මාළු fish

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    ඔයාලා කන්න ආස මුහුදු මාළු හා වැව් මාළු වර්ග මොනවද...
    මිලත් එක්ක දාලා යන්න
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    මං නං බලයා සහ කෙලවල්ලා තමයි ආසම සහ වැඩිපුර කන්නෙත්. එයිනුත් බලයා තමයි වැඩිපුරම. දවසට වේලක් හරි කනවාම තමයි
    තව ඉඳල හිටල ඇටවල්ලො වගේ එවුනුත් ගේනවා අඩුවට තිබුනොතින්.
    තව බෝල්ලො සහ ලින්නොත් කනවා, සමහර වෙලාවට පොඩි බෝල්ලො අල්ලපු ගමන් එවුන් ගන්න තියනවා මේ පැත්තෙ එහෙම අහු උනොත් අනිවා ගන්නවා

    බෝල්ලෝ සහ ලින්නො ගොඩක්ම ලාබෙට හම්බ උනු දවසට, ගොඩක් ගෙනත් කුරුඳු/ලුනු/ගම්මිරිස්/තක්කාලි සෝස් බොහොම පොඩ්ඩක් දාල ප්‍රෙශර් කුකර් එකේ පැයක් තම්බලා ගන්නවා එතකොට කටු එහෙමත් අර ටින කරලා තියන සැමන් වල වගේ සොෆ්ට් වෙනවා එතකොට මාලු වලින්ම වේලක්ම කවර් කර ගන්නවා. මුලු මාලුවම සම්පූර්නයෙන්ම කන්න පුලුවන් වරලක් කටුවක්, මාලු ඔලුව වත් විසි කරන්නෙ නැතිව කන්න පුලුවන්, පට්ට රසයි

    වැවු මාලු/ගල් මාලු/වෙල් මාලු/මිරිදිය මාලු එකකටවත් ආස නැහැ සුදුපාටයි අනික සෙවලයි අනිත් එක අර ගොඩක්ම එන මාලු පිලී රසට ආස නැහැ ඒ මාලු වල
    නැත්තං සමහර වෙලාවට හෙන ලාබෙට පත ගල් මාලු ගන්න පුලුවන්. සමහරු නං හෙනම ආසයි මට සෙට් උනේ නැහැ ඒ තරං. ග්‍රිල් කරලා අවන් කරලා හොඳයි කියලා එහෙමත් කරලා බැලුවා ඒත් සෙට් උනේ නැහැ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    වැව් මාලුන් නන් ලොකුවට කාල නෑ

    ලූලා තමා සුපිරි, ඊලගට කොරලියා
    මගුරො, කවයියො මට එච්චර සෙට් නෑ

    මූදු මාලු වලින්

    කුම්බලාව, තෝර, පරව් කිරි හොද්දට මරු
    තව බලයා, ලින්නා, දැල්ල, කෙලවල්ල, ලේන පරව් එහෙමත් හොදයි
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    වැව් මාලුන් නන් ලොකුවට කාල නෑ

    ලූලා තමා සුපිරි, ඊලගට කොරලියා
    මගුරො, කවයියො මට එච්චර සෙට් නෑ

    මූදු මාලු වලින්

    කුම්බලාව, තෝර, පරව් කිරි හොද්දට මරු
    තව බලයා, ලින්නා, දැල්ල, කෙලවල්ල, ලේන පරව් එහෙමත් හොදයි
    mu malu karayekda bung
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    වැව් මාලු කොරළි, ලූලා ආසයි
    මුහුදු මාලු වලින් දැල්ලෝ, කෙලවල්ලෝ ආසයි
     
    • Like
    • Love
    Reactions: Solo Rider and NRTG

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,787
    1,401
    113
    මං නං බලයා සහ කෙලවල්ලා තමයි ආසම සහ වැඩිපුර කන්නෙත්. එයිනුත් බලයා තමයි වැඩිපුරම. දවසට වේලක් හරි කනවාම තමයි
    තව ඉඳල හිටල ඇටවල්ලො වගේ එවුනුත් ගේනවා අඩුවට තිබුනොතින්.
    තව බෝල්ලො සහ ලින්නොත් කනවා, සමහර වෙලාවට පොඩි බෝල්ලො අල්ලපු ගමන් එවුන් ගන්න තියනවා මේ පැත්තෙ එහෙම අහු උනොත් අනිවා ගන්නවා

