1. නෝටි බබා

    උබලට කියන්න කියල හිතුනා

    උබලට කියන්න හිතුන. මට ඩිප්‍රෙශන් අවුරුදු 3ක විතර ඉදන් පොඩියට තිබිල තියෙනව. නෝට් උනේ දැනට අවුරුද්දකට 1.5කට විතර කලින්. වයිෆ්ට විතරක් කිව්වෙ. එයාට තේරෙන්නෙ නෑ ඒකෙ බරපතලකමක්. ඩිප්‍රෙශන් කියන වචනෙ දැන් කාලෙ කොමන් නිකමටත් භාවිතා කරන හින්ද වෙන්න ඇති. රට යන්න ට්‍රයි කරා සෑහෙන්න අවුරුදු 5ක විතර ඉදල...
  2. නෝටි බබා

    Ausi 600 to work visa

    Hello, can we get a job in Australia and apply for a work visa if we arrive as visitors (subclass 600)? We consulted some consultants, but some said it was impossible while others said it was possible.
  3. නෝටි බබා

    Maldives Speaker says President GR has resigned

    President GR has resigned. I hope Sri Lanka can now move forward. I believe the President would not have resigned if he were still in Sri Lanka, and fearful of losing his life. I commend the thoughtful actions of the Govt of Maldives. My best wishes to the people of Sri Lanka. මොන රෙද්දක්ද බන් මේ 😂
  4. නෝටි බබා

    ජනපති මැදුරට ඇතුලු වූ ඓතිහාසික මොහොත

    දැවන්ත ආරාක්ෂක බලකායන්ගේ එකතුවෙන් ගොඩ නැගූ යෝධ බැරියර් එකින් එක පෙරලමින් ජනාධිපති මැදුරට අරගල්කරුවන් ඇතුලු වූ ඓතිහාසික අවසන් සටන පිලිබ්ඳ අරගලයේ පෙරමුනේම සිටි සටන් සගයකු වන සමජවාදි තරුණ සංගමයේ ක්‍රීෂ් ටෙලාන්.සියඹලාපිටිය සහෝදරයා විසින් සිය ෆේස් බුක් ගිනුමේ තැබූ සුවිශේෂී සටහන මෙන්න... //...
  5. නෝටි බබා

    ඉක්මනටම පාස්පෝට් අපොයිමන්‍ට් දාපල්ලා

    4 ඉදල නුවර, වවුනියා, මාතර one day service දෙනවා. Appointment දාන්න පුලුවන් දැන් ඉදලම. 4 වෙනිදා ඉදලම slots available දැනට. ඉක්මනටම දාපල්ල. ෆොටෝ නැතත් අපොයිමන්‍ට් එක දාන්න පුලුවන්. පස්සෙ ෆොටෝ ගනින්. දැක්ක ගමන් දුවන් ආවෙ මේකෙ උන්ට නිව්ස් එක දෙන්න. ෆිල් වෙන්න කලින් දාපල්ල. ජයවේවා!!!
  6. නෝටි බබා

    Sponsor your Brothers and Sisters to Australia

    Visit Visa >>> Student visa මේක ඇත්තක්ද?
  7. නෝටි බබා

    මේ පාර ඔසී ස්ටුඩන්ට් යන්න බජට්

    අතේ තියෙන සල්ලි වලින් ඊලග ඉන්ටේක් වෙනකන් මෙහෙ අල්ලන් ඉන්නවද ඩුබායි යනවද කියල හිතාගන්න බැරුව ඉන්නෙ. මේ පාර ඔසී ස්ටුඩන්ට් දාපු අය ඉන්නවනම් course fee ඇරුනම ගිය වියදම් ටික කියන් යන්න. AUD වලින්නම් වඩා හොදයි. -IELTS - 50,000 LKR -Visa fee - 630 AUD -IOM -TT -Police Report -Medical Report -Tickets...
  8. නෝටි බබා

    චීනෙක් මගෙන් මෙහෙම ඇහුවා

    චීනෙක් සිම් 50ක් ඉල්ලනවා. "I just need to receive the verification code and the number is resolved by the provider to Register WeChat in batches.” "Do you have professional equipment to do the code verification service to transfer money? What I need is a big supplier, not someone who just...
  9. නෝටි බබා

    චීනෙ ඉන්නෙ කවුද ?

