1. hirashgeff

    මෙහෙම ලාමක චරිත දැකලවත් නෑ

    අර සුසිල්ව අයින් කරලලු නේද... හේතුව සුසිල් විවේචනය කරපු නිසා. සුසිල් නිලේටම ගැහුවද කෝහෙද ෆේල් කියන වචනේ කියලා.අනේ මන්දා විවේචනයක් දරාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට මානසික ශක්තියක් තියෙන්න ඕනේ. යකෝ සිරාට / රනිලට කොච්චර නම් විවේචන කරාද මිනිස්සු. දරාගත්තා උන් නම් හොඳින්. ඒ අතින් සිරයි රනිල දෙන්නම...
  2. hirashgeff

    ජනාධිපතිට අපහාස වන FB පෝසට් තහනම්..- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

    ජනාධිපතිට අපහාස වන FB පෝසට් තහනම්..- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජනාධිපතිවරයාට අපහාස වන ලෙස සමාජ ජාලා මාධ්‍ය හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක ප්‍රකාශ නිකුත් කිරීම හා හුවමාරු කිරීමක් සිදුකළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළේය. කිසියම් අෙයකු එය එසේ සිදු කළහොත්...
  3. hirashgeff

    හීනමානයේ ලක්ෂන

    හීනමානයෙන් පෙලෙන කෙනෙක් හරි කැමතියි තමන්ගේ තත්වේ උඩදාගන්න තමන් අනිත් අයට වඩා හොඳයි වැඩ කරලා තියෙනවා අනිත් අයට, මං කරපු සේවාවෙන් බිඳක්වත් අනිත් අය කරල නෑ වගේ කතා කිය කිය යනවා.
  4. hirashgeff

    භූමිතෙල් වෙනුවට ගුවන්යානා තෙල් ගෙන්න යන්නේ

    භූමිතෙල් වෙනුවට ගුවන්යානා තෙල් ගෙන්න යන්නේ.. එකෙත් සංයුතිය වෙනස් වුනොත් භුමිතෙල් ලිප් කබූම් වෙනවද
  5. hirashgeff

    පාන් පිටි අවුල

    බාල පාන්පිටි බන් දැන් කඩවල් වල තියෙන්නේ රොටි හැදුව අම්ම. ගල් වගේ මේක මහ කරුමයක් බන් ඔක්කොම වගේ බාල බඩු
  6. hirashgeff

    ගූගෙල් මැප් එකේ වෙනස දැක්කද

    ගූගෙල් මැප් API එකේ වෙනස දැක්කද අහම්ම්බෙන් දැක්කේ අලුත් වලින් API ටෙරියන් ඩෙටා ගන්න පුළුවන්. https://developers.google.com/maps/documentation/elevation/overview
  7. hirashgeff

    ජනාධිපතිට හූ කියන වීඩියෝවක් Shere කලා කියා කාන්තාවක් CID ගෙන යයි…

    ජනාධිපතිට හූ කියන වීඩියෝවක් Shere කලා කියා කාන්තාවක් CID ගෙන යයි… ජනාධිපතිවරයාට හූ තැබූ බව සදහන් සටහනක් සමාජ ජාලයක හුවමාරු කළේ යයි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කර තිබේ. තම ජංගම දුරකතනයේ දත්ත සියල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් පිටපත් කර ගත් බවත් ඇය...
  8. hirashgeff

    හකීම්-බදියුදීන්ගේ සියළු මන්ත‍්‍රීවරුන් පොහොට්ටුව සමග සන්ධානයකට…

    ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනෙක් වෙනම මුස්ලිම් සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවේ එම පක්ෂ දෙකේ නායකයන් වූ රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන දෙදෙනා පමණක් නියෝජනය වනු ඇත. එම මන්ත‍්‍රීවරුන් විසින් පිහිටුවනු...
  9. hirashgeff

    උදේ පාන්දරම කරුමයෙක් විශ් කරා බන්

    උදේ පාන්දරම කරුමයෙක් විශ් කරා බන් Wishing you and your family the very best in 2022! May it be a year of fulfillment, good health and happiness.
  10. hirashgeff

