1. Z

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    උඹ දැම්මෙ උඹගෙම විඩියෝ නම් පුලුවන්, අනුන්ගේ ඒවා නම් බැහැ වීව්ස් 10,000ට $2 - 3 වගේ ලු, මම නම් කරන්නෙ නැහැ
  2. Z

    තෙල්_නැහැ_යකෝ

    කවුරුවත් රෙන්ට් කරලා නැහැ බන්, නිකම් තිබිලා තියෙන්නෙ
  3. Z

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ජුන්ඩෙන් මිස් උනා බන් :(;)
  4. Z

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඩේලිමෝෂන් එකේ පුළුවන් හැබැයි වෙන එකෙක් ගෙ එකක් කොපි කරලා මාට්ටු උන ගමන් ස්ට්‍රයික් දිදී ඉන්නෙ නැහැ ජබොක් ගාලා බෑන් වෙනවා :)
  5. Z

    Scurvy Ma baby

    :rolleyes:
  6. Z

    The Girl at the Bus stop <3

    :P
  7. Z

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    විඩියෝ උබ කිව්ව ගානෙන් 1/5ක් තියෙනවා ;)
  8. Z

    තෙල්_නැහැ_යකෝ

    1957 ඉඳන් 2003 වෙන කල් වෙන ආණ්ඩු මුකුත්ම ඇවිත් නැහැ කෙලින්ම ඇවිත් තියෙන්නෙ රනිල් වගේ මූ ලියලා තියෙන්නෙ 1957 ඉඳන් දිරන්න දාලා තිබ්බ එක කිසිම අවුලක් නැහැ අර 2003 ඒක රෙන්ට් කරපු එක තමා අහස පොළව නුහුලන අපරාදෙ :rofl:
  9. Z

    තෙල්_නැහැ_යකෝ

    මූත් ඒක දැකපු එකෙක් නම් වෙන්න බැහැ :rofl:
  10. Z

    පෙට්‍රල් නෑ

    වර්ජනෙ ඉවරයි නෙ බන් පව් පෝලිම් වල චාටර් උන උන් සෙට් එක :P
  11. Z

    ai ban rasne

    රස්නේ කාලෙට මිනිස්සුන්ට යකා නගිනවා වැඩී කොහිල ටිකක් හරි කාපල්ලා :lol:
  12. Z

    ඉඩමකට පස් පුරවා ඉස්සීමට

    ගෙම්ඹා කියන්නෙ අර ස්ප්‍රීන් එකක් උඩ මෝටරයක් තියෙන පැන පැන යන මැෂිම මචන් ගන්න ඕන මේසයක් වගෙ එකක් තියෙනවා කකුල් 4ටම රෝද තියෙනවා, මැද යකඩ ප්ලේට් එකක් තියෙනවා අන්න ඒකෙන් ලෙසටම තැලෙනවා හැබැයි ගෙම්බෙක් නම් රෙන්ට් එක 1500ක් විතර අරක රෙන්ට් එක 4500 වගේ
  13. Z

    තෙල්_නැහැ_යකෝ

    මෙන්න ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන් නියම විද්වතුන් :lol:
  14. Z

    තෙල්_නැහැ_යකෝ

    රට ගැන? රට ගැන කෙසේ වෙතත් ඕකෙ ලොකු අතු වලට රට සවාරි නම් සෙට් වෙන්නලු යන්නේ ඇයි ඉතින් මේ තෙල් ටික නිකම් ගොඩ ගහලා තිබ්බත් අනිත් ෂෙඩ් වල විකුණනවා නෙ උන් අතිරික්තය විකුණ ගන්න මේක කරවපු සීන් එකකුත් කට්ටිය කියනවා :lol:
  15. Z

    තෙල්_නැහැ_යකෝ

    ඔන්න බලපන් කට්ටිය දඟලලා ඕක ඉන්දියාවට දෙන එක නවත්තනවා පස්සෙ අවුරුද්දකින් උඹම හොයලා බලලා මට කියපන් අන්තිමට වෙච්ච එක කට්ටිය දඟලන්නෙ ඔය රෙන්ට් සීන් එක නවතින කල් විතරයි පස්සෙ ඔය ටැංකි ටික මොකෙක්ටවත් මතක නැහැ :lol::lol:

    No contents