1. social anxiety guy

    තවම ගොඩක් උන් රීලෝඩ්, කාඩ් නේද දාන්නෙ?

    වයසක අය නම් අවුලක් නෑ කියමු...ඒත් දැන් ඉන්න උනුත් එහෙමනෙ...මෙච්චර banking app, self care app තියෙද්දී පරන විදිහටම කාඩ්, රීලෝඩ් දානවා...මටනං දැන් කාඩ් එකක් ගත්තත් ගැනෙන්නේ බස් එකට සල්ලි මාරු කරගන්න ඕන උනොත් විතරයි...තවම පරණ විදියට අලුත් උනුත් ඉන්නේ ඇයි
  2. social anxiety guy

    බස්වල ඇයි credit, debit, phone එකෙන් ගෙවන්න ක්‍රමයක් නැත්තේ?

    එහෙම ක්‍රමයක් තිබ්බනම් කොච්චර ලේසිද සල්ලි ගෙවන්න... ඉතුරු සල්ලි දෙන්න දගලන්න ඕනෙත් නෑ
  3. social anxiety guy

    ලංකාවේ ISP ලාට දීමට බැරි ඉන්දියාවේ ISP ලාට දීමට හැකි Unlimited Internet

    ලංකාවේ ISP ලාට දීමට බැරි ඉන්දියාවේ ISP ලාට දීමට හැකි 'Unlimited Internet...' 😔÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷>>>>> 📛 මේ ඔබ දකින්නේ ඉන්දියාවේ Jio සමාගම විසින් ඔවුන්ගේ Fiber පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇති Unlimited Internet පැකේජයි. ✅ ශ්‍රී ලංකාවේ මුදලෙන් මසකට, 💰රු.995 (Speed 30 Mbps)...
  4. social anxiety guy

    කැටවල සල්ලි දාන මෝඩයොත් ඉන්නවනෙ

    මෙච්චර තාක්ෂණය දියුණු කාලෙක කැටවල සල්ලි දාන්නේ ඇයි 😅
  5. social anxiety guy

    Pure blood HarmonyOS Next arriving to rival Android, iOS

    Huawei is set to launch pure blood HarmonyOS, the HarmonyOS Next later this month. While HarmonyOS supports Android apps, the HarmonyOS Next won’t be the same. The company is setting the stage to rival Android and iOS dominance. Chen Xinxin, general manager of HarmonyOS industry solutions...
  6. social anxiety guy

    ගෙයක් paint කරද්දී මේවා මාර වටිනවා

    මේ airless sprayer, drywall sander එහෙම සෑහෙන වටිනව නේ...කාලෙත් ඉතුරුයි, හැමතැනම තීන්ත, බිත්ති කපද්දි එන කුඩු වැටෙන්නෑ
  7. social anxiety guy

    Hair trimmer එකක මේ parts ගන්න තැනක් තියනවද?

    මෙන්න මේ compression spring එක කැඩිලා අනික් පැත්තට සෙට් වෙන එක.hardware වල බැලුවා ඒවගෙ නෑ කිව්වා.නුවර තැනක් නැද්ද මේ spring ගන්න තැනක්?
  8. social anxiety guy

    බත් විතරක් කාලා ඉන්න පුලුවන්ද?

    කඩචෝරු නොකා තේ, කිරි, බීම වර්ග නොබී වේල් තුනටම බත් කාලා ඉන්න පුලුවන්ද? අඩුමගානෙ උදේට, හවසට තේ එකක්වත් නොබී ඉන්න පුලුවන්ද? තේ වෙනුවට වතුර බොනවා...මොකක්ද උඹලගෙ අදහස
  9. social anxiety guy

    මේ bass reflex vent එකක් කීයද?

    මේ වගේ bass vent tube එකක් කීයක් වෙනවද බං? නුවර තැනක් නැද්ද මේවා ගන්න
  10. social anxiety guy

    Bose sport earbuds මේක දෙනවා...මේ ගානට වටිනවද?

