1. hirashgeff

    මාලිමා වල් න බි වැඩපෙන්නයි... 14 හැවිරිදි සිසුවියක් අතවර කරයි

    මාතර තුඩාව ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි වූ දාහතර හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලික උපකාර පන්ති ගුරුවරයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා ලද සැකකරු මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 25වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත...
  2. hirashgeff

    මධ්‍යම අධිවේගයේ කඩවත-මීරිගම කොටස පෙර චීන සමාගමටම දෙයි.. ඉල්ලු මුදලත් ගෙවයි..

    නාමිණි විජේදාස – සන්ඩේ ටයිම්ස් බොහෝ ප්‍රමාද වී තිබෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කඩවත මිරිගම ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව හිමිව තිබූ චීනයේ එම්.සී.සී සමාගම මෙතෙක් ඉදිකිරීම් සඳහා ඉල්ලා තිබෙන රුපියල් බිලියන ගණනක ගෙවීම සිදු කරන ලෙසත්, එම කොටස නිම කිරීම සඳහා එම සමාගම සමගම සාකච්ඡා කරන ලෙසත්...
  3. hirashgeff

    මාලිමා මන්දයෝ අන්දන හැටි - රාජපක්‍ෂලා රොකට් යවලා ලංකාවේ අභ්‍යවකාශ කොටස ටෙන්ඩර් නැතිව දීලා..- වසන්ත

    ශ්‍රී ලංකාවට අයත් අභ්‍යවකාශ සීමාව රාජපක්ෂ ආණ්ඩු යුගයේ වෙනත් රටකට ලබා දී ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. එය සමාගමට පමණක් ලබා දී ඇති බවත් ඒ සඳහා කිසිදු ටෙන්ඩර් කැඳවීමක් සිදු කර නැති බවත් හෙතෙම චෝදනා කළේය. වැඩේ කියන්නේ අහ්‍යවකාශයේ එහෙම ශ්‍රිලංකාවට අයිති කියලා කෑල්ලක් නෑ No...
  4. hirashgeff

    පල්ලියෙන් නියෝගයක් - අරුණ ජයසේකර ඉවත්කරනු

    019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනවල විශ්වසනීයත්වයට, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය දරන මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ තනතුර බලපෑ හැකි බවට කතෝලික සභාව ප්‍රකාශ කර තිබේ. ඒ සම්බන්ධයෙන් “සුදුසු” තීරණයක් ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් සහ රජයෙන් ඔවුන් ඉල්ලා...
  5. hirashgeff

    නිලන්ත ජයවර්ධනට මරණ දඬුවම දිය යුතුයි..- දේවරාජ්යයේ විනිසුරු කියයි

    ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරි පැහැර හැරීමට අදාළව සේවයෙන් පහ කිරීමට තීරණය කර ඇති අනිවාර්ය නිවාඩු යවා සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පිළිබදව අධිකරණ ක්‍රියාමාර්ගද ගත යුතු බව කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත...
  6. hirashgeff

    ගජමිතුරන්ට බදු සහන -ඉස්සර නම් කියන්නේ එහෙම

    ජනාධිපති අනුර කුමාර දිසානයක මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටියේ සමාගම් 4ක් සඳහා දේශීය ආදායම් පනත යටතේ වසර 35ක කාලයකට බදු සහන ලබාදී තිබේ. ඒ සියළු ආදායම් , ලාභ සහ බෙදාදෙනු ලබන ලාභාංශ , රඳවා ගැනීමේ බදු සහ ආනයනික බදු සඳහා ය. ඊට අමතරව එකතුකළ අගය...
  7. hirashgeff

    පරණ ක්‍රමය ආයෙත් -සීනි සමාගම වියදම් පියවන්න භාණ්ඩාගාරයෙන් උදව් ඉල්ලයි

    ලංකා සීනි සමාගම මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර, උක් ගොවීන්ට ගෙවිය යුතු මුදල් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වීම හේතුවෙන් ගොවීන්ගේ විරෝධය උත්සන්න වී තිබේ. සමාගමේ සභාපතිනි සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය පවසා සිටියේ, රාජ්‍ය බැංකුවකින් ණයක් ලබා ගැනීම සඳහා මහ භාණ්ඩාගාරයේ ඇපයක් අපේක්ෂා...
  8. hirashgeff

    මාලිමාවේ සොප්ට්වෙයාර් (TM) ඩිවලොපර් කොස් එක...

    මරු සොප්ට්වෙයාර් ඩිවලපර් කෝස් එක.... 1 Desktop Applications : Java Swing (පුකෙන් සිනා යකෝ... පට්ටම පරන එකක් වගේම මේන්ටේනන්ස් මොඩ් තියෙන ෆ්‍රෙම් වර්ක් එකක්. ) + MySQL 2 වෙබ් ඩිවලොප්මන්ට් --- ඕක ගැනත් තියෙන්නේ නෝ කතාම තමා. 3. මේකත් දැන් ඩිස්කරෙජ්ඩ්. කොට්ලින් උගන්නන දන්නේ නැද්ද... ඔය...
  9. hirashgeff

    ඇමරිකාවෙන් ඉන්දියාවට තීරු බදු 15-20% තෙක් පහලට.. දෙරට එකගතා ගිවිසුමක..

    ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර අන්තර්කාලීන වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට නියමිත බව වාර්තා වේ. මෙම ගිවිසුම යටතේ, ඉන්දියාවට පනවා ඇති තීරුබදු 20%ට වඩා අඩු විය හැකි අතර, මෙය ගෝලීය වශයෙන් වඩා දැඩි තීරුබදු ක්‍රමයක් හඳුන්වා දෙන අමෙරිකාව හමුවේ කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට ඉන්දියාවට වාසිදායක...
  10. hirashgeff

    පිරමීඩ විරෝධි සතියක් ප්‍රකාශයට පත් කෙරේ

    ලංකා මහ බැංකුව විසින් පිරමිඩ විරෝධි සතියක් සඳුදා (14) සිට ප්‍රකාශ කර ඇත. ජූලි 18 වැනිදා දක්වා මේ පිරමිඩ විරෝධී සතිය ක්‍රියාත්මක වීමට නියමිත වේ. මේ වන විට නීති විරෝධී පිරමිඩ යෝජනා ක්‍රමයන්හි විශාල වැඩිවීමක් සිදුව තිබීමත් ඒ හරහා මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවීමට ඉඩ ඇති බවත් දක්වමින් මෙලෙස...
  11. hirashgeff

    සහල් තියෙනවා.. ආනයනය කරන්න උවමනා නෑ..- නාමල්

    මේ වසරේ යල කන්නයේදී කීරි සම්බා ප්‍රමාණවත් තරම් ලැබෙන නිසා, ශ්‍රී ලංකාවට කීරි සම්බා සහල් ආනයනය කිරීමට අවශ්‍ය නොවන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, මීට සති කිහිපයකට පෙර වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආහාර සුරක්ෂිතතා...
  12. hirashgeff

    නානලාට බය නිසාද අලුත් කඩේ ස්ට්‍රීට් ෆූඩ් වලට මීක් නොකියන්නේ - අනුර බයද

    නානලාට බය නිසාද අලුත් කඩේ ස්ට්‍රීට් ෆූඩ් වලට මීක් නොකියන්නේ - අනුර බයද කිඹුලාවල සිංහල කඩවලට විතරද නිතිය

    No contents