බදුර්දීන් යනු චක්‍රනෘත්‍යයෙහි යෙදෙන අයිසිස් ත්‍රස්තයෙක් වැනි සදෘශ්‍යයක් දක්වන, චාලක, බහුස්ථායි චිත්ත මායාවකි. සමහරක් නිරික්‍ෂකයන් (ආරම්භයෙහිදී විශේෂයෙන් 2015ට පමණ පෙර ) බදුර්දීන් දේශප්‍රෙමියෙක් ලෙසට දකින අතර බදුර්දීන් හදිසියෙහි විරුද්ධ අතට බැමීම අරඹන බවක් දකින විට දේශද්‍රොහි ස්වරූපයක්...