1. hirashgeff

    මචන් රටේ සල්ලි තහනම් කරන්න විදියක් නැද්ද ?

    මේ රටේ සල්ලි ගැවසෙන නිසානේ බන් කුඩු බිස්නස් හෙරොයින් බිස්නස් එහෙම වෙන්නේ. ඉතින් බැරිද බන් සල්ලි තහනම් කරොත්. කුඩු විකුනලා සල්ලි හොයන්න බෑ. එතකොට නිකන්ම කුඩු බිස්නස් නැවතෙනවා. වැඩේ ගොඩ. මට මේ අදහස ආවේ උදය ගම්මන්පොල පේපැල් දෙන්නේ නැති හේතුව අහගන හිටිය නිසා නම් නෙවෙයි.
  2. hirashgeff

    හොරොව්පතාන රක්ෂිතයේ

    ⚠️️🔥මේ වන විට බඩ ඉරිගු හිටවන්න හොරොව්පතාන රක්ෂිතයේ මහ ගස් කපා.. කැලේ ගිනි තබමින් පවතී..🔥( රූපරාමු කමෙන්ට් කර ඇත) (තාම ලිපිය කැබිනට් එකට දැම්මා විතරයි.. අවසර ලැබුනොත් කොහොම තියේවිද..? හෙක්ටයාර ලක්ෂ 5 සතියට නැති කරලා දාන්න පුලුවන්..) 17% ක්ව තියෙන වන ගහනය 10% බස්සනවා නියතයි.. 😌🇱🇰
  3. hirashgeff

    තවදින හයයි. කැලැපාලුවන් ඇතුලට.. පරිසරය මුල් තැන

    තවදින හයයි. කැලැපාලුවන් ඇතුලට.. පරිසරයට මුල් තැන
  4. hirashgeff

    මුවගල සංවේදි කලාපයත් ඩෝසර්

    හෝටලයක් හදන්න මුවගලකන්ද සංවේදී පරිසර කලාපය හෙලිපෙහෙලි කිරීමක්.. මුළු මාතලේම තැන තැන ඉඩම් අල්ලනවා. අනවසර ගොඩනැගිලි ඉදිකරනවා. කැලෑ කපනවා. රටම නීතියක් නැති තැනකට යනකොට, රට මැද සම්පත් පිරුණු මාතලේ එකේ ලොකුම ගොදුර බවට පත් වෙමින් තිබෙනවා. සිංහරාජය, කලපු ආශිත ප්‍ර දේශවල පරිසරය විනාශ කරනකොට ඒවාට දැඩි...
  5. hirashgeff

    ඉන්දියාවට මාර *කවිල්ලක් *කවිලා.

    යකෝ ඉන්දියාවේ දැනට දවසකට 90,000 පන්නලා කොරොනා රෝගින් අහුවෙනවා. අද ඉන්දියාව බ්‍රසීයල පහුකරලා දෙවෙනි තැනට ඇවිල්ලා
  6. hirashgeff

    20 වෙනි සංශෝධනය මෙන්න

    පාර්ලිමේන්තුව මගින් සම්මත කරගැනීමට රජය අදහස් කර සිටින 20 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් කර තිබේ. රජයේ මුද්‍රණාලය විසින් අද දිනයේ ප්‍රකාශයට පත් කර ඇති එම ගැසට් නිවේදනය මෙසේය. https://drive.google.com/file/d/16Upcwx2xBooOpYDIV-NPg0c5snxU_Fsm/view
  7. hirashgeff

    ආයෙත් කල්ලෙක්ට වෙඩි තියෙලා ..

    ආයෙත් කල්ලෙක්ට වෙඩි තියෙලා ..
  8. hirashgeff

    දකුනෙන් නාමල්, නිපුන, රමේෂ් ඉදිරියෙන්

    දකුනෙන් මනාප වලින් නාමල්, නිපුන, රමේෂ් ඉදිරියෙන්
  9. hirashgeff

    නිපුන රනවකගේ

    බුකියේ තිබ්බේ බොරුද කොහෙද
  10. hirashgeff

    Online Vote

    මෙතනට ගිහින් වෝට් කරපල්ලා. දැනට පොහොට්ටුව ඉදිරියෙන් https://voteforsrilanka.com/eVote
  11. hirashgeff

    මහමැතිවරණ ප්‍රතිඵල අනුමානය

    1 පොහොට්ටුව - ආසන 115යි 2 එජාපය - ආසන 77යි 3 දෙමල සංධානය - ආසන 16යි 4 සජබේ - ආසන 10යි 5 ජවිපේ - ආසන - 7 මේ මම හිතන විදිය. උඹලගේ අදහසුත් දාගෙන පලයල්ලා.
  12. hirashgeff

    අරවින්ද තවත් කට නොවසයි

    2011 වසරේදී පැවති ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගය පාවාදුන්නේ යැයි හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ගැන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි තමන් ඉල්ලා සිටින බව එවකට ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කල අරවින්ද සිල්වා මහතා සඳහන් කරයි...
  13. hirashgeff

    මිනිස් මල සිරුරක් ටයර් දමා පුච්චයි..

