බොරැල්ල අත් බෝම්බ සිද්ධියට අදාළව , ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාගේ නිවසේ තිබී ආයුධ ගබඩාවක් සොයාගත් බවට මේ වන විට සියලු මාධ්‍යන් වල පුළුල් ලෙස ප්‍රචාරය වෙමින් පවතී.
කෙසේ වෙතත් ඒ පිළිබඳව අදාළ වෛද්‍යවරයාගේ පුතා වන ඔෂල හේරත් මහතා මීට සුළු වේලාවකට පෙර මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණයෙන් කියා...