නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,970
    5,271
    113
    තොටිල්ලේ
    3000ට විතර හොද perfume එකක් කියපන්කො.
    new year එකට වයිෆ්ට දෙන්න.

    maximum 3000/=

    බොහොම ස්තුතියි..
    සුභ දවසක්...

    ******************************************************************

    done...
    thanks all.
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,793
    1
    27,737
    113
    Rs.3000 range එකේ තියෙන්නේ Yardley වගේ ඒවා තමයි. Yardley එකේ හොද fragrance එකක් ඔය ගානට ගන්න පුලුවන්.

    උබට 5000ක් වගේ යන්න පුලුවන්නම් wishque එකේ තියෙනවා Sunflower by Elizabeth Arden එක. ඒක
    පට්ට
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,970
    5,271
    113
    තොටිල්ලේ
    Rs.3000 range එකේ තියෙන්නේ Yardley වගේ ඒවා තමයි. Yardley එකේ හොද fragrance එකක් ඔය ගානට ගන්න පුලුවන්.

    උබට 5000ක් වගේ යන්න පුලුවන්නම් wishque එකේ තියෙනවා Sunflower by Elizabeth Arden එක. ඒක
    පට්ට
    thanks machan :)

    උබ Oriflame විකුනනවා නේද බන්.
    ow machan :lol:

    oriflame thamai me dawas wala nagalama yanne ban
    gaththa bn ekak :P:)