    බෝල්ලෝ සහ ලින්නො ගොඩක්ම ලාබෙට හම්බ උනු දවසට, ගොඩක් ගෙනත් කුරුඳු/ලුනු/ගම්මිරිස්/තක්කාලි සෝස් බොහොම පොඩ්ඩක් දාල ප්‍රෙශර් කුකර් එකේ පැයක් තම්බලා ගන්නවා එතකොට කටු එහෙමත් අර ටින කරලා තියන සැමන් වල වගේ සොෆ්ට් වෙනවා එතකොට මාලු වලින්ම වේලක්ම කවර් කර ගන්නවා. මුලු මාලුවම සම්පූර්නයෙන්ම කන්න පුලුවන් වරලක් කටුවක්, මාලු ඔලුව වත් විසි කරන්නෙ නැතිව කන්න පුලුවන්, පට්ට රසයි

    වැවු මාලු/ගල් මාලු/වෙල් මාලු/මිරිදිය මාලු එකකටවත් ආස නැහැ සුදුපාටයි අනික සෙවලයි අනිත් එක අර ගොඩක්ම එන මාලු පිලී රසට ආස නැහැ ඒ මාලු වල
    නැත්තං සමහර වෙලාවට හෙන ලාබෙට පත ගල් මාලු ගන්න පුලුවන්. සමහරු නං හෙනම ආසයි මට සෙට් උනේ නැහැ ඒ තරං. ග්‍රිල් කරලා අවන් කරලා හොඳයි කියලා එහෙමත් කරලා බැලුවා ඒත් සෙට් උනේ නැහැ
    Atawallo rasa komada bn. Tuna family ekema neda
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    Atawallo rasa komada bn. Tuna family ekema neda
    ඔවු ඒ ෆැමිලි එකම තමයි
    බලයට කම්පෙයා කරාම පොඩ්ඩක් විතර දිය රහක් වගේ තියනවා මට නං. මාලු රසයි
    මම ලාබෙට තිබුනොත් හරි ටිකක් ලොකු මාලු තිබුනොත් ඇරෙන්න ඇටවල්ලො ගන්නෙ නැහැ, බලයො මිලත් එක්ක බලලා තමයි ඇටවල්ලො ගන්නෙ
    සමහර වෙලාවට පොඩි ඇටවල්ලො පට්ටම ලාබෙට තියනවා එහෙම තිබුනත් ගන්නවා ඉතිං
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,985
    99,407
    113
    වැව් මාලුන් නන් ලොකුවට කාල නෑ

    ලූලා තමා සුපිරි, ඊලගට කොරලියා
    මගුරො, කවයියො මට එච්චර සෙට් නෑ

    මූදු මාලු වලින්

    කුම්බලාව, තෝර, පරව් කිරි හොද්දට මරු
    තව බලයා, ලින්නා, දැල්ල, කෙලවල්ල, ලේන පරව් එහෙමත් හොදයි
    අම්මෝ දවස ගාණෙ තලපත් ගිල ගිල කියන බොරු
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    මට මේ දැං මතක් උනේ
    අපේ ගෙදර ඉස්සරහ ඇලක් තියනවා, ගමේම කොල්ලො කාලෙකට මේකෙ ඇවිත් මාලු අල්ලනවා.
    උන් ලූල්ලො, කොරලි, වෙල් ගුරාමි එහෙම මලු පිටිං බාගෙන යන්නෙ පට්ට රසයි කියලා, (සමහරවෙලාවට පොඩි එකා එක්ක මාලු බාන්න බලන්න ගියාම එවුන් පන තියන මාලු පොඩි එකාට දෙනවා ගිහින් වතුර එකකට දා ගන්න කියලා )
    වෙලාවට මම කන්නෙ නැත්තෙ නැත්තං උදේ හාවස ගිහින් මාලු බාන්න තිබුනා
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මං නං බලයා සහ කෙලවල්ලා තමයි ආසම සහ වැඩිපුර කන්නෙත්. එයිනුත් බලයා තමයි වැඩිපුරම. දවසට වේලක් හරි කනවාම තමයි
    තව ඉඳල හිටල ඇටවල්ලො වගේ එවුනුත් ගේනවා අඩුවට තිබුනොතින්.
    තව බෝල්ලො සහ ලින්නොත් කනවා, සමහර වෙලාවට පොඩි බෝල්ලො අල්ලපු ගමන් එවුන් ගන්න තියනවා මේ පැත්තෙ එහෙම අහු උනොත් අනිවා ගන්නවා