    මිනිස් මල සිරුරක් ටයර් දමා පුච්චයි.. June 19, 2020 at 12:40 pm | lanka C news ටයර් දමා ගිනිතබා පිච්චෙමින් තිබෙන මිනිස් මළ සිරුරක් දඹුල්ල ඉහල ඇරෑවුල ගෝන වැව ප්‍රදේශයේ පිහිටි පාළු ස්ථානයක තිබී දඹුල්ල පොලීසිය සොයාගෙන තිබේ. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත දඹුල්ල පොලිසියේ කණ්ඩායමක් ගෝන වැව...
  14. hirashgeff

    ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ ඔත්තු සේවාවක බැරෑරුම් නියෝජිතයෙක්..- ඇමති විමල්

    ජනාධිපති විදේශ කටයුතු අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කරන ජයනාත් කොළඹගේ මහතා ‘පාත්ෆයින්ඩර්’ සංවිධානයේ බැරෑරුම් කාර්යක නිරත වන්නෙක් යයි ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා පවසයි. මිලින්ද මොරගොඩ මහතාගේ මැදිහක්විමෙන් පිහිටුව ඇති පාත්ෆයින්ඩර් ආයතනය ඔත්තු සේවා සංවිධානයක් බවත් එය ඔත්තු...
  15. hirashgeff

    වෙසක් බෑ කෝවිල් මංගල්ල පුළුවන්

    පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් මුලතිව් වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික දේව මෙහෙය මෙවරද පැවත්වීමට කෝවිල් භාරකාර මණ්ඩලය විසින් පියවර ගෙන ඇත. මුලතිව් වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ දේව මෙහෙය වෙනුවෙන් සිදු කෙරෙන පළමු දේව මෙහෙය ඊයේ (01) දිනයේදී ආරම්භ වූ අතර අවසන්...
  16. hirashgeff

    Unreal-Engine-5

    d8B1LNrBpqc
  17. hirashgeff

    Evolution Of Sri Lankan HipHop

    paURuSZ3OBg
  18. hirashgeff

    ඇසසින්_ක්‍රීඩ් 2 ඇතුලු ගේම් තුනක් නොමිලේ බ#

    ඇසසින්_ක්‍රීඩ් 2 ඇතුලු ගේම් තුනක් නොමිලේ බ# ඇසසින් ක්‍රීඩ් 2 ඇතුලු ගේම් තුනක් නොමිලේ බාගන්න අපි කවදත් ආදරය කරන යූබිසොෆ්ට් (Ubisoft) සමාගම මේ දවස්වල පැතිරෙන කොවිඩ් 19 වසන්ගතයෙන් ගේමර්ස්ලව බේරගන්න, සුපිරිම ගේම්ස් තුනක් නොමිලේ ලබා දෙනවා. ඇසසින් ක්‍රීඩ් 2 (Assassin’s Creed II), රේමන් ලෙජන්ඩ්ස්...
  19. hirashgeff

    ජීව පරිණාමය -1

    ජීව පරිණාමය මේ පොළොවෙ කොච්චරක් නම් ජීවින් ඉන්නවද. සමහර ජිවින් ගැන අපිට හිතාගන්නවත් බෑ. ඇත්තටම මේ ජිවින් මෙච්චර ගානක් හැදුනේ කොහොමද ? ආබ්‍රහමික ආගම් වල කිව්ව වගේ කවුරු හරි මැව්වද ? එහෙමත් නැත්තන් මේ ජිවින් ඉබේ පහල වූනාද ? මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න මේ නූලෙන් උත්සාහ කරනවා. මේ ලෝකේ අනනන්තවත්...
  20. hirashgeff

    ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ

    ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ සතර කෝරළයේ ලෙව්කේ රදල සෙංකඩගලපුර රාජධානි සමයේ සිංහල රාජ පරම්පරාවේ සමග ඉතාමත්ම සමීප සම්බන්ධයක් පැවැත්වු රදල පරම්පරාවක් විය. රජාධිරාජසිංහ රජු මහනුවර රාජ්‍ය පාලනය කරන සමයේ මෙම රදළ පරපුරේ ප්‍රධාන රදළ යුවළට පුත්‍රයෙකු ලැබිණි. ඔහු ලෙව්කේ විජයසුන්දර රාජකරුණා...

    No contents