    යන තත්වේ නම් හරිනෑ

    කොළඹ 7 මල් පාර ප්‍රදේශයේදී ලිත්‍රො ගෑස් ලොරි රථයක් කොල්ල කා තිබේ. ඉකුත් 29 දින දිවා කාලයේදී මෙය සිදුකර ඇති අතර කොල්ලකරුවන් විසින් හිස් සිලින්ඩර දෙකක් සඳහා මුදල් ගෙවා පසුව ගෑස් පිරවූ සිලින්ඩර ප්‍රමාණයක් රැගෙන පලාගොස් ඇති බව සිරස රූපවාහිනිය වාර්තා කලේය. දෙරණ නාලිකාව වාර්තා කලේ ගෑස් අලෙවි සැලක්...
  11. hirashgeff

    ශ‍්‍රී ලංකාවේ අය අපෙන් කොමිස් ඉල්ලුවා.. ලංකාව සමග ගණුදෙනු නවත්වන්න.. ඔවුන් සැක කටයුතුයි..- චීන සමාගම ලෝකයට කියයි..

    ශ්‍රී ලංකාවේ දේ මිළදී නොගන්නා ලෙසත් අදහස් ශ්‍රී ලංකාවට සම්බාධක පනවන ලෙසත් චිනයේ සීවින් බයෝටෙක් සමාගම එරට බලධාරීන් ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. ශ‍්‍රි ලංකාව විසින් මෙරටට ගෙන කාබනික පොහොර තොගය ප්‍රතික්ෂේප කරමින් සමාගමේ කීර්තිනාමයට හානි කිරීම හේතුවෙන් ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වීමට මෙම ක්‍රියාමාර්ග...
  12. hirashgeff

    අදද දන්නේ පෝලිම් තියෙනව කියලා

    පලවෙනි ඡේදය... ස අදයි දන්නේ රටේ පොලිම් තියෙනව කියලා. ස අහලලු ඇයි මිනිස්සු පොලිම්වල ඉන්නේ කියලා. පිස්සු ඩෑල් එකක් බන්. දෙවෙනි ඡේදය - ඒක කවුලුවකින් ලු වික්කේ... ජනතාව අන්දන හැටි. යකෝ කිරිපිටි කන්දක් ගොඩගහලා එක කවුලුවකින් දුන්න වගේනේ කතාව.
  13. hirashgeff

    මැයට වඩා මා විදි ගණිකාවකට ගරුකරමි

    මැයට වඩා මා විදි ගණිකාවකට ගරුකරමි
  14. hirashgeff

    උඹ මම අපි උලා කන්න ඕනේ ඇයි

    අපි උලා කැවොත් තමයි පරයන්ට පාටි දාන්න පුළුවන් වෙන්නේ . . . ජනාධිපතිගෙන් ලේකම් පවුල්වලට සුහද සාදයක්… ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා සුහද සාදයක් සංවිධානය කර තිබිණි. ඊයේ දිනයේ මෙම පැවති සාදය සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම් සහ...
  15. hirashgeff

    අගමැති තිරුපති ගිය ගුවන් යානය යාළුවෙක් දුන් එකක්.. නම හෙලි නොකරයි…

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් මෑතක දී ඉන්දියාවේ තිරුපති දේවාලයේ පුද්ගලික සංචාරයක නිරත වූ ජෙට් යානය අගමැතිවරයාගේ මිත්‍රයෙකු ලබාදුන් එකක් බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඉන්දීය ව්‍යාපාරික මිතුරෙකු විසින් මෙම යානාව ලබා දී ඇති බවත් නම...
  16. hirashgeff

    පල නොකියා පලා බෙදයි - නිවට විමල් , උදය නිහඬයි

    පල නොකියා පලා බෙදයි - නිවට විමල් , උදය නිහඬයි කැබිනට් සාමුහික මතයට විරුද්ද නම් ඇමති ධුරයෙන් ඉවත් වීම සුදුසුයි…- ජනපති December 27, 2021 at 10:02 pm | lanka C news කැබිනට් මණ්ඩලයේ සාමූහිකව ගන්නා තීරණ සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන්නේ නම් කැබිනට් ඇමති ධුරයෙන් ඉවත් වී ඒ වෙනුවෙන් පෙනී සිටීම වඩාත්...

    No contents