EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙ එක නෙමේ අර එනවයි කිව දවස කවද්ද සෝ එකට:rolleyes:
    නොදනිමි............
    අනික මම ෂෝ කරන්නේ නෑ නේ බං......
    මම කරන්නේ වැඩසටහනක්............ප්‍රෝග්‍රෑම් එකක්........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තියනව නේ........
    ලෝකලි ගහන ඒව....මෙන්ඩිස් ගේ වොද්ක එක නම් හොදයි ලු............

    නෑ..නෑ...
    ඌ බාරේ තමා එවන්නේ............:growl::frown:

    මෙන්ඩිස් ගහන්නේ ඔය විදියටම නෙවෙයිනේ....... මම ඇහැව්වේ ඔය බෝතලේ විදියටම ගහන හොර එව්වා තියෙන නිසාද ඕක ජෙනුයින් කියලා කිව්වේ කියලා.....
    හරියට අර ගැලැක්සි s3 එකේ ඔරිජිනල් & හොර එව්වා තියෙනවා වගේ.......


    එක්කෝ ඔන්න ඔහේ ඕක මට දීපන් මම බබා වගේ ඕක ඇන්න යන්නම් එහෙට........ :lol::rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :rofl: නෑ නෑ බං ඕවායේ නම් ඈත්තටම බඩු තිබේ..... :yes: අද හවසට ඕකක් හිස් කරමුද කිඹුලෝ......... :D
    ට්‍රිපට ගිනියන්න වෙන්නේ හිස් බොතල් වගෙ:rofl::rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නොදනිමි............
    අනික මම ෂෝ කරන්නේ නෑ නේ බං......
    මම කරන්නේ වැඩසටහනක්............ප්‍රෝග්‍රෑම් එකක්........
    සස්ලිට් එනවයි කිව්වද:)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    17 ක් වෑඩියි අන්කල් කියන්නද අයියා කියන්නද:baffled::dull:
    ඕන එකක් කියපං බං..........
    මම නම් ඕව හිතන්නෙ නෑ......

    මට දැන් 39ක් එන මාර්තුවලට........
    නමුත් මට තාම හිතෙන්නෙ මට තාම 23යි නේද කියලා......
    මම නම් වයසට යන එක නතරවෙලා තියෙන්නේ.......අහපං කෝ බොරු නම් මේකෙ උන් ගෙන්......:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැරිඩ් ක්ලබ් එකේ ඉන්න සහෝදරවරු ටික විනෝද චාරිකාවක් යන්නයි මේ හදන්නේ මැරිඩ් ක්ලබ් ඒක ගැන ඉරිසියාවෙන් පුපුරන එවුන්ව ඉරිසියාවේ පිපිරිලා මැරෙන්නම..........

    :rofl: EK Girls ලා පව් යකෝ...... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනම් ඒක මම එවඥ්ඥං අපේ වයිපරේ ගේ ස්ටාෆ් මෙම්බරයෙක් අතේ විකියට.......

    මගේ වැඩේ කන්ෆර්ම් වුනොත් එහෙමයි...... නැතොත් මෙහෙමයි....... මම දන්වන්නම්.........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕන එකක් කියපං බං..........
    මම නම් ඕව හිතන්නෙ නෑ......

    මට දැන් 39ක් එන මාර්තුවලට........
    නමුත් මට තාම හිතෙන්නෙ මට තාම 23යි නේද කියලා......
    මම නම් වයසට යන එක නතරවෙලා තියෙන්නේ.......අහපං කෝ බොරු නම් මේකෙ උන් ගෙන්......:rofl:

    අපි සාක්කි......... :):)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඕන එකක් කියපං බං..........
    මම නම් ඕව හිතන්නෙ නෑ......

    මට දැන් 39ක් එන මාර්තුවලට........
    නමුත් මට තාම හිතෙන්නෙ මට තාම 23යි නේද කියලා......
    මම නම් වයසට යන එක නතරවෙලා තියෙන්නේ.......අහපං කෝ බොරු නම් මේකෙ උන් ගෙන්......:rofl:
    :rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එයි...එයි.....
    නමුත් වැඩසටහන අතර මගදී කොසු පාරවල් වල හඩ ඇහෙන්න පුළුවනි......
    හරිය............:rofl::rofl::rofl::rofl:

    කොසු පාරවල්ද........ නැතිනම් වැඩසටහන අතරේ මූ කිපාරක්‌ අතුරුදහන් වෙයිද අයියේ පොඩ්ඩක් දුවලා එන්නම් කියලා...... :lol::lol:
     
    Status
    Not open for further replies.