන්න පුළුවන් පළාතක් නම් හොඳයි.. car එකේ QR එකෙන් bike එකට ගහන්න...
Ldy
Thread
Mar 27, 2026
Replies: 25
Forum:
ElaKiri Talk!
ඇඟ හදාගන්න ඕන
මට ඇඟ හදන්න ඕන මේ වගේ කලෙකට කලින් ගෙදර weights, bench තිබ්බා , stationary cycle එකක් තිබ්බා, දැන් ඒ මුකුත් නෑ.. මේ වගේ ඇඟක් හදන්න, නිකන් equipment නැතුව body weight එකෙන් කරන exercise වලිනුයි දවසක් ඇර දවසක් පීනන එකෙනුයි පුළුවන් වෙයිද?
Ldy
Thread
Mar 26, 2026
Replies: 46
Forum:
ElaKiri Talk!
Dollar එක හිටු කියලා උඩ යනවා නේද
අද wise එකේ USD එක 314.75LKR මෙහෙම ගිහින් යුද්දෙ නැවතුනා ම බහී ද?
Ldy
Thread
Mar 26, 2026
Replies: 18
Forum:
ElaKiri Talk!
මේ වෙලාවේ ඉන්නේ කොහෙද?
නිකන් ජොලියට උඹලා මේ වෙලේ ඉන්නේ කොහෙද කරන්නේ මොනාද කියලා දාගෙන පලයන් මම පූල් එකේ.. පීනනවා
Ldy
Thread
Mar 25, 2026
Replies: 17
Forum:
ElaKiri Talk!
මගේ GN එක
දුර යන්න ගැළපෙන්න modify කරා fast charging usb luggage box good phone holder (ගලවලා තියෙන්නේ) pillion foot rest ------ Post added on 1774254975
Ldy
Thread
Mar 23, 2026
Replies: 49
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom