1. social anxiety guy

    LTE / GSM Only විදිහට තියාගන්න ක්‍රමයක් නැද්ද?

    මම දැනට තියන් ඉන්නේ LTE / WCDMA only විදිහට. හැබැයි WCDMA කෝල් ගන්න පුලුවන් උනත් සමහර වෙලාවට signal නැතිවෙන වෙලාවල් තියනවා. GSM නම් ඉතින් කොහෙත් signal අවුලක් නෑනෙ. ඉතින් LTE / GSM only තියාගන්න මොකක්හරි app එකක් තියනවද? මම පාවිච්චි කරන එකේ එහෙම option එකක් නෑ...දන්න උන් කියමු බලන්න...
  2. social anxiety guy

    e-sim vs physical sim

    මචංලා esim එකකයි physical sim එකකයි වෙනස මොකක්ද? esim එකේ මොකක්හරි network speed එක වැඩි සීන් එකක් තියනවද? පාවිච්චි කරන උන් කියහන බලන්න.
  3. social anxiety guy

    Hutch රෑ 7 - 9 අතරෙ slow වෙනවද?

    රෑ 7 පහුවෙලා ඩවුන්ලෝඩ් කරන්න ගියාම පට්ට ස්ලෝ...30mb file එකක් බාන්නත් 20min වගේ යනවා...හැබැයි උදේ එහෙම 1gb movie එකක් විනාඩි දෙක තුනෙන් බානවා...ඇයි බං මෙහෙම වෙන්නේ?
  4. social anxiety guy

    භාවනා කරන්න හොඳ ආරණ්‍යයක්

    භාවනා කරන්න හොඳ නිදහස් තැනක තියන ආරණ්‍ය සේනාසනයක් දන්න කවුරුහරි ඉන්නවද? අපි පස්දෙනෙක් ඉන්නව යන්න. දවස් දෙක තුනක් භාවනා කරන්න යන්න හිතන් ඉන්නෙ. ඒ වගේ හොඳ තැනක් දන්නවනම් විස්තරේ දාන්න.
  5. social anxiety guy

    කවුරුහරි මේකෙ තියෙන text අයින් කරලා දෙනවද?

    මෙන්න මේකෙ තියන අකුරු ටික ඔක්කොම අයින් කරල දෙන්න පුලුවන්ද කාටහරි?
  6. social anxiety guy

    ගමකද හොඳ නැත්තං නගරෙද?

    ගමක ඉන්න එකද හොද නැත්තං නගරෙක ඉන්න එකද? ගමකට වඩා නගරෙක ඉන්න එකේ වාසි අවාසි මොනවද? ගමයි නගරෙයි එකට එකතුවෙන හරියක ඉන්න එකද ඔය දෙකටම වඩා හොඳ? උඹලගෙ අත්දැකීම් කියාගෙන යං බලන්න.
  7. social anxiety guy

    Questions CEB bill payment ගැන උදව්වක්

    CEB එකේ බිලක් ගෙව්වම ඉක්මනින් update වෙන්නෙ online payment ද නැත්තං ceb cash counter එකෙන් ගෙව්වමද? මොකද දවස් තුනකට විතර කලින් online ගෙව්වා. ඒත් ඒ ගාන අද ආපු printed bill එකේ එහෙම්ම තියනවා. මේකෙ ඉක්මනින් බිල update වෙන විදිහක් නැද්ද?
  8. social anxiety guy

    ගෙදර පරණ බඩු තියාගෙන ඉන්නවද?

    අපේ ගෙදර පරණ බඩු ගන්න ලොරියක් ආවට පස්සෙ තිබ්බ ටිකක් මම කොහොමහරි වලිගහල දුන්නා...ගෙදර අනික් අය ඒවා දෙන්න කැමති නෑ ප්‍රයෝජනයක් නැති උනත්. උඹලගෙ ගෙවල් වලත් එහෙමද?
  9. social anxiety guy

    Semi automatic vs fully automatic washing machine වෙනස මොකක්ද?

    අපෙ දැනට තියෙන්නෙ semi automatic එකක්... fully automatic එකේ වෙනස මොකක්ද? සෙමි එකට වඩා හොදට රෙදි හේදෙනවද? සබන් පෙණ අයින් වෙන්න වතුර ස්ප්‍රේ වෙනවද? පාවිච්චි කරන උන් කියමු බලන්න.
  10. social anxiety guy

    උඹලත් කොන්ද පණ නැති එකෙක් වෙන්න එපා

    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා අපේ කොන්ද පණ නැති සක්කිලි පොන්න මාමා ගැන...මේ දාන්නෙ ඒකෙ තව ටිකක් මූ ගෑනිගෙ වහලෙක් වගේ ඉදගෙන ගෑනි කියන හැමදේම කරනවා...දැන් බිස්නස් අරව මේව වැටිලා ලෙල්ලටම හිරවෙලා ඉන්නෙ ණයකාරයො හැමතැනින්ම එනවා සල්ලි ඉල්ලන්න බැඳපු ගෑනි කිසි වැඩක් නොකර නිකං ඉන්න ගෑනියක්...කන්නයි...
  11. social anxiety guy

    My dialog හුත්තෙ ඇප් එක

    මේ මගුලට කනෙක්ෂන් දෙකක් ඇඩ් කරා.ඊටපස්සෙ ඇප් එක ඕපන් කරල බලනකොට blank එකක් පෙන්නන්නෙ. පස්සෙ data clear කරල මුල ඉදන් හරිගස්සන්න බැලුවා ඊටපස්සෙ ලොග් වෙන්න බෑ ලෝඩ් වෙවී තියනව මොන හුකන්නද මේ ඇප් එක ඩිවලොප් කරන්නෙ? මටනං දැනට හොදම my airtel, hutch ඇප් දෙක.පටස් ගාලා ලෝඩ් වෙනව
  12. social anxiety guy

    Questions මේ අවුල හදාගන්නෙ කොහොමද?

    මගෙ samsung galaxy tab a එකේ headphone jack එක වැඩ කරන්නේ නැහැ.ඉතින් මම usb c to earphone converter එකක් ගත්තා ටැබ් එක හද හදා ඉන්න බැරි නිසා.දැන් මේකෙ අවුල තියෙන්නෙ whatsapp හරි වෙන video call app එකකින් හරි එන සද්දෙ එන්නෙ speaker වලින් earphones ගහල තිබ්බත්.හැබැයි media sounds ඇහෙනවා headphones...
  13. social anxiety guy

    Questions DLB sweep app එක පාවිච්චි කරන උන්

    App එක අවුලක් නැද්ද? Android apk file එක නිසා review බලන්න නෑනෙ. ios නම් තියනවා එච්චර ratings නෑ. මේක android වල පාවිච්චි කරන උන් කියහන් බලන්න මේ ගැන.
  14. social anxiety guy

    සුද්දියො බඳින්න හිතන් ඉන්න උන්ට 👇

    බඳින්න කලින් දෙපාරක් හිතන්න...උඹල හිතන තරම් ලේසි නෑ සුද්දියෙක් එක්ක ඉන්න එක... මේ චැනල් එකේ තියනවා ඔක්කොම වීඩියෝ...තව brett cooper, ben shapiro ගෙ වීඩියෝ බලහන්... https://youtube.com/@whatever2ND?si=sBPdl5nU1gUv9r0y
  15. social anxiety guy

    Questions පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද?

    Samsung phone වල network mode එක ගන්න code එක මොකක්ද? App එකක් නැතුව ussd code එකක් ගහල ගන්න පුළුවන් ක්‍රමයක් තියනවද?
  16. social anxiety guy

    firefox vs chrome in android

    Chrome එකේ එලකිරියෙ fb sdk එක ලෝඩ් වෙන්නැති අවුලක් තියනවද උඹලට? Fb එකේ වීඩියෝ එකක් දාපු thread එකක් බලද්දි chrome එකේ blank එකක් පෙන්නන්නෙ...හැබැයි firefox එහෙම නැහැ....උඹලගෙ එහෙම අවුලක් තියෙනවාද මේ pc නෙවෙයි android වල
  17. social anxiety guy

    Epf/etf number එකක් හෙයා ගන්නේ කොහොමද?

    Epf etf නම්බරයක් ඉලක්කම් කීයක් තියෙනවද? පොඩි උවමනාවකට. ඔන්ලයින් ණය ගන්න ඉල්ලනවා බොරු නම්බර් එකක් විදිහට දෙන්න ඕන ඉලක්කම් කීයක් එන්න ඕනෙද epf නම්බර් එකකට?
  18. social anxiety guy

    Daraz එකේ හොද seller කෙනෙක්

    Daraz එකේ mobile phone accessories ගන්න හොඳ seller කෙනෙක් recommend කරන්න පුලුවන්ද?
  19. social anxiety guy

    Questions Geemy hair clipper එකක් ගන්න උදව්වක්

    ඩරාස් එකේ තියෙන්නෙ මේ ජාතියෙ hair clipper එකක් ගත්ත උන් ඉන්නවද? අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද? Battery powered ද නැත්තං current එකට ගහන එකද හොද?

    No contents