    බෝල්ලෝ සහ ලින්නො ගොඩක්ම ලාබෙට හම්බ උනු දවසට, ගොඩක් ගෙනත් කුරුඳු/ලුනු/ගම්මිරිස්/තක්කාලි සෝස් බොහොම පොඩ්ඩක් දාල ප්‍රෙශර් කුකර් එකේ පැයක් තම්බලා ගන්නවා එතකොට කටු එහෙමත් අර ටින කරලා තියන සැමන් වල වගේ සොෆ්ට් වෙනවා එතකොට මාලු වලින්ම වේලක්ම කවර් කර ගන්නවා. මුලු මාලුවම සම්පූර්නයෙන්ම කන්න පුලුවන් වරලක් කටුවක්, මාලු ඔලුව වත් විසි කරන්නෙ නැතිව කන්න පුලුවන්, පට්ට රසයි

    වැවු මාලු/ගල් මාලු/වෙල් මාලු/මිරිදිය මාලු එකකටවත් ආස නැහැ සුදුපාටයි අනික සෙවලයි අනිත් එක අර ගොඩක්ම එන මාලු පිලී රසට ආස නැහැ ඒ මාලු වල
    නැත්තං සමහර වෙලාවට හෙන ලාබෙට පත ගල් මාලු ගන්න පුලුවන්. සමහරු නං හෙනම ආසයි මට සෙට් උනේ නැහැ ඒ තරං. ග්‍රිල් කරලා අවන් කරලා හොඳයි කියලා එහෙමත් කරලා බැලුවා ඒත් සෙට් උනේ නැහැ
    uba ehenam thalapath kannath asa naha wenna ona?

    මට මේ දැං මතක් උනේ
    අපේ ගෙදර ඉස්සරහ ඇලක් තියනවා, ගමේම කොල්ලො කාලෙකට මේකෙ ඇවිත් මාලු අල්ලනවා.
    උන් ලූල්ලො, කොරලි, වෙල් ගුරාමි එහෙම මලු පිටිං බාගෙන යන්නෙ පට්ට රසයි කියලා, (සමහරවෙලාවට පොඩි එකා එක්ක මාලු බාන්න බලන්න ගියාම එවුන් පන තියන මාලු පොඩි එකාට දෙනවා ගිහින් වතුර එකකට දා ගන්න කියලා )
    වෙලාවට මම කන්නෙ නැත්තෙ නැත්තං උදේ හාවස ගිහින් මාලු බාන්න තිබුනා
    Sudu malu uyana widiyak tiyenawa...
    ------ Post added on Jan 13, 2023 at 10:34 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    uba ehenam thalapath kannath asa naha wenna ona?

    Sudu malu uyana widiyak tiyenawa...
    ------ Post added on Jan 13, 2023 at 10:34 PM
    ඔවු ලොකුම ආසාවක් නැහැ තලපත් වලටත්.
    තෝර මාලු නං බැදලා ගත්තම හොඳයි ඒත් ඒව ලොකුවට හොයලා ගිහින් ගන්නෙ නැහැ ඉඳල හිටල වයිෆ්ට හරි පොඩි එවුන්ට හරි වෙන මොනවා හරි මාලුවෙක් ගේන්න කිවුවොතින් තමයි ඔය වගේ වෙනස් එකක් ගේන්නෙ