lagadima hoda news ekak labei brother....
ow.. ehema wenda kiyala mamath prarthana karanawa..

lagadima hoda news ekak labei brother....

ලෝකෙත් හැටි බලපං...... මම මේ බයේ ඉන්නවා තව එකෙක් හිට්ටොත් කන්න තියෙන පරිප්පුව මතක්වෙලා..... උබ ඒකට දරුවෙක් හම්බෙනකන් බලං ඉන්නවා...........එයාට මචං endometriosis කියන Womb එකේ ලෙඩේ තියනවා. ඒ නිසා පැලෝපීය නාල බ්ලොක් වෙලාලු. සරු බීජ ඇතිවෙනවලු. නමුත් අර ටියුබ් බ්ලොක් නිසා බබෙක් හැදෙන්න විදිහක් නැතිනු.


පොඩ්ඩක් බලපන් ඉන්දියා වල ටියුබ් බෙබීස්ල හදන සීන් එකක් තියෙනවා මගේ ලඟ විස්තරනම් නෑ....... වැඩිය දඟලන්න බැරිනම් පවුලේ පොඩි එකෙක්ව හොඳින් බලාකියාගනින්.....ගේ අස්සේ දාගන්න ඕන නෑ, ඒත් ආදරෙන් සලකපන්, මොකවුනත් උබලගේ එකෙක්නේ......
උබෙයි වයිෆ්ගෙයි ස්ට්‍රෙස් එක පටගාල බහියි 
දරුවො ඉදලත් මහලු වියේදි තනි උන මිනිස්සු ඕනෙ තරන් එදත් අදත් හෙටත් ඉන්නව...තමන්ගෙ දරුවො තමන්ට නොබලන සමාජයක...කොහෙ හරි ලමා නිවාසෙක ඉන්න අහිසක ලමයෙක් අරගෙන ලොකු මහත් කරල තමන්ට නොබැලුව කියල මොකක්ද අසතුටු වීමට හේතුව... අනාගතේ ලැබෙන ප්‍රතිලාබ ගැන හිතන්ඩ එපා තමන්ගෙන් වෙන්ඩ ඔනෙ යුතුකම කරානම් ඉවරයි....ඒව තමයි සැබෑ මව් පිය ගුන..සැබෑ මව් පිය ගුන මුලින් හිතේ ඇතිකර ගත්තනම් ඔය ගොඩක් ප්‍රශ්න විසදෙනව...






