EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැනට ටික වේලාවකට කලින් ඇතිවූ දුරකථන සංවාදයක්.........:baffled:
    " මචන්, උඹල පිටත්වෙලාද......."
    "පිටත්වෙන්න මම යන්න එපාය බන්......"
    තූ..... තෝ....... තෝලංගමු යන දවසෙත් ඕකම කලා......:baffled::frown::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් කොමද මචන් උබට ? මේ දවස් වල එක එක වයිරල් ඉන්ෆෙක්ෂන් තියෙනවා නේද බන්
    ලොක්කා, පයිනියර් සබ්වුෆර් එකක් විකුනන්න තියෙනවලු නේද......:rolleyes:
    10 යි නේද ගත්තේ, ඒ ගානටම දෙනවද..... :P;):rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ලොක්කා, පයිනියර් සබ්වුෆර් එකක් විකුනන්න තියෙනවලු නේද......:rolleyes:
    10 යි නේද ගත්තේ, ඒ ගානටම දෙනවද..... :P;):rofl:
    payaniyar neweyi හැමනියර් එකක් නම් තියෙනවා මල්ලි :angry::angry::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකට ගෙදර ප්‍රශ්න ඇතිකරගන්න ඕනි නැහැ. ඔන්න ඔහේ ඕක ගත්තු ගානටම මට දීල දාපන්, මම ගන්නම්..........:yes:;):P:rofl:

    බොරදියේ මාළු බෑම.......;):P

    මම කියන්න හිටියේ කල දුටු කල වල ඉහගැනීම කියලා....... :rofl::rofl:

    ඒ ටික මේ වෙන කොට හෝ 5 විතර වෙන කොට ගෙදෙට්ට තමා සම්ප්‍රාප්ත වෙන්නේ...........:oo:

    :angry:ගංවතුරේ ලූලන් ඇල්ලීම...........:angry::angry:
    :rolleyes:;):P:P:rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුකුල්ලු ටික තවම හංවැල්ලේ.....:sorry:
    අදත් රත්නේ වෙලාවට ඇවිත්.....:eek::baffled::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරි නැන්දනියට අවසන් ගවුරව දැක්වීමට ගොස් දැන් ආපසු නිවසට පැමිණියෙමි.
    අනිත් 4 දෙනා තවමත් ගමනේය.........:baffled:
    විකී, කවි, කින්, ගයිය, අලියා,
    සබනා සහ කූලගේ ශෝකය ප්‍රකාශ කළෙමු.:yes:
    යලිත් මෑණියන්ට නිවන් සුව පතමි....:(:(
    රෑ එළිවනතුරු නොනිදා සිටීම නම් පට්ටය......:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Matara thari akka niwasata gos pamina, dan kimbulek samaga traasajanaka gamanak passo ekakin paminemin sitimi. Maa yahathin malaben bassoth, thread eka kaamata nawatha emi :shocked:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තරි නැන්දනියට අවසන් ගවුරව දැක්වීමට ගොස් දැන් ආපසු නිවසට පැමිණියෙමි.
    අනිත් 4 දෙනා තවමත් ගමනේය.........:baffled:
    විකී, කවි, කින්, ගයිය, අලියා,
    සබනා සහ කූලගේ ශෝකය ප්‍රකාශ කළෙමු.:yes:
    යලිත් මෑණියන්ට නිවන් සුව පතමි....:(:(
    රෑ එළිවනතුරු නොනිදා සිටීම නම් පට්ටය......:baffled:

    නිවසට ගොස් නැවත ඔෆිස් පැමිණියෙමි.......

    අපව ආරක්ෂිතව කිසිදු අතුරු අන්තරාවක් නැතිව ගමන රැගෙන ගොස් යලි රැගෙන ආ කොස් මාමාට හදපිරි ඉස්තුතිය මෙයින් පුදකර සිටිමි....... කොස් මාමාගේ ඩ්‍රයිවින් නම් පට්ට එකෙත් උපරිමය....... මුළු ගමන පුරාම රිය පදවා ඔහු සිටින තත්වය කෙසේ ඇතිද කියා සිතාගත නොහැක.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Matara thari akka niwasata gos pamina, dan kimbulek samaga traasajanaka gamanak passo ekakin paminemin sitimi. Maa yahathin malaben bassoth, thread eka kaamata nawatha emi :shocked:

    කිඹුලා දාගත්තා කළු කන්නාඩිය..... යන්නම් මචන් එහෙනම් කිව්වා ....... මෙන්න පාගපි අම්මෝ නැතුව........:eek: කොසා අහනවා අරූ අර කීයටද බං පියාඹන්නේ කියලා........ :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිවසට ගොස් නැවත ඔෆිස් පැමිණියෙමි.......

    අපව ආරක්ෂිතව කිසිදු අතුරු අන්තරාවක් නැතිව ගමන රැගෙන ගොස් යලි රැගෙන ආ කොස් මාමාට හදපිරි ඉස්තුතිය මෙයින් පුදකර සිටිමි....... කොස් මාමාගේ ඩ්‍රයිවින් නම් පට්ට එකෙත් උපරිමය....... මුළු ගමන පුරාම රිය පදවා ඔහු සිටින තත්වය කෙසේ ඇතිද කියා සිතාගත නොහැක.........
    මෙය නම් ඇත්තමය...........
    මට නම් එතරම් දුරක් එවන් බරක් පටවා ගත් වාහානයක් (යුරා අප හා ගිය බව මතක් කරමි) මට නම් රැය පුරා නිදිවරා සිටිමින් එසේ පැදවිය නොහැක....
    කොස් සොයුරා ගේ දරා ගැනීමේ හැකියාව නම් අති උත්කෘෂ්ඨය.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගිය ගමනත් හරි උඹ ඔය ආපු ගමනත් හරිද.......? :rofl::rofl:
    කියල වැඩක් නැත....
    මේ මනුස්සයා මුහුණ සෙල්ෆෝනයෙන් වසා ගෙන “ඉතිපි සො භගවා..“ කියයි........

    තව මද මොහොතකින් “යෝව ද තම්පව රෝ මනු ගේසු...“ ද කියනු ඇසිණි.........:baffled::rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙය නම් ඇත්තමය...........
    මට නම් එතරම් දුරක් එවන් බරක් පටවා ගත් වාහානයක් (යුරා අප හා ගිය බව මතක් කරමි) මට නම් රැය පුරා නිදිවරා සිටිමින් එසේ පැදවිය නොහැක....
    කොස් සොයුරා ගේ දරා ගැනීමේ හැකියාව නම් අති උත්කෘෂ්ඨය.....

    යුරා සිටි බැවින් සැහැල්ලු වාහනයක් වූ කොසාගේ පියාගේ වැනටය ඊයේ සවස සිට අද උදෑසන දක්වා බර වාහනයක්ම විය.........

    :yes::yes::yes::cool::cool: කිසිදු වෙහෙසක් නොපෙන්වා කිසිදු අනාරක්ෂිත බවකින් තොරව වාහනය පැදවීම නැවත වරක් ස්තුති පුර්වකව අගය කරමි........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කියල වැඩක් නැත....
    මේ මනුස්සයා මුහුණ සෙල්ෆෝනයෙන් වසා ගෙන “ඉතිපි සො භගවා..“ කියයි........

    තව මද මොහොතකින් “යෝව ද තම්පව රෝ මනු ගේසු...“ ද කියනු ඇසිණි.........:baffled::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::P:P කාර් එකේ සිට් එක තෙමිලා තිබුනේ නෑනේ නෙහ්හ්....... :P
     
    Status
    Not open for further replies.