    WeChat gana dana ganna deyak thiyenawa?
  10. නෝටි බබා

    Finland PR

    Finland කිරියන්ස්ල ඉන්නවද? අවුරුදු 4ක් ඉගෙන ගත්තම PR හම්බෙනව වගේ.
  11. නෝටි බබා

    රට යන්න උදව්වක්

    උදව්වක් දෙන්න. හොඳ රටක පදිංචි වෙන්නම යන්න ආසයි. බැදලා ඉන්නෙ. දෙන්නම BSc. මට තමා ඉගෙන ගන්න වැඩි හැකියාවක් තියෙන්නෙ. වයිෆ් ඉගෙන ගන්න කැමතිත් නෑ. අනික අත්දැකීම් එක්ක PR ගන්න වැඩිම/හොදම අවස්ථාවක් තියෙන්නෙ මට. ඒත් ඉගෙන ගන්න යද්දි පෙන්නන්න ඕනෙ සල්ලි පෙන්නන්න මගේ ලේ නෑයෙක් නෑ. වයිෆ්ගෙ අයියා එහෙ...
  12. නෝටි බබා

    Passport renew කරද්දි...

    මගෙ පාස්පෝට් එක එක්ස්පයර් වෙන්නෙ 12/2024. 1-අලුත් පාස්පෝට් එකට ඇප්ලයි කරද්දි පරන එක බාර දෙන්න ඕනෙද ඉමිග්‍රේශන් එකට? 2-පරණ එක කැන්සල් වෙන්නෙ කොයි වෙලේද? අලුත් එක එනකන් වැලිඩ්ද? ස්ටඩීස් වලට ‍රට යන්න පොඩි අදහසක් තියෙනව තාමත්. ස්ටුඩන්ට් දානවනම් 2(ස්ටඩී පීරියඩ්) + 3(වර්ක් පර්මිට්) වීසා එක වැලිඩ්...
  13. නෝටි බබා

    පොඩිහරි වැරැද්දක්/අඩුපාඩුවක් කියල යන්න

    භාවිතයක් නැතුව භාශාවක් ගොඩ දාගන්න බෑ තමයි. ඒත් Grammar දැනගන්න එක අනිවාර්යෙන්ම ඕනෙ වෙනවනෙ. මට ඉතින් ගොඩක් වෙලාවට නිතර භාවිතා නොවන ටෙන්සස් පැටලෙන නිසා චාට් එකක් ගහගත්තා. මේකෙ අනිවා ඇති වැරදි, අඩුපාඩු, තව එකතු වෙන්න ඕනෙ දේවල්. ඒ ගැන භාශාවෙ ප්‍රවීණයෝ අදහස් දක්වයි කියල හිතනවා සහ ඒ අදහස් එක්ක වෙනස්...
  14. නෝටි බබා

    Sri Lanka born Cassandra Fernando wins Australia election

    Cassandra Fernando, elected as an MP at the Australian Federal Elections, for Holt electorate in Victoria, the first Sri Lankan born woman in parliament. Who is Cassandra Fernando ? Cassandra is a proud migrant, a pastry chef, an advocate for essential workers and the Federal Labor Candidate...
  15. නෝටි බබා

    Airport අවට chat එකක් දාන්න තැනන්

    කටුනායක එයාපෝට් එක කිට්ටුව ලන්ච් එක එහෙම ඇරන් පැය දෙක තුනක් වෙලා චැට් එකක් දාන් ඉන්න හොද ප්ලේස් එකක් දන්නවනම් කියපල්ලකො. 1-කෑම හොද වෙන්න ඕනෙ 2-නිදහස් හොද වීව් එකක් තියෙන තැනක් 3-ලග වෙන තරමට හොදයි එයාපෝට් එකට බොහොම ස්තූතියි!
  16. නෝටි බබා

    ETF ගන්න පුලුවන් නේද?

    මන් අවුරුදු 4ක් වගේ එකම තැන වැඩ කරා. ඊට පස්සෙ රට ගිහින් ආව. වෙන තැනක වැඩ කරේ නෑ. අර වැඩ කරපු අවුරුදු 4න් අවුරුදු තුනක විතර මගෙ පඩියෙන් සල්ලි කැපුව. මට මේකගන්න පුලුවන්ද? කොටසක් හරි? පුලුවන්නම් කොහොමද කියල කියන්න. බොහොම ස්තූතියි!
  17. නෝටි බබා

    ETP help

    .
  18. නෝටි බබා

    ලංකාවේ සතුට වැඩි වෙලා

    ලෝකයේ සතුටින්ම සිටින රටවල් අතර ලංකාව ඉදිරියට… ලොව සතුටින්ම සිටින ජනතාව අතර ඇති රට තෝරණ ලෝක සතුට දර්ශකයේ රටවල් 146ක් අතරින් පියවර දෙකක් ඉදිරියට පැමිණෙමින් මෙවර ශ්‍රී ලංකාව 127 වන ස්ථානය හිමිකරගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන විසඳුම් ජාලයේ මෙහෙයවී‍මෙන් ‘‘සතුට දර්ශකය’’ නිර්මාණය කරන...

    No contents