EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කිව්වා ඕක කඩන දවස.........
    පොඩි යුරා හෝ යුරී ආව දවසට අම්මපා මම ග්‍රෑන්ඩ් විදියට ඕක අරිනවා...........

    :cool: :cool: එහෙනම් ලබන අවුරුද්දේ තමා ඕක කඩන්න වෙන්නේ........ :yes: :D :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයගෙ වයස 37 ද 76 ඉදන්:eek::baffled:

    :angry: ayeth prashna :dull: muu ara aruge patiyek da manda :lol:

    ඒකම විසි කරන්නේ නෑ........ :rolleyes: බෝතලේ ලස්සන නිසා ඇතුලේ ටික විසි කරලා බෝතලේ තියාගන්නම් ඕනෙනං.........

    sirawata ae bothale lassanai ban..giya welawaka balahanko :D

    හයියෝ සල්ලි...... :oo::baffled::dull::dull::dull:

    ow ban epa una ae diwa glenna yanawa wage danune edaa :dull:

    ඕන එකක් කියපං බං..........
    මම නම් ඕව හිතන්නෙ නෑ......

    මට දැන් 39ක් එන මාර්තුවලට........
    නමුත් මට තාම හිතෙන්නෙ මට තාම 23යි නේද කියලා......
    මම නම් වයසට යන එක නතරවෙලා තියෙන්නේ.......අහපං කෝ බොරු නම් මේකෙ උන් ගෙන්......:rofl:

    wena mokuth hithenne nadda bota ? :lol: nalla male 23 badda muu :rofl:

    මම කිව්වා ඕක කඩන දවස.........
    පොඩි යුරා හෝ යුරී ආව දවසට අම්මපා මම ග්‍රෑන්ඩ් විදියට ඕක අරිනවා...........

    oka nam mei kapedi ** baladaariyaa wisin kapaa harina ladee ** :dull:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :shocked: අමතක උනා කියහන්කෝ ඉතින්...... හිටු දැන් එවන්නම්..... :D

    ela ela . ලැප් එක නම් පට්ට. ගේම්ස් වලට නවල දෙන්නේ. cyrsis3 ත් දැම්මා. නෝ අවුල්. medium settings වල run වෙනවා fps around 35 වගේ. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ela ela . ලැප් එක නම් පට්ට. ගේම්ස් වලට නවල දෙන්නේ. cyrsis3 ත් දැම්මා. නෝ අවුල්. medium settings වල run වෙනවා fps around 35 වගේ. :D

    High එකට දාලා, කූලින් ෆෑන් එක යටින් තියලා...... ලැප මරපන්....... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම කිව්වා ඕක කඩන දවස.........
    පොඩි යුරා හෝ යුරී ආව දවසට අම්මපා මම ග්‍රෑන්ඩ් විදියට ඕක අරිනවා...........

    GOAL.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ela ela . ලැප් එක නම් පට්ට. ගේම්ස් වලට නවල දෙන්නේ. cyrsis3 ත් දැම්මා. නෝ අවුල්. medium settings වල run වෙනවා fps around 35 වගේ. :D

    :baffled::baffled::shocked:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: :cool: එහෙනම් ලබන අවුරුද්දේ තමා ඕක කඩන්න වෙන්නේ........ :yes: :D :)

    ඒ කියන්නේ ලබන අවුරුද්දේ සමරන්න මේ දවස් වල ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා....... ජය වෙව්ව්ව්ව්වා....... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    sirawata ae bothale lassanai ban..giya welawaka balahanko :D

    ආයේ ගිහින් බලන්න දෙයක් නෑ........ ඔය ෆොටෝ එකෙන්ම පෙන්නේ හරියට නිකං නාරිලතා රූපේ වගේ......

    ow ban epa una ae diwa glenna yanawa wage danune edaa :dull:

    මොන මගුලකට ඔව්වා බොනවද මන්දා....... බිපල්ලකෝ පලතුරු යුෂ...... :oo:
     
    Status
    Not open for further replies.