1. Z

    ඉඩමකට පස් පුරවා ඉස්සීමට

    අතින් තලනවා වගේ නෙමේ මැෂින් එකෙන් තලද්දි හොඳට තැලෙනවා එක එක මැෂින් තියෙනවා, ගෙම්ඹා නම් ගන්න එපා බොරු වැඩක් ප්ලේට් එක තියෙන මැෂින් එකක් ගෙනෙන් අඩිය අඟල් 1/2ට තලන්න පුළුවන් නිකම් පොලව කොන්ක්‍රීට් වගේ හයියට හිටිනවා
  2. Z

    තෙල්_නැහැ_යකෝ

    දැන් උඹ කියන්නෙ ඕක රෙන්ට් කරනවට වඩා දිරන්න අරින එක හොඳයි ද? එහෙම නැත්තම් ජනතාවට තව ටැක්ස් එකක් ගහලා ඒ සල්ලි වලින් ඕක අළුත්වැඩියා කරන එකද හොඳ?
  3. Z

    ඉඩමකට පස් පුරවා ඉස්සීමට

    මැෂින් එකෙන් කලොත් නම් කියුබ් 130ක් වගේ යනවම තමා
  4. Z

    තෙල්_නැහැ_යකෝ

    පිස්සුද බන් තෙල් ටැංකි නෙ රෙන්ට් කරන්නෙ, අනික උන් තෙල් ටැංකි අළුත්වැඩියා කරන්නත් ඕන කන්න නෙමේ ඕවාගේ තෙල් පුරෝලා අපිටම විකුනලා උන්ගේ රටට සල්ලි අරන් යන්නයි හදන්නෙ අපිට 50%ක් දුන්නත් පාඩුවක් නැහැ නෙ උන්ටත් ලාභෙන් 50%ක් තියෙනවා නෙ තෙල් ටැංකි කියලා කියන්න පුළුවන් ඒවා ඕනම නම් 40ක් ඇති.. අනිත් ඒවා සේරම...
  5. Z

    තෙල්_නැහැ_යකෝ

    මමත් ගියා ගිය මාසෙ 17 වෙනිදා ගන්න දෙයක් නැහැ කොන්ක්‍රීට් කෑලි ටික ඇරෙන්න ඕක අපි හදනවට වඩා ලාභයි ඉන්දියන් උන්ට රෙන්ට් කරන එක
  6. Z

    තෙල්_නැහැ_යකෝ

    මචන් හෙට නිවාඩුවක් දාලා පවුලේ අය එක්ක ඕක බලන්න පළයන් උබටම තේරේවි ඒවා පුරවන්න කලින් කොච්චර වැඩ ගොඩක් කරන්න තියද කියලා එක යකඩ බටයක්, තඹ බටයක් නැහැ සේරම කට්ටිය කපන් ගිහින් ටැංකි වල පැත්තක්ම කඩන් වැටිලා ගොඩක් ඒවගේ
  7. Z

    තෙල්_නැහැ_යකෝ

    මහින්දද රනිල්ද කියන එක අදාල නැහැ බන් පැත්තකට දාලා තිබ්බ අවුරුදු 50ක් 60ක් පරණ ටැන්කි සෙට් එකක් කාට හරි රෙන්ට් කලාම මොකෝ වෙන්නෙ? අනික උඹ ඕක බලන්න ගියා නම් තේරෙනවා සෑහෙන්න කෑලිත් අඩුයි කියලා තෙල් සංස්ථාවෙ උන් අවුරුදු 50ක් 60ක් ඕක පැත්තකට දාලා තියලා, දැන් බොරුවට නාහෙන් අඬනවා :lol:
  8. Z

    තෙල්_නැහැ_යකෝ

    මිලියන 900ක් කියලා උන් නිකම් කියන්නෙ, කලින් ආණ්ඩුවෙන් ඔය ලොජිස්ටික් වැඩෙ පටන් ගත්තෙ අවුරුදු 50ක් 60ක් විතර ඔය ටැංකි ටික කිසිම ප්‍රයෝජනයක් නැතුව නිකම්ම වහලා තිබ්බා දැන් ඕකෙ තත්වය පරීක්ෂා කරලා ඉන්දියාවට රෙන්ට් එකට දෙන්න ගියාම තමා මුන්ට මිලියන 900 පාඩුව මතක් වෙලා තියෙන්නෙ මෙච්චර කල් කැලෑවට ගිහින්...
  9. Z

    තෙල්_නැහැ_යකෝ

    ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකිර්නයේ කොහොමත් තෙල් සංස්ථාවට තමා අයිති IOC එකට දීලා තියෙන්නෙ ලොජිස්ටික් අංශෙ විතරයි, ඒකත් සංස්ථාවට දුන්නම හොරා ගෙ අම්ම ගෙන් පේන අහනවා වගේ :lol:
  10. Z

    Reputation Needed

    +rep
  11. Z

    Elakiri Professors come!

    උඩ යන්නෙ නැහැ :) ප්ලේන් එක යන ස්පීඩ් එකටම බෙල්ට් එක යනවා කියන්නෙ ප්ලේන් එක එකම තැන නෙ තියෙන්නෙ ප්ලේන් එක චුට්ටක් ස්පීඩ් වැඩි උනොත් නම් උඩ යනවා බෙල්ට් එක චුට්ටක් ස්පීඩ් වැඩි උනොත් ප්ලේන් එක පස්සට ඇදිලා යනවා
  12. Z

    Elakiri Professors come!

    0ul_5DtMLhc
  13. Z

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    දෙරණේ නම් රට ඇඩ් යනවා මචන්. මම ක්ලික් කරලා බැලුවා :)
  14. Z

    USA vs Japan - Duel !

    ඇමරිකන් එකා ගෙ කකුල් පට්ට බන් ඒ උනාට අළුත් උන්ගේ විඩියෝ දාපන් කො :)
  15. Z

    Ebay aulak ikmanata plz.

    සෙලර්ට ෆීඩ්බෑක් 1ක් තිබ්බත් 100000000ක් තිබ්බත් ඒක උගේ පැත්තෙන් උන වැරැද්දක් නෙමෙයි නෙ බන් සෙලර් කියලා නැහැ නෙ තුන් පාරක් සල්ලි ගෙවන්න කියලා ඊබේ සයිට් ඉරර් වලට ඌට කරන්න දෙයක් නැහැ නෙ :P
  16. Z

    USA vs Japan - Duel !

    මෙගාබොට් එකේ මිනිහා ඉන්න කෑල්ල වැහිලා තියෙන්නෙ දැලකින් නෙ බන් අනික රොබෝ ගෙ අතේ ගෑස් සිලින්ඩර් වගේ දෙකකුත් තියෙනවා :baffled: ජපානෙන් දේවි ඇමරිකාවට දුවන්න :P

    No contents