මාතර පාසල් ලමයෙක් තවත් පාසල් ලමයෙක් පිහියෙන් ඇනලා මරපු එකට දෙවනි ඉනිම සම්බන්ද නෑ කියන අයට,
ප්‍රිසන් බ්‍රේක්, එස්කේප් ප්ලෑන්, ශෝශෑන්ක් රිඩෙම්ප්ශන් වගේ ඒවා බලලා තියෙන මම කවදහරි හිරේ ගියොත් ජීවිතාන්තය දක්වා කූඩුවේ කූරු ගැන ගැන ඉදී කියලා හිතෙනවද?
නිව්ස් වල මොකෙක් හරි කඩයකින් හොරකන් කරන්න ගිහින්...