EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සාමාන්යෙන් බාහිරව පුජාව කරන තැනට බහිරවයා ගෙන්වන්නේ නෑ නේද.......?
    එහෙනං ඊයේ ආපු නැති එකෙක් තමයි බහිරවයා.. :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    gennala, peretha thatuva deela (pulutu, arakku athulu siyalla) deela kanna deela aye enna epa kiyala yavanava......

    දැන් එතකොට බහිරවයා පිදේනිය අනුභව කරලා....... :lol::lol: කොසාත් ගිහිං නේද.....? ඌද දන්නේ නෑ දුම්මල ගැහුවේ........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හ්ම්ම් හ්ම්ම්....... හොරෙන් බහිරව පුජා තිබ්බම එන්නේ නැති එවුන් ගොඩක් ඇතිවෙන්න පුළුවන්නේ....... ;):lol:
    :yes::yes::P:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    umba baya venna epa, bada penna nathi nisa api umbata bahiravaya kiyanne naha.....:lol::lol:
    දන්සැල් දෙන්නේ නෑ කියපු එකට රිදිච්ච ගමන් නේද උඹ මේ තාමත් ඉන්නේ ? :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දන්සැල් දෙන්නේ නෑ කියපු එකට රිදිච්ච ගමන් නේද උඹ මේ තාමත් ඉන්නේ ? :D
    :no::no::cool::cool::)
    iye b.l. ge boru acting valata nam mala panna......:P:P
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආහ්හ් මිට්ටර් මලිත්තා...... :)

    ඊයේ රත්නේ බහිරවයාට ඇක්ට් කරලා කියන්නේ....... :lol:
    මුන්ට බඩවල් තිබ්බට කන උන් නෙමෙයි බං. පවු තරි අම්මයි වයිෆුයි කෑම ගොඩක් හදලා, මුන්ගෙන් එකෙක් කෑවෙම නෑ, අනිත් දෙන්නා පිඟන් බාගෙයක් වත් බෙදා ගත්තේ නෑ.. :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුන්ට බඩවල් තිබ්බට කන උන් නෙමෙයි බං. පවු තරි අම්මයි වයිෆුයි කෑම ගොඩක් හදලා, මුන්ගෙන් එකෙක් කෑවෙම නෑ, අනිත් දෙන්නා පිඟන් බාගෙයක් වත් බෙදා ගත්තේ නෑ.. :dull:
    aparade, ithin umba mokada kale......:oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මුන්ට බඩවල් තිබ්බට කන උන් නෙමෙයි බං. පවු තරි අම්මයි වයිෆුයි කෑම ගොඩක් හදලා, මුන්ගෙන් එකෙක් කෑවෙම නෑ, අනිත් දෙන්නා පිඟන් බාගෙයක් වත් බෙදා ගත්තේ නෑ.. :dull:

    what is the occasion........? මුන්ට තියෙන්නේ ඉතින් සුරා බඩවල් මිසක් කන බඩවල් යෑ...... අපරාදේ තරියලාගේ මහන්සිය.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    what is the occasion........? මුන්ට තියෙන්නේ ඉතින් සුරා බඩවල් මිසක් කන බඩවල් යෑ...... අපරාදේ තරියලාගේ මහන්සිය.......
    :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    aparade, ithin umba mokada kale......:oo:
    මම ඉතින් කෝක් ලීටර 2 බෝතලයයි, ඉස්සෝ,දැල්ලෝ බයිට් ඉවර කළාට පස්සේ පුළුවන් විදියට බෙදාගෙන කෑව.. :P
     
    Status
    Not open for further replies.