1. hirashgeff

    කටුනායක NEXT කොරෝනා පොකුරක් මතුවේ.. සේවකයන් 35,000ක් සමගින් කලාපේ තිගැස්සේ..

    කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි තවත් ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. එම කලාපයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ කලාපයේ පිහිටි NEXT නමැති ඇඳුම් කම්හලේ සේවකයන් පිරිසකට මෙසේ වෛරසය ආසාදිත වී ඇති බවයි. එම කම්හලේ සේවිකාවට වෛරස් ආසාදන වීම...
  2. hirashgeff

    කාසල් රෝහලේ ගැබිනි මවකට කොරෝනා…

    කාසල් රෝහලේ සිටි ගැබිනි මවකට කොරෝනා ආසාදනය වී ඇතැයි හදුනාගෙන ඇත. ඇය ගම්පහ ප්‍රදේශයේ පදිංචි කාරිනියක් යයි රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේය. කොරෝනා ආසාදිත ගැබිනියන් හඳුනා ගැනීමේ විශේෂ වැඩපිලිවෙලකදී ඇය හඳුනා ගත් බවද ඔහු කියා සිටියේය. ඒ අනුව එම මව මුල්ලේරියාව සඳහා රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කර...
  3. hirashgeff

    ගම්පහ රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා..

    කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී තිබේ. මේ වන විට ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලට යැවීමට කටයුතු කර තිබේ. දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තය ආයතනයේ සේවිනාවන් කිහිප දෙනෙකු ඔහුගේ පෞද්ගලික බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ලබා දී ඇත. ගම්පහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා මෙම තොරතුරු තහවුරු කළේය
  4. hirashgeff

    බ‍්‍රැන්ඩික්ස් කොරෝනාවන්ගෙන් රටම අමාරුවේ.. ආශ‍්‍රිතයන්ගේ තොරතුරු සගවති.. පොලිසීය තොරතුරු ඉල්ලා ප‍්‍රසිද්ධියේ යදිති..

    දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ඇති වී තිබෙන කොරෝනා පොකුර හේතුවෙන් සමාජය බරපතළ අවදානමකට වැටීමට ඉතා ඉහල ඉඩක් ඇති බව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ පෙන්වා දෙයි. ඊට හේතුව වී ඇත්තේ එම ඇගළුම් කම්හලේ ආසාදිත සේවක සේවිකාවන් තමන්ගේ ආශ්‍රිතයන් හෙළි කිරීමට දක්වන අධිකම අධික මැලිකමයි...
  5. hirashgeff

    දඹුල්ල, අලව්ව, හොරණ. නෙළුම්දෙණිය ආසාදිතයන් හමුවේ.

    දඹුල්ල, අලව්ව, හොරණ. නෙළුම්දෙණිය ආසාදිතයන් හමුවේ.. October 6, 2020 at 7:25 pm | lanka C news දඹුල්ල, අලව්ව, හොරණ, නෙළුම්දෙණිය ප්‍රදේශවලින් ද කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන තිබේ. ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරමින් සිට නිවාඩු ලබා ගත් නිවසට පැමිණි අයයි. ආසාදිත බව හඳුනා...
  6. hirashgeff

    දඹුල්ල, අලව්ව, හොරණ. නෙළුම්දෙණිය ආසාදිතයන් හමුවේ.

    දඹුල්ල, අලව්ව, හොරණ, නෙළුම්දෙණිය ප්‍රදේශවලින් ද කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන තිබේ. ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරමින් සිට නිවාඩු ලබා ගත් නිවසට පැමිණි අයයි. ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසු ඔවුන් රෝහල් වෙත මාරුකර යවා තිබේ.
  7. hirashgeff

    කොරොනා ජරමර අස්සේ ස වැඩේ දෙයි....

    කවුද මේ විලයා https://www.facebook.com/watch/live/?v=1043284719441881&ref=watch_permalink පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙයි...
  8. hirashgeff

    කලකදි රහ කලකදි වහවෙනවාලු..

    ඇමැති විමල් වීරවංශ මහතා අගමැති සිහිනයෙන් හෙළමින් යටිකූට්ටු වැඩ සිදුකරන බව ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා චෝදනා කරයි. ආණ්ඩුව හොඳ නැත්නම් විමල් වීරවංශ මහතාට අද වුවද ඉන් එලියට යා හැකි බව ද ඔහු සඳහන් කරයි. තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
  9. hirashgeff

    බදුර්දීන් කතා කරයි.