ඔව් මචං. මම මේ සිද්දිය හින්දා දුකක් දැනෙන්න තියන්නෙ නෑ. ලෙඩ කියන ඒවා කොයි වෙලේ මිනිස්සුන්ට හැදෙනවද දන්නෙ නෑනේ. පුලුවන් උපරිම උත්සාහ කරනවා. ඒත් බැරි උනොත් දයිවයෙන් ලැබෙන දේ බාරගන ඉන්නවා. බල්ලො හදන්නත් මෙයා කැමති නෑ බං. උං මැරුනම දුකයිලු, උන්ට වෙන ලෙඩ අපිට තේරෙන්නේ නැතිලු, කතන්දර ගොඩයි.ලෝකෙත් හැටි බලපං...... මම මේ බයේ ඉන්නවා තව එකෙක් හිට්ටොත් කන්න තියෙන පරිප්පුව මතක්වෙලා..... උබ ඒකට දරුවෙක් හම්බෙනකන් බලං ඉන්නවා...........
මම විස්තරේ ඇහුවේ මොනවහරි ක්‍රමේකින් උදව්කරන්න. මගේ අක්කලා දෙන්නෙක්ට ළමයි පරක්කුවෙලා නටන නැටුම් ඔක්කොම නැටුවා, හැබැයි ඒ අයට ලෙඩක් තිබුනේ නෑ........... උබේ වයිෆ්ගේ ඔය තත්වේදී ඒ අය යවපු තැන් වලට යැව්වොත් බොරු වියදමක් විතරක්......පොඩ්ඩක් බලපන් ඉන්දියා වල ටියුබ් බෙබීස්ල හදන සීන් එකක් තියෙනවා මගේ ලඟ විස්තරනම් නෑ....... වැඩිය දඟලන්න බැරිනම් පවුලේ පොඩි එකෙක්ව හොඳින් බලාකියාගනින්.....ගේ අස්සේ දාගන්න ඕන නෑ, ඒත් ආදරෙන් සලකපන්, මොකවුනත් උබලගේ එකෙක්නේ......
අනිවා ලොකු බල්ලෙක් අරන් හදපන්, ලැබෙක් නම් එලඋබෙයි වයිෆ්ගෙයි ස්ට්‍රෙස් එක පටගාල බහියි
කුප්ප වැඩනම් තියෙනවා ඒවා කතාකරල වැඩක් නෑ.... උබලා දෙන්නා සතුටින් හිටපං.... ලෙඩක් හින්දා ගෑනියෙක්ට දුක් දෙන්න එපා.....![]()
ubata nam karanan thiyenne podi ekek aran ahdaganna thama ban
me pattheth ehema podi ekekwa aran hadanna gaththa couple ekak
podi kaale nam amara yuddayak thibbe
dan nam cool down eke innwaa
godak oya hadaganna ganna lamayinge pawul pasubim hoyala balahan machan
lamayage amma ipadenna kalin idan lamayata wayira kara karaa idala anthimata hambunaama kaatahari deela danwa ehema naththan atherala dana wage seen wala lamayi hari dadabbara wenwa loku weddi
ara wayiri sithuweili podi kalema moleta gihin
ara kiwwa wage lamayage aththa kathawa lamayata therena wayasedi himita kiyala diyan
samahrawita lamayek aran hadaddi aluthn podi ekekuth hambeyi
aagamika paththta namburu weyan oluwe prashna amathaka wela hitha sahallu wenna
උඹලගේ වාසියට ලමයි හදා ගන්න එපා බොරු බේගල් කියලා.උන්ට මුල ඉඳන්ම ඇත්ත කියපන් හදාගත්තා කියලා.මොකද පස්සේ කාලෙක දැන ගත්තොත් ඌව හදාගත්තා කියලා ලමය ලොකු මානසික පීඩනයකට ලක් වෙනවා.හිතපන් දැන් ඉන්න උඹලගේ අම්මා තාත්තා උඹේ නෙවෙයි කියල දැනගත්තොත් තොපිට කොච්චර දුකයිද? ඒක නිසා ලමයිව මානසික රෝගීන් කරන්න එපා ලොකු උනාම.බොරුවක් හැමදාම දුවන්න බෑ.කොයි වෙලාවේ හරි ඇත්ත එලියට එනවා.ගොන් හැත්ත.![]()
මෙන්න තැන ගිහින් බලපන්.උඹටනම් ටිකක් දුරයි තමයි. බඩු ෂුවර් කියල තමයි කියන්නෙ.
![]()
මේ වෙද නෝන ගොඩක් ප්‍රසිද්දයි ළමයි නැති අයට ප්‍රතිකාර කිරීම සම්බන්ධව. ඔය පහලින් තියන්නෙ සේමිණි ඉද්දමල්ගොඩ ඕගර්නයිස් කරපු උපහාර උත්සවයක්. ලංකාවෙ ගොඩක් අයට ළමයි නැති ප්‍රශ්නෙට මෙයා ප්‍රතිකාර කරල තියනව. හැබැයි ගාන නම් ටිකක් සැරයිලු ලක්ෂ 1.5 විතර යනවලු
![]()
එහෙම වෙන්ඩ බෑනෙ බං![]()



දරුවො ඉදලත් මහලු වියේදි තනි උන මිනිස්සු ඕනෙ තරන් එදත් අදත් හෙටත් ඉන්නව...තමන්ගෙ දරුවො තමන්ට නොබලන සමාජයක...කොහෙ හරි ලමා නිවාසෙක ඉන්න අහිසක ලමයෙක් අරගෙන ලොකු මහත් කරල තමන්ට නොබැලුව කියල මොකක්ද අසතුටු වීමට හේතුව... අනාගතේ ලැබෙන ප්‍රතිලාබ ගැන හිතන්ඩ එපා තමන්ගෙන් වෙන්ඩ ඔනෙ යුතුකම කරානම් ඉවරයි....ඒව තමයි සැබෑ මව් පිය ගුන..සැබෑ මව් පිය ගුන මුලින් හිතේ ඇතිකර ගත්තනම් ඔය ගොඩක් ප්‍රශ්න විසදෙනව...



උබට ලමයෙක් ඉපදිලා ඒ ලමය අබාදිත කෙනෙක් උනොත්.! ඒ වගේ කොච්චර දේවල් තියනවද....
අනික, ළමයි නැති එකට කතා කියන්න තරම් තාම උබේ ඔය නෑදෑයො ප්රතමිකද බන්..ඔකුන් අශ්‍රය කරන එක නවත්තප්න්...
සමලින්ගික විවාහ පවා නොර්මල් කියල හිතන ගොඩක් මිනිස්සු ඉන්න නවීන සමාජෙ ඔහොම මින්ස්සු ඉන්නව කියන එකත් පුදුමයි...![]()

Machan menna methanata gihin balanna...maasa 6k eka digata prathikara ganna oni...masekata 9k wage yanwa..uddawak wei oyata..
http://www.jeewakawedaniwasa.com/