    40 ට දෙනවා type c cable එකත් එක්ක... ear tips නම් ඔය දෙක විතරයි තියෙන්නේ...උඹල බලලා කියහන්කො මේ ගාන අවුලක් නෑ නේද?
  11. social anxiety guy

    Right to repair ගැන උඹලා මොකද හිතන්නේ?

    ඇත්තටම අපි පාවිච්චි කරන smartphone එකේ ඉඳන් වාහනේ වෙනකම් repair කරගන්න අයිතිය තියෙන්න ඕනෙ.එතකොට ඒ අදාල උපකරණ වලට ඕනෙ වෙන repair manuals, schematic, diagrams දෙන්න manufacturer ට අනිවාර්ය කරන්න ඕන. නැත්තං වෙන්නෙ පොඩි අවුලක් ගියත් හදාගන්න පුලුවන් දෙයක් උනත් විසිකරලා අලුතෙන් ගන්න වෙන එක.
  12. social anxiety guy

    How apple brainwashes you

  13. social anxiety guy

    Windows 11 'Government Edition' has zero bloatware, no system requirements

    Windows 11 'Government Edition' has zero bloatware, no system requirements Windows 11 'Government Edition' surfaces online, and it appears to have been stripped of all Microsoft's bloatware and system requirements. Windows 11 users know how much bloatware, or useless programs, Microsoft's most...
  14. social anxiety guy

    උඹලට දවසට කීයක් විතර වියදම් වෙනවද එක එක කෑම වර්ග කන්න?

    තේ බොන වෙලාවට, මොනවහරි කන්න හිතුන වෙලාවට මොන වගේ කෑමද ගන්නෙ? කීයක් වියදම් වෙනවද කෑම වලට?
  15. social anxiety guy

    Self repair your stuff

    උඹලගෙ electronics, vehicles self repair කරගන්නද කැමති නැත්තං service එකකට දීලා කරගන්නද කැමති? මමනං කැමති self repair කරගන්න. එතකොට එන satisfaction එක ඉතින් service එකකින් කරා කියල ගන්න බෑ. හැබැයි අවුල තියෙන්නෙ දැන් තියන ඉලෙක්ට්‍රික් බඩු, වාහනවල service manual හොයාගන්න බැරි එක...තිබ්බත් අදාල...
  16. social anxiety guy

    ඉන්දියාවෙ ඉන්ටනෙට්

    ඉන්දියාවෙ දි අපි ඩේටාවලට මිළ ගෙවන්නෙ ගන්න ඩේටා ප්‍රමාණයට නෙවෙයි ස්පීඩ් එකට. එහෙ ෆයිබර් පැකේජස් එන්නෙ 100, 200, 300, 400mbps කියලා. ස්පීඩ් එක වැඩිවෙද්දි මිළ වැඩියි. නමුත් ඩේටා අන්ලිමිටඩ්. 300mpbs ඩේටා පැකේජ් එක මාස 6ටම මිළ ඉන්. රු. දෙදාස් ගාණ යි. 3000ක් කියලා සැලකුවත්, ලංකාවෙ මුදලින් රු. 10...
  17. social anxiety guy

    Sim unlock කරන්න හොඳ තැනක්

    මට හම්බුනා ඉන්දියාවෙ ගිය කෙනෙක්ගෙන් Jio phone next කියන model එක. හැබැයි මේකට දාන්න පුලුවන් jio sim විතරයි. මේක unlock කරගන්න කෑගල්ල, මාවනැල්ල area එකේ හොද තැනක් කියහන්කො...මේ තියෙන්නේ ඒ phone එක
  18. social anxiety guy

    ඇයි මේ අවුරුද්දක් හින්දා නහින්නේ?

    ලංකාවෙ උන් ඇයි මේ අවුරුදු එනවා කියලා තියන සල්ලි ටිකට කෙලවගෙන ණය වෙවී අවුරුදු කන්නේ? ඊටපස්සේ දගලනවා සල්ලි නෑ කිය කිය.ඇඳුම් ගන්නෙත් ලෝකෙට පේන්න.අල්මාරිවල ඇඳුම් ගොඩගහල.ඒත් අලුතින් ගන්නවා.උඹලගෙ ගෙවල්වල මිනිස්සු එහෙමද?

    No contents