    යෙක යපේ ෂහෝදරයා ශෙක පිට මාෂ පහකට කලින් අතඩංගුවට ගත්තා. යෙපේ ශෙරුත් එක්ක යෙපි කතකාරා. යෙපේ ෂෙර් අලි ශබ්‍රිට කියලා යෙපේ ෂහෝදරයා නිදහෂ් කරා. විෂ්ෂේ අපි කෙමති ඒවත් ගොඩක් තියෙනවා. පොඩි තැන් තැන් තියෙනවා යෙපි කෙමති නෙති. යේත් වෙඩි තෙන් තමයි වෙඩියි. එෂ් එම් චන්දරෂෙන මුනියත් හොඳ මුනියා. යෙපි...
  10. hirashgeff

    පොල් ගැසට්ටුවේ වරද භාරගෙන පාරිභෝගික කටයුතු අධිකාරියේ නීති අධ්‍යක්ෂකවරියට ඉල්ලා අස්වන්නැයි කියයි..

    පොල් ගැසට්ටුවේ වරද භාරගෙන පාරිභෝගික කටයුතු අධිකාරියේ නීති අධ්‍යක්ෂකවරියට ඉල්ලා අස්වන්නැයි කියයි.. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නීති අංශය තවමත් කළියුගයේ. පොල් පාලන මිල ගැසට්ටුවේ වැරැද්ද භාරගෙන...
  11. hirashgeff

    සර් ගිය දැවසංස්ථාව සාර්ථකයි.

    සර් දැව සංස්ථාවට ගිය දවසේ ඉඳලා දැව සංස්ථාව කාර්යක්ෂම වෙලාලු.
  12. hirashgeff

    අම්මෝ මේක....

  13. hirashgeff

    ගැසට් කල 20 ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළු කෙරේ…

    දැනට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 22 දා පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළත් කිරීමට තීරණය කර තිබේ. ඊට අදාල කටයුතු මේ වන විට සිදුවෙමින් ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ද තහවුරු කළේය. කෙටුම්පතට විරුද්දව...
  14. hirashgeff

    ව්‍යාපෘතියකට අනුමැතිය ඉල්ලා දින 14කදි පිළිතුරක් නොදුනහොත් අනුමත වූවක් ලෙස සලකනවා..- ජනපති

    වසර 2030 වන විට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස් කළ යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි. දේශගුණික විපර්යාසය නිසා ගල් අඟුරු සහ ඛනිජ තෙල් වැනි ෆොසිල ඉන්ධන අතහැර ලොව සියලු රටවල් පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වෙමින්...
  15. hirashgeff

    උඩවලව රක්‍ෂිතයේ අක්කර 40ක් එලි කරයි…

    උඩවලවේ රක්ෂිතයට අයත් ඉඩම් අක්කර 40 ක පමණ ප්‍රමාණයක් ඩෝසර් කර මහාපරිමාණ විනාසයක් සිදුකර ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරති. හෙනලි පෙහෙලි කර ඇති රක්ෂිත ප්‍රදේශය අලින්, මුවන්, ගෝනුන් ඇතුළු වන සතුන් ජීවත්වන ප්‍රදේශයක් යයිද ඔවුන් කියා සිටිති. තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝධාගම ග්‍රාම නිලධාරී...
  16. hirashgeff

    රචනාව : පලිප්පු නලකයි ඉරිගු හොඳායි...

    ඉන්දියාව , කැනඩාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල් වලින් ලංකාවට ගෙන මයිසූර් පරිප්පු වෙනුවට බඩඉරිඟු කෑමට හොදයි කීව එකට හිනා උන සහෝදර සහෝදරියන්ට, සහ උගතුන්ට ඇත්තටම ගෝඨාභය මහින්ද දැන් යන පාරේ සමහර තැන් අපැහැදිලි කාලේක.. නළුවෙක් උන පාලිමන්ට් ගිය උද්දික කීව කතාවට උඹට හිනා ගියා නම් ඇත්තටම උඹ ආයෙත්...
  17. hirashgeff

    හැන්සාඩ් එකෙන් ඉවත් කරන්නලූ

    විග්නේශ්වරන්ගේ කට කැඩිච්ච කතාව නෙවෙයි බන් පාර්ලිමේන්තු මන්ත්‍රී පේ‍්‍රමලාල් ජයසේකරට අපහාස වන ආකාරයේ ප‍්‍රකාශ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස පාර්ලිමේන්තුවේ සභා නායක ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පිළිගෙන...
  18. hirashgeff

    විලමුල්ලේ කඩොලාන පරිසරයත් සුන්

    හෝටලයක් වෙනුවෙන් අක්කර 30ක විලමුල්ලේ කඩොලාන පරිසර පද්ධතියක් විනාශ කරයි කිසියම් පිරිසක් විසින් තිස්සමහාරාමයේ විලමුල්ල ප්‍රදේශයේ පිහිටි අක්කර 30 ක කඩොලාන පරිසර පද්ධතියක් නීතිවිරෝධී ලෙස විනාශ කර ඇති අතර ඒ පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් කිරින්ද පොලිසියට දැනුම් දී ඇති බව පුවත්පත ‘The Morning‘ වාර්තා...

    No contents