ලොක්කා, පයිනියර් සබ්වුෆර් එකක් විකුනන්න තියෙනවලු නේද......දැන් කොමද මචන් උබට ? මේ දවස් වල එක එක වයිරල් ඉන්ෆෙක්ෂන් තියෙනවා නේද බන්




payaniyar neweyi හැමනියර් එකක් නම් තියෙනවා මල්ලිලොක්කා, පයිනියර් සබ්වුෆර් එකක් විකුනන්න තියෙනවලු නේද......
10 යි නේද ගත්තේ, ඒ ගානටම දෙනවද.....![]()



ඕකට ගෙදර ප්රශ්න ඇතිකරගන්න ඕනි නැහැ. ඔන්න ඔහේ ඕක ගත්තු ගානටම මට දීල දාපන්, මම ගන්නම්..........![]()
බොරදියේ මාළු බෑම.......![]()
මම කියන්න හිටියේ කල දුටු කල වල ඉහගැනීම කියලා.......![]()
ඒ ටික මේ වෙන කොට හෝ 5 විතර වෙන කොට ගෙදෙට්ට තමා සම්ප්රාප්ත වෙන්නේ...........
ගංවතුරේ ලූලන් ඇල්ලීම...........
![]()





payaniyar neweyi හැමනියර් එකක් නම් තියෙනවා මල්ලි![]()







තරි නැන්දනියට අවසන් ගවුරව දැක්වීමට ගොස් දැන් ආපසු නිවසට පැමිණියෙමි.
අනිත් 4 දෙනා තවමත් ගමනේය.........
විකී, කවි, කින්, ගයිය, අලියා, සබනා සහ කූලගේ ශෝකය ප්රකාශ කළෙමු.
යලිත් මෑණියන්ට නිවන් සුව පතමි....
රෑ එළිවනතුරු නොනිදා සිටීම නම් පට්ටය......![]()
Matara thari akka niwasata gos pamina, dan kimbulek samaga traasajanaka gamanak passo ekakin paminemin sitimi. Maa yahathin malaben bassoth, thread eka kaamata nawatha emi![]()
කොසා අහනවා අරූ අර කීයටද බං පියාඹන්නේ කියලා........ 
Yahathin malaben basagaththemi. Hammo... traashajanaka winadi wissak.


මෙය නම් ඇත්තමය...........නිවසට ගොස් නැවත ඔෆිස් පැමිණියෙමි.......
අපව ආරක්ෂිතව කිසිදු අතුරු අන්තරාවක් නැතිව ගමන රැගෙන ගොස් යලි රැගෙන ආ කොස් මාමාට හදපිරි ඉස්තුතිය මෙයින් පුදකර සිටිමි....... කොස් මාමාගේ ඩ්රයිවින් නම් පට්ට එකෙත් උපරිමය....... මුළු ගමන පුරාම රිය පදවා ඔහු සිටින තත්වය කෙසේ ඇතිද කියා සිතාගත නොහැක.........
කියල වැඩක් නැත....ගිය ගමනත් හරි උඹ ඔය ආපු ගමනත් හරිද.......?![]()




මෙය නම් ඇත්තමය...........
මට නම් එතරම් දුරක් එවන් බරක් පටවා ගත් වාහානයක් (යුරා අප හා ගිය බව මතක් කරමි) මට නම් රැය පුරා නිදිවරා සිටිමින් එසේ පැදවිය නොහැක....
කොස් සොයුරා ගේ දරා ගැනීමේ හැකියාව නම් අති උත්කෘෂ්ඨය.....




කිසිදු වෙහෙසක් නොපෙන්වා කිසිදු අනාරක්ෂිත බවකින් තොරව වාහනය පැදවීම නැවත වරක් ස්තුති පුර්වකව අගය කරමි........කියල වැඩක් නැත....
මේ මනුස්සයා මුහුණ සෙල්ෆෝනයෙන් වසා ගෙන “ඉතිපි සො භගවා..“ කියයි........
තව මද මොහොතකින් “යෝව ද තම්පව රෝ මනු ගේසු...“ ද කියනු ඇසිණි.........![]()




කාර් එකේ සිට් එක තෙමිලා තිබුනේ නෑනේ නෙහ්හ්....... 